part 37

262 35 7
                                        

Tae pov

පාන්දර වෙනකල්ම නින්ද ගියෙ නැති නිසා මන් එහෙම්ම ඇදෙ ඇලවිලා හිටියා .ඒත් එක්කම ජන්ගුක් දොර ඇරගෙන ආවා.

"ටෙහියුන් මට ඩිවොස් වෙන්න ඕනෙ !"

ඒ වචන ඇහෙනකොටම මාව ඇදෙ කෙලින්ම ඉන්දැව්නා.

"මොකක්ද ???? ""

ජන්ගුක් මන් ලගින් ඇවිත් ඇදෙ ඉද ගත්තා

"ටෙහියුන් එයා කියලා තිබ්බා මට ලන් වෙන හැමොමවම මරනවා කියලා .ම..ම.මට බයයි ටෙහියුන් එයා ඔයාටත් කරදරයක් කලොත්..,!! "

"පිස්සුද ජන්ගුක් ?? එයාට මට මොකුත් කරන්න බැ විකාර කියවන්නැතුව ගිහින් නිදා ගන්න !""

"මන් ඇත්තටම කියන්නෙ ටෙහියුන් !! මෙ කන්ට්‍රැක් මැරෙජ් එකට කැමති වෙලා ඔයා මට ලොකු උදව්වක් කලා. එහෙම එකෙ ඔයාට මන් නිසා කරදරයක් උනොත් මට කවදාවත්ම මටම සමාව දෙන්න බැරි වෙයි ටෙහියුන් .!! එනිසා මට ඩිවොස් වෙන්න ඕනෙ !!"

""ජන්ගුක් !!! ඕක නවත්ත ගන්නවා.. !!"

මන් කැගැහුවා.

"ඒත් ටෙහියුන් .. ,"

"මන් කිව්වනෙ සැරයක් !! ඔයා නිසා මට කිසි කරදරයක් වෙන්නැ...! අනික උනත් එතැන ඔයාගෙ වැරැද්දක් නැ..මමයි ඔන්න කැමති නැති උනෙ ඩිවොස් වෙන්න. හරිනෙ !!! "

"ඒත් ටෙහියුන් අපි කොමත් ඩිවොස් වෙන්න නෙ ඉන්නෙ !"

"ජන්ගුක් දැන් මන් සැරයක් කිව්වා ඕක නවත්ත ගන්න් !!! "

""ඒත් ටෙහියුන් , මන් කියන දෙ අහන්න ..ම්ම්ම්ම්ම්..,!"

ජන්ගුක් කියනදෙ අහන් නැතුව කියෝන නිසා මන් එයාගෙ කට උඩින් මගෙ වම් අත තියලා කිස් එකක් දුන්නා..මන් කරපු දෙයින් ජන්ගුක් බය උනාම මගෙ කට කොනින් හිනාවක් ගියා.

"ආයෙ ඒක කියෙව්වොත් මන් මෙ අත අයින් කරලා කෙලින්ම තොලටම කිස් එකක් දෙනවා..!""

මන් කියනකොට ජන්ගුක් එයාගෙ බෝල ඇස් ලොකු කරන් හිටියා.

"ටෙහියුන් ඔයා මොකක්ද එ කලෙ ??? " ජන්ගුක් මගෙන් ඈත් වෙන ගමන් ඇහුවා.

"කරපු දෙ මොකක්ද කියලා දන්වනෙ මන් ආයෙ කියන්න ඕනෙ නැනෙ..! දැන් ගිහින් නිදාගන්න්වා..නැත්තන් මන් තව්සෙව දැන්ම බඩදරු කරනවා.."

Rude But Lovely Where stories live. Discover now