part 2

229 30 7
                                    

Tae pov

ජන්ගුක් රවාගෙනම මන් ඉස්සරහට ම ඇවිත්  එක පාරටම අනිත් පැත්තට හැරුනා..මොකක්ද එ උනෙ...!! එතකොට කනට ගහන්නැද්ද ??? 

එත් එක්කම ජන්ගුක්  ස්ටෙජ් එකට නැග්ග විතරයි එතැන හිටිය එන්ව්ස්මන්ට් පගයා මගෙ දෝනිට මල් කළබක්  දුන්න ...

අඩොව්ව්ව්ව් !!!!! මගෙ මනසෙ ඇතුලෙන් ගිගිරුම් දුන්න .මගෙ දොනිට මල්  දෙන්න හ්හ් තොට මන්..

සිහියක් නැතුව අතුද්වෙගකාරි  ආවෙගෙකින්  මෙසෙටත්  ගහල මන්  නැගිටිනකොටම අත් පුඩි ගගහ හිටිය මිනිස්සු සෙරම මන් දිහා බැලුව...මොකක්දො මන්ද මොලෙ තිබ්බ නහරයකින් ආව පනිවිඩයක්  නිසා මට  එකපාරටම මෙතැන උනෙ මොකක්ද කියල මගෙ the most brilliant brain එකට තෙරුනා

"මිනිහො තව්සෙගෙ කනට ගහන්න නෙවෙ  බබා ආවෙ ස්ටෙජ් එකට යන්න..එයාට එවොර්ඩ් එකක්  හම්බෙලා .එයා ඒක ගන්න ගීන්  තියෙන්නෙ.උබට පෙන්නැද්ද  අනිත් අතෙ තියෙන එවොර්ඩ් එක .උබට පෙනුනෙ ඉතින් මල් කළබ විතරයි නෙ."

මගෙ the most  brilliant brain එක මෙතැන උනු සෙරම සාරාන්ශ කරනකොටත්  මන් මන්ද පමා වී ඉවරයි .කොහෙද ඉතින් බබා දිහා බලන් හිටිය මිසක වටෙ මොනද වෙන්නෙ කියල ගානක්  තිබ්බෙ නැනෙ හාන්දුරුවනෙ...

බබායි අනිත් මිනිස්සු යි සෙරම මන් දිහා බලන් හිටිය නිසා මන් නැගිට්ට එකෙ අත් දෙක උස්සලම හෙන හයියෙන්  අත්පුඩි ගැහුව.එත් එක්කම වටෙ හිටිය අයත්  ආයෙම  අත්පුඩි ගහන්න පටන් ගත්තා.මන් හෙමින් සැරෙ ආයෙම වාඩි උනා.අව්ලක් නැ ඉතින් ඉදන් හිටියත් මන් මගෙ බබාට අත්පුඩි ගහනවනෙ🙂

හිටගත්ත නිසා මෙ සින්හයව  වටෙ හිටිය පඩ ඌරො අතරින් එයාට   කැපිල පෙන්න  ඇති හූම්ම්...

Tae pov  end

Jungwoo pov

ජන්ගුක් අද මාර සෙක්සි..දැක්කමත් ඇති ..එයානන් මාව ඇතුලින්ම මරනව ..ආහ්....

මෙ සැරෙ The most  success Businessmen of the year  aword එක ගැන හිතෙනකොට මාව හිතල වෙනවා.මොකද මට කීයටවත් එක ටෙහියුන් ගන්නව දකින්න ඔනෙ නැ....ජන්ගුක් ගනි කියල හිතුනත් Entrepreneur of the Year Award  එක එයට හම්බුනා .මන් සන්විදායක මන්ඩලෙ යාලුවෙක් ට  කොල්  එකක් දිල ඇහුවම උ කිව්ව් හොදම සම්මාන දෙක එක්කනෙක්ට නෙවෙ දෙන්නෙක්ට කියල.

Rude But Lovely Donde viven las historias. Descúbrelo ahora