Jk pov end
වෙඩින් නෙකෙන් පස්සෙ අපි ගියෙ ටෙහියුන් බුක් කරපු හොටෙල් එකට. රුම් එක ඇතුලට ලන් වෙන්න ලන් වෙන්න මගෙ ඉවසිම ක්‍රම ක්‍රමෙන් අඩු වෙන්න ගත්තා..
ඕ..දැන් දොරට කාර්ඩ් එක තියනවා ටෙහියුන්.. ..ඕ......තව චුට්ටයි...චුට්ටයි......ඕපර්න් වෙන්න.....ආ.....හ්හ්හ්..හරී...........ටෙහියුන් දොර ඇරිය ගමන්ම මන් ටෙහියුන් ව ඇතුලට තල්ලු කරලා මාත් ගිහින් දොර වහ ගත්තා.
Jk pov end
Tae pov
ජන්ගුක් මාව දැක්ක වෙලෙ ඉදන් මට රවනවයි විරිත්තනවයි.දෝනිට මොනා වෙලාද...!
එදා බුසාන් ගිය වෙලෙ ෆයිට් එක අපි දින්නත් ෆයිට් එක අතර තුරෙ මගෙ කකුලට වෙඩි වැදුනා.එවලෙ කවෘ හරි හැන්ගිලා වෙඩි තිබ්බා . මට නිකමට හිතුනා එදා මන් ජැක්සන්ට වෙඩි තිබ්බ නිසා උ අද මට තිබ්බදත් කියලා.ඒත් මන් මාස්ක් එකක් දාන් හිටිය නිසා මාව අදුන ගන්නත් විදිහක් තියෙන්න බැ.
කකුල් තුවාල කරන් ආයෙ ජන්ගුක්ව හම්බෙන්න යන්නත් බැ..මොකද මන් එයාට කිව්වෙ බිස්නස් වැඩකට යනව කියලා.අනික සන්කිර්ලට ඒමත් සැක හිතෙන්න පුළුවන් .එදා කිව්වනෙ ඇහැගහගෙන ඉන්නව කියලා. ඔය සෙරම නිසා මන් දවස් කිපයක් බුසාන්වල නතර උනා.ඒත් ඒ අතර තුර ආයෙත් මට තව එකෙක්ගෙන් ඇටැක් එකක් ආව නිසා අපෙ පෝනුත් ඕෆ් කරලා තව දවස් කිපයක් බුසාන්වලම ඉන්න උනා.ඔවා අස්සෙ ජන්ගුක්ට පනිවිඩයක් යවා ගන්න බැරිම තැන මගෙ මිනිහෙක් අතෙ මන් එයාට ලිව්මක් යැව්වෙ.රූම් එකට ආවා විතරයි ජන්ගුක් මාව ඇතුලට තල්ලු කරලා දොර වැහුවා
""ජන්ගුක් මොකද මෙ...? "මන් ඇහුවා.
"මොකද !! මොකද කියලා මන් පෙන්නන්නම්ම්..." ජන්ගුක් ඒම කියලා සැටියෙ තිබ්බ කොට්ටෙත් අරන් මට ගහගෙන ගහගෙන ගියා
""ජන්ගුක් .!! මෙ මොකද ..'?
මන් කැගැහුවාජන්ගුක් ...! මොක..ක..ද්..ද...!ඔය....කෝ...එපාඅ..."!!..ම..ට...ඉන්න..දෙන්න..ජන්ගුක් !!!! ආ..ව්ව්
""ටෙහියුන් ඕම ඉන්නවා දුවන්නෙපා..........""
"ඉස්සෙල්ලා ඔක අහකට ගන්නවා !! " මොකට මෙ ගහන්නෙ.යකු.."🙂 එ...ප්පා...ඕක ඔය..අහකට ගන්නවා....!!ආ..ව්ව්..ජ්.න්.ග්ක්ක්"""
ŞİMDİ OKUDUĞUN
Rude But Lovely
Hayran KurguCeo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද...