Jk pov
තට්ටු හතරක් උඩකින් තියෙන රුම් එකෙ බැල්කනියෙ ඉදන් අත් දෙක දෙපැත්තට විහිදුවගෙන පියාබන්න ට්රයි කරන මම අත්තටු නැති කුරුල්ලෙක් වෙමී.
කොන්ඩෙ දිගට තිබ්බ නන් නූතනයෙ නගරයෙ රපුන්සල් මම වෙමි..
දැන් නන් මට පිම්සු වගෙ.🙂
බිත්ති හතරකට කොටු උනු මම සීමාවක් නැති අහස දිහා බැල්කනියෙ ඉදන් බලන් හිටියා.
මම දිපූ සෙන්ට් එකත් අරන් රපුන්සල්ගෙ නපුරු ආච්චි ඉයෙ රැම මම නිදි අතරෙ පැනල ගිහින්නෙ.ඉතින් රපුන්සල් ආයෙම බිත්ති හතරක් මැද්දෙ තනි උනා ම්හුක්. .
අපරාදෙ එ උලමට මගෙ සෙන්ටෙක දුන්නෙ.එක හෙන ගනන් එකක් ලෙසියෙන් හොයාගන්න බැ එ සුවද ම්හුක්..මන් ගාව තිබිල දුන්නා ඉතින් උපන්දිනෙට කෙක් කැල්ලක්වත් දෙන්න බැරි උනානෙ මට..
ටෙහියුන් උලමා..!
බැල්කනියෙන් රුම් එක ඇතුලට ආව මම රුම් එකෙ දොර ලගට ගියෙ දැන් අරින්දො දැන් අරින්දෝ හිත හිතා.
මෙක ඇරියොත් අර උලමගෙ පෙසර් නගි හැබැ..එත් මෙක අස්සෙ ඉන්නත් බැනෙ..පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් එනවා.පොඩ්ඩක් නෙ..
මන් දොර ලග තිබ්බ හිලට ඇහැ තියලා එලියෙ වටපිටාව ස්කැන් කලා.
තත්වෙ හොදයි කවෘත් පෙන්න නැ..මන් නිකන් බරපතල වැඩ සහිත අපරාධකාරයෙක් වගෙනෙ යකො හැසිරෙන්නෙ.
කවෘත් එලියෙ පේන්න නැති තැන මන් හෙමීට රුම් එකෙ දොර ඇරලා එලියට ගියා..
එක්කනෙක්වත් නැ............
වෙලාව සුබයි ජය නියතයි..මන් පපුව ඉස්සරහට දාගෙන කොරිඩොව දිගෙ ඉස්සරහට ගියා.දවස් කිපයක් මනුස්ස ගැවසීමෙන් ඇත්ව හිටිය නිසා දැන් මනුස්සයෙක් එවි දැන් එවි කියල බයකුත් හිතෙනවා..දැන් ඉතින් කොමත් පල්ලෙහාට ගියාම මිනිස්සු හම්බෙනවනෙ.
මන් කොරිඩොව දිගෙ ඉස්සරහට ගිහින් ලිෆ්ට් එක එනකල් විනාඩියක් විතර එතැන බලන් හිටියා..හිතට ලොකු අමුත්තකුත් දැනෙනවා..එක්කො මන් රුම් එකට යනවා..මෙම යන්න ඕන් නැනෙ.

KAMU SEDANG MEMBACA
Rude But Lovely
Fiksi PenggemarCeo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද...