Tae pov
පහු වෙනිද උදෙ කම්පැනියට ගියාම මන් ආයෙ කම්පැනියෙන් පිට උනෙ වෙනද වගෙම රැ දොලහත් පහු වෙලා.පාකින් එකට ගීහින් කාර් එකට නැග්ග මන් වේගෙන් ඩ්රයිව් කලා.එවලෙට ඉතින් පාරෙ වැඩිය වාහනත් නැ. එත් ටිකක් වෙලා යනකොට මගෙ පිටි පස්සෙන් කාර් එකක් ඇවිත් හෝන් ගහන්න ගත්තා.මන් එ කාර් එකට
හදිස්සි නන් යන්න පාරෙන් අයිනට කරගෙන ඩ්රයිව් කලෙ.එත් එ කාර් එක මගෙ වාහනෙ පිටි ස්සෙන්ම ඇවිත් හෝන් ගහනවා හෙනට.මොන හුත්තක් ද...දැන් නන් මට යකා නගිනවා...ටිකකින් එ කාර් එක එකපාරටම හෙන වේගෙන් ඇවිත් මගෙ කාර් එක ඉස්සරහින් දාලා නැවැත්තුවා...
. ඌ පාර බ්ලොක් කරපු නිසා මාත් නැවැත්තුවා .ඒත් එක්කම ඉස්සරහින් නැවැත්තුව කාර් එකෙන් මිනිහෙක් පිස්තෝලයක් අරන් බැස්සා....! .මාත් උ දිහා බලන් හිටියා..මූ මගෙ කාර් එක ලගටම ඇවිත් මගෙ ජනේලෙට තට්ටු කලා.මන් ජනේලෙ ටිකක් පාත් කලාම මූ එක පාරටම ඇතුලෙන් අත දාලා දොර ඇරලා මගෙ කොලර් කෙන් ඇදලා එලියට අරන් මගෙ කාර් එකට තියල තද කරල පිස්තොලෙ මගෙ ඔලුවට තිබ්බා."තමුසෙ නේද ටෙහියුන් ...!!! "
ඌ කැගැහුවා.
""අතැරපන්...මාව... කව්ද තෝ....!!! " මන් ඇහුවා.
""ජන්ගුක් ගෙන් ඇත් වෙලා ඉදපන්.......!!!!! මමයි එයාව බදින්න ඉන්නෙ....!!! "
.උ එම කියලා කැගැහුවම මට කුරිරු හිනාවක් ගියා .
"" බොරු එපා යකො...! "මන් එ හිනාවෙන්ම කිව්වා.
ඒත් එක්කම ඌ ඌගෙ අතෙ තිබ්බ පිස්තොලෙන් පාරට වෙඩි තිබ්බා.ඒ වෙඩි සද්දෙ මහ රැ මුලු පරිසරයම දෙවනත් කලා.
""තෝ හිතන්නෙපා මේක බොරු එකක් කියල...දැක්කනෙ සද්දෙ..! " ඒම කියල ඌ ආයෙත් මට පිස්තෝලෙ දිග් කලා.
""ජන්ගුක්ගෙන් ඈත් වෙයන්...! .එයාව බදින්න බැ කියල කියපන්.....!!..මෙ උබට දෙන අන්තිම චාන්ස් එක...!! මන් කිව්ව විදිහට නොව්නොත් ..... මේ උන්ඩෙ ඊලග පාර වැදෙන්නෙ උබට....!!!
අන්න ඒක හොදට මතක තිය ගනින් තෝ.....!!! ""ඌ ඒම කියල පිස්තොලෙ මට දිග් කරන්ම පිටි පස්සෙන් පිටි පස්සට ගීන් උගෙ වාහනෙට යන්න හැරුනා..ඒත් එක්කම මන් මගෙ ඉනෙ තිබ්බ පිස්තොලෙ අරන් උගෙ දකුනු කකුලට වෙඩි තිබ්බා. එ වෙඩි සද්දෙත් එක්කම ඌ මර හඩෙන් කෑ ගහගෙන කකුල අල්ලගෙන බිමට නැමුනා..මන් ආයෙමත් අර කුරිරු හිනාව මගෙ මූනට අරගෙන උගෙ ලගට ගීන් උගෙ කෙස් මිටෙන් අල්ලල උගෙ මූන මට ලන් කරගත්තා..ඒත් එක්කම උ උගෙ පිස්තොලෙන් මට වෙඩි තියන්න හදනකොටම මන් ඒක අල්ලලා ඈතට වීසි කලා.
KAMU SEDANG MEMBACA
Rude But Lovely
Fiksi PenggemarCeo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද...