Rohith pov
මන් රෙස්ටුරන්ට් එකට ගිහින් බලන් හිටියා ජන්ගුක් එනකල්.ටිකකින් එයා ආවා.
"හෙයි. ජන්ගුක් ."
" හායි "
"මොකද නිකන් අව්ලෙන් වගෙ..ඔයා කැමැත්‍තෙන් නෙවෙද ආවෙ "
ජන්ගුක් ටිකක් අව්ලෙන් වගෙ නිසා මන් ඇහුවා
"අනෙ නැ එහෙම එකක් නැ "
ජන්ගුක් කිව්වා
" හරි ඒනන් ඔන්න මන් ගානෙ ඔයාට මෙ හොටෙල් එකෙ තියෙන ස්පෙශල්ම කැම වලින් ලන්ච් එකක් දෙනව. සතුටුද? ""
"හ්ම්.."
"මොකද සතුටු නැද්ද ? "
"නැ නැ රොහිත් ඒක මරු "
"ඒනම් හිනා වෙන්න !" මන් කිව්වා
"හහ් හහ් හහ් හාආ , දැන් සතුටුද ආ ..!"
ජන්ගුක් මුලු රෙස්ටුරන්ට් එකටම ඇහෙන්න මහ පල් හිනාවක් දැම්මම වටෙ මෙස වල හිටිය අයත් අපෙ මේසෙ දිහා බැලුවා.
"Nice smile 🙂 "
මන් කිව්වම ජන්ගුක් කියුට් විදිහට හිනා උනා.
ඔච්චර ලස්සන හිනාවක් තියන් නෙද මේකා කලින් පාච්චල් හිනාවක් දැම්මෙ මට🙂
ටිකකින් කෑම මේසෙට ආවා.
"ජන්ගුක් මන් දෙයක් අහන්න මට උත්තර දෙනවද ? "
මන් ජන්ගුක් ගෙන් ඇහුවා.
"මොකක්ද ? "
ජන්ගුක් කෑම කටක් කන ගමන් ඇහුවා
"ඇයි මිනිස්සු One day will come soon කියන්නෙ ? "
"මොකක් ? මොකක්ද අනෙ ඔයා අහන ඒකෙ තෙරුම ? "
" එක තමා මාත් අහන්නෙ ඇයි මිනිස්සු One day will come soon කියන්නෙ ? "
මන් ඇහුවා.
""මොනවද රොහිත් ඔයා කියවන්නෙ මට නන් තෙරෙන්නැ .."
ජන්ගුක් කල්පනා කරන ගමන් කිව්වා.එයා කල්පනා කරනකොට ඒ බෝල ඇස් හරිම නොසන්සුන්.මට හිනා යන්නත් ආවා
" because two days can't come together. " මන් කිව්වා
"මොකක් ? " ජන්ගුක් ඒම කියලා හිනා උනා
CZYTASZ
Rude But Lovely
FanfictionCeo And Mafiya කතාවක් ❤️ *Top tae *Bottom kook Funny ,Romantic and thriller category නපුරු පෞරුෂයකට ආදරනීය වෙන්න පුළුවන් ද...එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඔහුගෙ හදවත හරිම ආදරනීයයි.. (Tae) නපුරු හිත් වලින් පරිස්සම් උනු ඔහුට නපුරුම හිතට ලන් වෙන්න වෙයිද...