Ep 52
මම හිටියෙ වැට උඩ හරියට තීරනයක් ගන්න බැරු ව
ආදරේ ගොඩක් අය මුහුන දෙනවනේ මේ වගේ ප්‍රශ්න
අම්මද ආදරේකරන කෙනාද
ඒක සරල ප්‍රශ්නයක් නෙමෙයි
දෙන්නම සමානව බැලන්ස් කරන්න පුලුවන් වෙලාවකනම් ලොකු අවුලක් නෑ
ඒත් මම හිටියෙ ඒ දෙන්නටම මාව සමානව ඕනෙ මොහොතක
අනෙක් අයට වගේ නෙමෙයි සමලින්ගික ආදරයක් පටන්ගත්තු කෙනෙක්ට මේ ප්‍රශ්නෙ ගොඩක් තදට දැනිලා තියෙන්න ඕනෙ
ආදරේ නිසා පවුල අතහරින්නත් බැරි
පවුල නිසා ආදරේ අතහරින්නත් බැරි තත්වයක්
අම්ම් ජනාධිපති වෙනවද කියල තෝරන්න තව දවස් දහයයි
පෝල් සමලින්ගික ඔටුන්න හිමිකුමාරය විදියට බ්‍රිතාන්‍ය රාජධානිය කැමතිද නැද්ද කියල තෝරන ජනමත විචාරනය අත ලග
පෝල් කැමතී මම එයාලග ඉන්නවට එයත් එක්ක බ්‍රිතාන්‍ය පුරා සන්චාරය කරනවට
විවිධ පාර්ශව පෝල්ව නිර්ධය විදියට විවේචනය කරනව
අපේ අම්මගෙ තත්වෙත් ඒකමයි ...මම නිසා අම්මට මහ විශාල මඩක් කන්න වෙලා
"" ඇලෙක්ස් තමුසෙනම් මහ ගුන මකුවෙක් තමන්ගෙ අම්ම ගෙ වැදගතම කඩයිමක් පෙනි පෙනී තමුසෙ රාජකීය හිලක් පිටිපස්සෙ කෙල හල හල යනව
ටෙක්සාස් වල අපිට හිටපු හොදම මිනිස්සුඅ අපි තමුසෙ නිසා නැතිකරගත්ත
ඒ අස්සෙ මේ සම්ලින්ගික මගුලක් පටලවල තියල තමුසෙ අතුරුදහන් උනා
විපක්ශෙ අහන කුනු ප්‍රශ්නවලට ජනාධිපතිනී මමයි හිත හිත උත්තර දෙන්න ඕනෙ
තමුසෙ වගේ පින්ගුත්තරයෙක් මකබෑවිලාම යන්න ඕනෙ මෝඩ් මූසලයා""
මාව එක දිගටම සම්බන්ද කරගන්න උත්සහ කරලා බෑරි උනාම
වෙලමා දිගට දිගට බැනලා සාප කරපු වොයිස් මැසේජ් එකක් එවලා තිබුනාවෙලමගෙ මැසේජ් එකෙන් හිත කලකිරිලා මම ගියා පෝල්ට කියන්න
ටික දවසකට මම ඇමරිකාවට යන බව
"" අනේ ඇලෙක්ස් ඔයා ආව එක හොදයි
මේ බලන්නකො මට ආපු ලිවුම් ගොඩ""
""මාලිගාවට කොහොමත් ලිවුම් ගොඩක් ලැබෙනවනෙ
මම අහල තියෙන විදියට නොරාවූඩ් වල නත්තල් සීයා පදනමට පස්සෙ වැඩිම ලියුම් ලැබෙන්නෙ ලන්ඩන් මාලිගාවට
වයිට් හවුස් තියෙන්නෙ මාලිගාවට පස්සෙ""
"" ඔවූ ඔයා හරි...ආච්චිට දවසකට ලියුම් ලක්ශ 5කට වැඩිය ලැබෙනවලෝකෙ දියුනුවෙලත් මාලිගාව ඊමේල් වට්ස් ඇප් වලට වඩා ලියුම් කඩදහි වලින් කෙරෙන සන්වාදවලට වැඩි කැමැත්තක් දක්වනව
මේ ලියුම් කියවල තොරතුරු සාරාන්ශකරලා ඉතා වැදගත් ලියුම් විතරක් රජපවුලෙ අයට දෙන්න සේවකයො විස්සක් විතර යොදවල තියෙනව
ඒ අය රැජින රජ කුනාරවරු ලියනව වගේ ඒ ලියුම් වලට උත්තර ලියනව
අපේ රාජකීය මුද්‍රා භාවිතා කරනව
පිලිතුරු ලියුම් වල තත්වය ඒව නිසා අපේ පවුලට හානිටක් වෙනවද කියනනෙක බලන්න සුපවයිසර්ලා තුන්දෙනෙක් ඉන්නවපිල්
ඒ අය ජනසන්නිවේදනය, ආලෙවිකරනයන් හා ඉන්ග්‍රීසි සාහිත්‍ය පිලිබදව පී එච් ඩී ගත්තු අය""
""හරි ඒ ලියුම් එක්ක ඔයාගෙ තියෙන ප්‍රශ්නෙ මොකද්ද""
"" ලියුම්වල සාරාන්ශය සතියකට සැරයක් රජපවුලෙ සාමාජිකටන්ට ඉදිරිපත්කරනව
ඒකෙන් තමටි අපි දැනගන්නෙ මහජනතාවගෙ ප්‍රසාධය හරි අප්‍රසාධය හරි පිලිබදව
ගිය සතියට ආපු ලියුම් මහ ගොඩෙන් සීයට හැටක්ම මට බැනපුව
මම මාලිගාව රටේ අභිමානය සම්ප්‍රධයා විනාශකරන්න ආපු ජරා සතෙක් කියල තමයි බැනලා තියෙන්නෙ
ලියුම් විශ්ලේශකය රජපවුල ඉස්සරහා ඕක කියුවම මම ලොකු අපහසුතාවකට පත් උනා
පිලිප් ඒකෙන් ප්‍රයෝජනය අරගෙන මට දිගටම අපහාසකරා හැමෝම ඉස්සරහ
ආච්චි පිලිප් ට කට වහගන්න කියුවෙ නැත්තම් මිනිහා තාම ම්ට අපහාස කරනව
එක ලියුමක් එක්ක තඩි ගොනෙක්ගෙ වෘෂන කෝශ දෙකයි ලින්ගික අවයවයකුයි දාල පෙට්ටියක් එවලා අයිස් එක්ක
ඒකෙ ලියලා තිබුනා මෙන්න මේක මගේ පු**^^කේ ඔබගෙන රජපවුලෙන් ගැලවිලා යන්න රජ පවුල විනාශ නොකර කියලා "
YOU ARE READING
VIP ( වී අයි පී )
Adventureමේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.