Jk pov
විනාඩියක් ගියා...සබ්දයක් නැ...මෙ මිනිහා දොර කඩන්නද යන්නෙ ? හැබැ පුතො කැඩුවොත් නන් මන් see more......
""ජන්ගුක් !!! "
එ ගමන එලියෙ ඉදන් කැගහනවා.
මන් බැල්කනියට ගියෙ ටෙහියුන් එලියෙ ඉදන් කැගහනවා ඇහුනු නිසයි.
""දොර අරින්න !! මට උඩට එන්න බැ පේනවනෙ ලග ගහක්වත් නැ ""
අපරාදෙ මට කොන්ඩෙ තිබ්බ නන් ටෙහියුන්ට උඩට එන්න දාන්න තිබ්බා.
"ලනුවක් දිගෙ එන්න ඉතින් !"
""ජන්ගුක් මගෙ යකා අව්ස්සන් නැතුව දොර අරිනවා!! !! නැත්තන් මන් දොර කඩලා ඇවිත් හොද වැඩක් කරනවා!! "
ටෙහියුන් කැ ගැහුවා
""හැබෑ ඔයා දොර කැඩුවොත් මන් කසාදෙ කටු ගානවා ටෙහියුන් ....!!!!! "
මන් ටෙහියුන්ට ආපිට කැගහලා කාමරෙ ඇතුලට ආවා.. දැන් ඉතින් මට පෙන්නැනෙ..ම්හුක්..මන් එතැන තිබ්බ ජනෙල් රෙද්ද අස්සෙන් පල්ලෙහා හිටිය ටෙහියුන් දිහා බලන් හිටියා. ටෙහියුන් පල්ලෙහා තිබ්බ ගලකට විසි වෙන්න පයින් ගැහුවා..යකො මු මන් ගල කියල හිතලද දන්නැ පයින් ගැහුවෙ..අරින්නෙම නැ මන් දොර !! ම්හුක්..මාව මැරිලා ගියාවෙ මේක අස්සෙ..මේ ආදරෙ පපුවෙ තියන්න්න්න් මන් මැරිලා ගියාම එයාට ආයෙ ගල්වලට පයින් ගහන්න ඔනෙ නැනෙ...අහ්හ්හ්හ්හ්හ්හ්..!!
මේම නෙවෙ මන් මෙ දවස ප්ලෑන් කලෙ..!! ඒත් ...ඔයා නිසා තමා සේරම..
Beep ::beep :beep :
ඒ ගමන ලැජ්ජ නැතුව කෝල් කරනවා .ආන්සර් කරනවද ? එක්කො ඔන්නැ...නැ එක්කො උස්සනවා..මෙ මනුස්සයට කේන්ති ගිහින් දමල ගහල ගියොත්..! ඒ තරමටම මුලග් ගින්නනෙ..අන්තිමෙදි මට කටු ගාන්නවත් මිනිහෙකුත් නැති වෙනවා.
" ජන්ගුක් " "
" ඔයා කෝමද ටෙහියුන් මාව පයින් ගහලා විසික් කලෙ ආ..කොමද මට ඒම කලේ ??""
(කිබුල් කදූලු සලමින් )
"මොනවද ජන්ගුක් කියන්නෙ ? මන් කොයි වෙලෙද පයින් ගැහුවෙ...??! ආහ්හ්..ඔලුවත් විකාර වෙනවා..බබා ඔය දොර අරින්න..මන් දවස් ගානකින් ආවෙ ඕම ද සලකන්නෙ මට?"
ESTÁS LEYENDO
Rude But Lovely
FanficCeo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද...