Ep 07
"" යමන් යමන්..යමාන් තව ඉන්න බෑ..අපෙ අම්ම වෙල්ම එක්ක් මාව හොයනව ඇති ලොස් ඇන්ජලීස් වල් හැම්තැනම
එහෙමෙහෙ විසි උන කොට්ට ඇද රෙදි අතරෙ මම මගේ ඇදුම් හෙවුවා
""හුටා...කෝ ඇදුම් ""
මම ඩියෝගෝට කෑගැහුවා
"" අරකි ගෙනිච්හද දන්නෙ නෑ...මතකනෙ ගියපාර කුමාරයගෙ ඇදුම් පැන්නුවා...මහ හෙරක්...ඇදුම් පිස්සියෙක්""
ඩියෝගෝ සාප කරද්දි මම අදින්න ඇදුමක් කල්පනා කරා
"" කරන්න දෙයක් නෑ..මේ හොටෙල් එකෙන් දුන්න බාත් රොබ් එක ඇදගෙන යන්න වෙන්නෙ""
ඩියෝගෝ වාහනේ ඩ්‍රයිවූ කරා...මම වාහනේ පිටිපස්සෙ නයිටියක් ඇදගෙන
කවුරු හරි දැක්කොත් කැමරාවකවත් පෙනුනොත් මම බාත් රොබ් එකක් ඇදගෙන කාර් එකක යනවා වස ලැජ්ජාව
මම පිටිපස්සෙ ශීට් එකේ දිගා වෙලා වගේ ගියේ
හුටා අපිට වැඩි දුර යන්න උනේ නෑ නාකි ටැෆික් පොලිස් කාන්තාවක් අපිව නැවැත්තුවා
ඩියෝගෝ වීදුරුව පහත් කරා
"" ගුඩ් මෝනින් සර්""
"" මෝනින්"" ඩියෝගෝ ඕනවට එපාවට කියුවා
"" මට ලයිශන් ඉන්ශුවරන්ස් බලන්න පුලුවන්ද ..කරුනාකරල සර්""
ඩියෝගෝ උගෙ වොලට් එකෙන් කාඩ් එලියට අරන් පෙන්නුවා""
""
"" සර්ගෙ කාර් එකේ කවූද පිටිපස්සෙ ඉන්නෙ""
"" මේ ...මේ මගේ යාලුවෙක්...පාටියකට ගිහින් එන ගමන්""
"" ඕඔ ඒක නම් හොට් පාටියක් වගේ ඔයාගෙ යාලුවා බාගෙට හෙලුවෙන්නෙ ඉන්නෙ ""
"" ඇයි..ලොස් ඇන්ජලීස් වල අදින්න හොද නැති ඇදුම් ලිස්ට් එකක් තියෙද? මගෙ යාලුව ඇදන් ඉන්නෙ එයාට පහසු ඇදුම""
"" ඕඔ සොරි සර්...පොඩි විහිලුවක් කරේ..."පරිස්සමෙන් යන්න..අද හැම තැනම පොලිස් ආරක්ශාව දාල""""ඒ මොකද්?""
""ඩිමොක්‍රැටික් කැන්ඩිඩේඩ් ගෙ පුතාව පැහැරගෙන ලොස් ඇන්ජලීස් වලදි...මුලු නගරෙම ලොකු සර්ච් එකක්...හැමෝම් හැමතැනම හොයනව...අද උදේ නිවුස් බැලුවෙ නැද්ද ..හැම් චැනල් එකකම පෙන්වනවනේ""
"" මොකා පැහැරගෙන් ගිහින් ..එහෙම මුකුත් උනේ නෑනෙ""
"" ඇයි මේතරම් බය වෙලා....ඔයා මේ ගැන මුකුත් දන්නවද""
""නෑ ..නෑ..ඇත්තම කියුවොත් මම කිසින දෙයක් දන්නෙ නෑ..ඇලෙක්ස් මගෙ යාලුවෙක්...එයාට මොකද උනේ කියල හොයල බලන්න ඕනෙ""
"" ඔක්කොම විස්තර ටීවී චැනල් වල...බලන්නකො නිවුස් ඇලට් එනව විනාඩි පහෙන් පහට ෆෝන් වලට
කාර් එකකින් පැහරගෙන ගිහින් තියෙන්නෙ ඉස්සරහට අපේ පොලිසියෙ අය දිගටම
කෝක වෙතත් මේ ස්ටිකර් එක ගහගෙන යන්න...මම වාහනේ චෙක් කරා කියල ඒකෙ තියෙනව...නැතතම් අයෙ ආයෙ දිගටම පරික්ශා කරයි""
"" බොහොම ස්තූතී...ඔබ හමුවීම සතුටක්...නැවත හමුවෙමු""
""සුබ දවසක්...ඔබටත් පිටිපස්සෙ ශීට් එකේ බාගෙට ඇදපු කඩවසම් කුකුලු පැටියටත් ""
නාකි ගෑනි කාර් එකෙන් ඔලුව ඇතුලට දාලා මට ඇහැකුත් ගැහුවා වනචාරී විදියට
ටික දුරක් ගිහින් සෙනග නැති පාරකට හරවලා ඩියෝගෝ වාහනේ නැවැත්තුව
මිනිහා බයෙන් ගල් වෙලා
"" මොකද්ද අයිසෙ මේ වෙන්නෙ""
""හේයි ඩියුඩ් ...කරන්න දෙයක් නෑ...තමුසෙ ලගම තියෙන ඇදුම් කඩේකට ගිහින් ඇදුම් ටිකක් ගේනව...මම හෙමින් සැරේ බස් එකක ගිහින් අපේ රෙසිඩෙන්ශල් හවුස් එකෙන් බහැගන්නම්""
""ඒත් මේ හීතලේ ඔයාව කැලේ අයිනෙ තියල යන්න බෑනෙ..මේ නයිටිය පිටින්...ඔයා ගල්වෙලා තියෙයි""
"" එහෙම වෙන්නෙ නෑ ...ඔයා යන්න""
""බෑ ..බෑ..අපි වෙන හොටෙල් එකකටවත් යන්...නැත්තම් මම පාලු ගෙයක් ලගින්වත් ඔයාව දාගෙන යන්නම්""
""ඩියෝගෝ මම පිටිපස්සෙ ශීට් එකේ ගියත් පොලිස් කාරයන්ට් පේනවා..මම ඩිකියෙ හැන්ගෙන්නම්...වාහනේ පරික්ශා කරා කියන ස්ටිකර් එක තියෙන නිසා අපිව ආයෙ චෙක් කරන එකක් නෑ""
මම් වාහනේ ඩිකියෙ ගුලිඋනා...කාර් එකේ හීටර් එක නිසා ඒක ඇතුල උනුසුම්... ලොකු අපහසුවක් නැතුව මම ගුලිවෙලා හිටියා
අපිට වැඩි දුර් යන්න උනේ නෑ...එලාම් සයිරන් නාද මැද්දෙ පොලිස් කර් පේලියක් මී මැස්සො වගේ ඇවිත් අපිව වහගත්තා
මී මැසි පිලාවෙ රැජින වගේ ඇම්බියුලන්ස් එකකුයි ගිනි නිවන රතේකුත් ආවා
ඒ පස්සෙ ටීවී චැනල් ගොඩක මාධ්‍යවේදීනුත් පිරිලා
YOU ARE READING
VIP ( වී අයි පී )
Adventureමේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.