Tae pov
ජන්කුක්ගෙ ලුනු තෝසෙ කාල ටිකකින් අපි කාර් එකෙ කොම්පැනි වලට යන ගමන් හිටියෙ..
" ජන්ගුක් සොරි මට කියන්න බැරි උනා.ඉයෙ රැ මන් ඔයාට අර වෙලෙ ගත්තෙ අද රැට ඩිනර් එකෙදි සීයව බලන්න එන්න පුළුවන් කියල කියන්න..."
"අයියො ..! දැන් කියල සීයට පුළුවන් වෙයිද දන්නැ .කමක් නැ කියල බලමුකො..." ජන්ගුක් කිව්ව.
" ටෙහියුන් මන් ඔයාගෙන් දෙයක් අහන්නද .? "ජන්ගුක් සිරියස් පිට ඇහුවා.
මෙයැයිට මගෙ ආදරෙ දැනිලවත්ද දෙවියනෙ ! දෙවියනෙ! ..දොනි....!
" ඔ කියන්න ජන්ගුක් " මන් ඇහුව.
"ඊයෙ මන් හිටිය කාමරෙයි ඔයගෙ කාමරෙයි අතර මොකක් හරි දොරක්වත් තිබ්බද..?? "ජන්ගුක් ඇහුව.
" !මොකා...ක්ක් කැහ් !!! කැහ් කැහ් !¡ !! "
කියන්න ගිය එකෙත් කෙල හිර වෙලා මට කැස්සක් ආවා..කැස්සක් ඇවිත් බෙරුනා ඇති .. එ කිව්ව් දෙ අහල මන් වාහනෙ ගහක හප්ප ගන්නෙ නැතුව👍මන් ඉයෙ රැ ලග ඉන්නකොට දෝනි ඇහැරිලාවත් හිටියද..දන්නැ .කපෝති..!!
""ටෙහියුන් වාහනෙ හප්පන් නැතුව සිහියෙන් යන්නොකො...!! .මොකද දොර ගැන කියනකොට කැස්සෙ ..?."
ජන්ගුක් කැගැහුවා.
"" පිස්සු ද ජන්ගුක් !! මොන දොරක්ද ..?? කාමර මැද්දෙන් දොරවල් ගහන්නෙ ඔයා හිතුවද අපෙ ගෙදර ඉස්සර තිබ්බ රාජමලිගාවක් වගෙ කිය්ලා...! "
මාත් හයියෙන් කිව්ව.
" ඒනන් ටෙහියුන් ඔයගෙ ගෙදර හොල්මන් ඉන්නව...!!!!!!" ජන්ගුක් ඇසුයි කටුයි ලොකු කරන් කැගැහුව..
" මොනාද ජන්ගුක් කාර් එක ඇතුලෙ දගලන්නෙපා ....මන් ඩ්රයුව් කරනව..!! අනික මොකක්ද එ හොල්මන් කතාව..??"
"මේ මයි මන් ඊයෙ නිදා ගන්නකොට ඉස්සරහ දොර හොදට වහල නිදා ගත්තෙ හොදද..."
" ඉතින්.." මන් ජන්ගුක් ගෙ හතර බීරි කතාව උවමනාවෙන් අහගෙන ඩ්රයිව් කොලා.
මට ඉයෙ තව්සෙ බුදියන්න එක කොට්ටයයි නෙ දුන්නෙ.මන් ඒක තුරුල් කරන් නිදා ගත්තෙ...ඒත් ඇහැරන කොට ඒ කොට්ටෙට අමතරව මගෙ ඔලුව යටිනුත් කොට්ටටක් තිබ්බ..එම කොමද කොට්ට දෙකක් උනේ....? """

YOU ARE READING
Rude But Lovely
FanfictionCeo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද...