VIP 32

963 77 2
                                    

Ep 32
"" ඇලෙක්ස් තමුසෙ මොන ගුබෑයමකද ලගින්නෙ මේ දොර අරිනවා
නිදාගන්න ගියාම තමුසෙට මෙලෝ සිහියක් නෑ
කල්දෙරමක් වගේ බොනව වැටුන තැනක නිදියනව
තමුසෙ වගේ සෙනට් සභිකයෙක් නම් ඇමරිකාවට ශාපයක්""
දොර කඩන්න හදන සද්දෙට මට ගැස්සිලා ඇහැ ඇරුනා
ඒක බෙලෙක්ක සූරන සද්දෙ වෙල්මගෙ
එයා කොහෙද මේ කැලිෆෝනියාවෙ...මම ඉන්න හොටලේ කොහොමද දන්නෙ
මගේ හිත දාහක් ප්‍රශ්න අහනව
නිදිමතේ ඔද්දල් උන ඔලු ගෙඩියට මම ඉන්න තත්වෙ තේරුනේ මාව බදාගෙන හෙලුවැල්ලෙන්&* නිදියන පෝල් ව දැක්කම
අර යක්ශනී දොර ලග
"" පෝල් නැගිටින්න...පෝල්""
"" ස්වර්ගය කඩා වැටිලද මේ තරම් කලබලයක්""
පෝල් ඈනුම් ඇර ඇර ඇහුවා
"" කතා කර කර ඉන්න වෙලාවක් නෑ යක්ශෙස්සියක් ඇවිලා අපිව කන්න කලින් මොනව හරි මගුලක් ඇදගෙන හැන්ගෙනව""
මම පෝල් ගෙ ජොකා හෙවුවා
ඊයෙ විසිකරපු පාර ඒක ඇද යට
ඒ ගමන් එයා යන්තම් බැනියම ඇදගත්තා
"" තමුසෙ ඇතුලෙ කාගෙන එක්ක හරි කොදුරනව නේද...කොහෙන් හරි වේස^%බඩුවක්&* උස්සගෙන ආවද...අරහෙ හෝටලේ යට කැමරා සීයක් මානගෙ ඉන්නව තමුසෙව ෆොටෝ ගන්න ...තමුසෙ මෙහේ ගනිකාවො^%(( හුරතල් කරනව
මේක අරින්නෙ නැත්තම් මම ඇරගෙන එනවා""
හරිනම් වෝනින් එකක් දීල පොඩි වෙලාවක් දෙන්න එපැයි
ඒ මුකුත් නෑ කියුව ගමන් බක් ගාල වෙල්මා ඇතුලෙ

"" ඔහෝ..මගෙ දෙයියනේ...ඇදුමක් ඇදගෙන ඉන්න බැරිද""
මම මගේ කලිසම හොය හොයා ඉද්දි ඇතුකට පැනපු වෙල්මට පේන්න ඕනෙ ඔක්කොම පෙනුනා
"" ඇද ගන්න වෙලාවක් දුන්නද එකපාර පැන්නනෙ...ඉන්න මම ඇද ගන්නකන්""
"" හරි ඉක්මනට මොනව හරි පටලවා ගන්නව""
වෙල්මා අත් දෙකෙන් ඇස් වහගෙන කෑගැහුවා
මම ටව්ල් එක ඇදලා අරන් පටලවා ගත්තා
"" තමුසෙ කාත් එක්කද ඇතුලෙ හිටියෙ""
"" කවුරුත් නෑ""
"" කවිරුත් නැත්තෙ මොකද මට ඇතුලෙ කුනු කුනු ගානව ඇහුනා""
"" පිස්සුද""
"" පිස්සු නැති නිසා තමයි මම මේ හොයන්නෙ...කොහෙද හැන්ගුවෙ ගොන්බඩුව%^ ...කොහෙන් හරි හොයාගත්ත ජරාවක් වෙන්න ඇති...තමුසෙ හැදෙන්නෙ නෑ ඇලෙක්""
වෙල්මා කාමරේ පුරා හොයනවා
ඇද යට
කේතල් අයන් දාපු කබඩ් එක ඇතුලෙ
බාත් රූම් එකේ
මම එයාට එන්න බෑරි වෙන්න ඇදුම් කබඩ් එක ඉස්සරහ නැගිටල හිටියා අත් බැදගෙන
මම බයෙන් හියියෙ පපුව ගැහෙනව
මගෙ කටහඩ වෙවුලනව
"" මෙහෙ මොකෙක්වත් නැ...එලියට යනව මට ඇදුම් ඇදගන්න...මාධ්‍ය සාකච්චවට යන්න ඕනෙ නේ""
"" මට තමුසෙගෙ කට හඩ අල්ලන්නෙ නැ..අයින් වෙනව ඔතනින් හොර ගෙඩියා""

VIP ( වී අයි පී )Where stories live. Discover now