Part 19

137 25 1
                                    

Tae pov

ජන්ගුක් කිව්වම කාර් එකෙ දොර ඇතුලෙන් ලොක් වෙලා කියලා මාත් සනික ගීන් දොර අරින්න බැලුවා.එයා හරි ඒක ඇතුලින් ලොක් වෙලා.

"ආ.....හ්.......!! " මන් කාර් එකට හයියෙන් පාරක් ගැහුවා..

"ටෙහියුන් දැන් මොකො කරන්නෙ ? මගෙ පෝන් නෙක ඇතුලෙ ඔයාගෙ පෝන් නෙකත් ඇතුලෙ නෙද...? " ජන්ගුක් ඇහුවා.

"ඔව් " අහ්හ්..!!.සැක් දැන් මොකද කරන්නෙ..? "

"මොකක්ද ටෙහියුන් ඔයා ලදනමක්නෙ ගෙනත් තියෙන්නෙ අප්පා....! හයියො දැන් රැ දහය හමාරත් වෙලා..." ජන්ගුක් කෙදිරි ගාන්න ගත්තා.

"මෙ මගෙ කාර් එක නෙවෙ ජන්ගුක් !! ඒක සර්විස් එකට දාලා.කාර් එකක් රෙඩි කරන්න කිව්වම ඩ්‍රයිවර් කාරයා රෙඩි කරපු එක තමා මේ....! ආ....හ්හ්.. "මන් ආයෙත් පාරක් කාර් එකට හයියෙන් ගැහුවා.

"දැන් ඕකට ගහල හරි යන්නැ අයියො ..! දැන් මොකක්ද කරන්නෙ.? .මෙ පැත්ත පාලුයිත් වගෙ.." ජන්ගුක් හෙමින් කියන්න ගත්තා.

"ඔයා මොකද කොදුරන්නෙ..හයියෙන් කියනවා...! "

"කැ ගහන්නෙපා මස්නුස්සයො...! මෙ අහල පහල .හොරු ඉන්නව නන් අපිටත් ගහලා කාර් එකත් උස්සන් යයි..දෙයියනෙ...!! මුදු දෙකත් කාර් එක ඇතුලෙ...! " ජන්ගුක් මන් කිව්වටත් වඩා හයියෙන් කැ ගහලා කිව්වා.

"මෙතැන කෑ ගහන්නෙ මන් නෙවෙ ජන්ගුක් ......! ආ..හ්හ්... හරි හරි දැන් හරියටම වෙලාව කියද කියනව.." මන් ඇහුව

"දැන් දහයයි හතලිහට ලගයි.."

මන් මගෙ කලිසම් සාක්කුවට අත දාල බැලුවෙ සල්ලි කියක් හරි තියෙද බලන්න.පෙර පිනකට වගෙ පන්සියෙ නෝට්ටුවක් තිබ්බා....!

"හරියට හරි....!!! මෙන්න....!! " මන් කැගැහුවා

"මොකක්ද ...? "ජන්ගුක් ඇහුව.

"මෙ 500න් අපි බස් එකෙ යන්..!! " මන් ජන්ගුක්ට කිව්වම එයා ඇස් ලොකු කර ගත්තා.

"බ...බස් එකෙ ........???"

"ඔව් මෙතැන ඉදන් තව ටික දුරක් ගියාම මහ පාරට වැටෙනවා.පස්සෙ බස් එකෙ යන්.තව ටිකක් දුරක් යන්නත් තියෙනෙ ජන්ගුක් ." මන් කිවවා

Rude But Lovely Место, где живут истории. Откройте их для себя