Jk pov
මායි ටෙහියුනුයි එදා රැම අපෙ ෆස්ට් ඩෙ අව්ට් එකට ආවා. වාව් ටෙහියුන්ගෙ චොයිස් එකනන් පට්ටහ්..එ ප්ලෙස් එක වෙනම තැනක් ! හරිම ලස්සනයි .
කොමත් ඉතින් මාත් එයාගෙ චොයිස් එකක්නෙ ම්හුක්. මාත් පට්ටහ් ඇති .
""ඒකෙ මොනාද හැපෙනවා "
මන් කිව්වෙ මූන ඇබුල් කරන්..ඊක්කා නිකන් තිත්තය් වගෙ.
"මොනාද හැපෙන්නෙ ? " ටෙහියුන් ඇහුවා
" දන්නැ මෙ තියෙන්නෙ මෙන්න මේක "
තායි මික්ස් ෆුල් රයිස් එකෙ තිබ්බ කටට හැපිලා අමුතු රහක් ගේන මොකක්ද මන්දා එක මන් ටෙහියුන්ට පෙන්නුවා.
" හොද වැඩෙ දන්න කැමක් කන්නැතුව මගුල් ඕඩර් කරනවා.කිව්වෙ නන් කෝමද පරිණත වෙන්න නන් හැම රහක්ම දිව දැන ගන්න ඔනෙලු "
" ඕයා ඕම කියන්නෙ ඉතින් මන් එතැන තිබ්බ ගනන් වැඩිම එක ඕඩර් කරපු නිසා නෙ "
"ඔයානෙ කිව්වෙ ගනන් වැඩි වෙන තරමට රහත් වැඩි කියලා.දැන් ඉතින් කනවා! "
ටෙහියුන් නෝන්ජලෙට හිනා වෙන ගමන් කිව්වම මට ඌරුජුවල් නැග්ගා
"කනවා තමා !! "
පැයයි .... දෙකයි.... කාලෙ ඔහොම්ම හෙමින් ගෙවිලා යනකොට තායි මික්ස් ෆුල් රයුස් එකෙ කටට හැපෙන ඩිස්ටිඩිඩින් එක තෝර තෝර අයින් කර කර කන්න ගිහින් මගෙ බෙල්ලෙ අමාරුවත් හැදුනා ..ෆිට්.. නාඅයිස් ඩිනර්...! බෙල්ලත් අතගාන ගමන් මන් ටෙහියුන්ට ස්මයිල් ඉන් පේයින් හිනාවක් දැම්මෙ නෝන්ඩි වෙන්න බැරි නිසයි..
මන් මින්ට් චොකොලට් ඕඩර් කරන්නැතුව වෙනසකට වෙන එකක් ඕඩර් කරන්නත් හදලා ආයෙම කලින්වගෙ අවදානමක් ගන්න බැරි නිසා මින්ට් චොකොලට්ම ඕඩර් කලා..අඩුම ඩෙසර්ට් එකවත් කන්න ඔනෙ අද හිත පිරෙන්න.
ලස්සනට ප්ලෙ වෙන මියුසික් එකයි දිවට දැනෙන මින්ට් චොකොලට් රසයි ටෙහියුන්ගෙ ඇස්වල තිබ්බ හැගීමුයි මාව මත් කලා..එ මොහොතෙ හැමදාම ජීවත් වෙන්න මට ඕනෙ උනා.එ අස්සෙන් බඩෙ ඉන්න සමනල්ලුත් බඩ ඇතුලෙ දගලනවා.ටෙහියුන් මන් දිහා බලන් ඉන්නකොට මට මැවිලා පෙනවා මගෙ පෙනහලු කුඩුව අස්සෙන් සමනල්ලු පීයාබලා යනවා...ආහ්හ්හ් ඒ ෆිලින් එක.....!!!
YOU ARE READING
Rude But Lovely
FanfictionCeo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද...