VIP 10

1K 94 4
                                    

Ep 10
පතොක්කටුවකට ලෙදර් සපත්තු හිල්කරන්න බැරි උනාට ඇදන් හිටපු ඩෙනිම් කල්සම නම් ඉ රල දාන්න පුලුව්ණ් උනා
හද එලියට දිලිසෙන කන්ද දිහා බලාගෙන අපි හෙමින් ඇවිදගෙන ගියා
කන්ද උඩ ඉදන් කවුරුම හරි අපි දිහා බලා ගෙන ඉන්නව කියල මගෙ හිත කියනව
""ඇගෙනවනෙ සද්දෙ...හෙමින් අඩිතියලා නවතිනව""
ඩියෝගෝ වෙවුලන හඩකින් කෙදිරුවා
පොඩි බබෙක්ගෙ සෙල්ල්ම් රැටල් එකක් හොලවන කොට එන සද්දෙ වැලි අස්සෙන් ඇහුනා
"" මොකද..මේ බය වෙලා""
"" ශ්...සද්දෙ...සද්දෙ ...""
ඩියෝගෝට කියන වචන ටික කියාගන්න ලැබුනෙ නැ
පතොක් පදුරු අස්සෙන් ගල් කෑලි අස්සෙන් වැලි යටින් රැහැයි රෑනක් එක සැරේ කෑගහනව වගේ රැට්ල් හෙලවෙන සද්දෙ
"" මදර්..තෙරේසා...අපිව බේරගන්න.....පුලුවන් තරම් හයියෙන් දුවනව්....අර කන්ද දිහාවට""
ඩියෝගෝට මේ තරම් වෙලා තිබුනෙ නැති ජවයක් ඇවිත් පතොක් පදුරු අස්සෙන් ගල් කන්ද දිහාවට පිම්මෙ දිවන්න ගත්තා
මේ ලෝ මල දානයක් නොතේරුනත් මාත් මිනිහගෙ පස්සෙන්ම දිවුවා
පස්ස හැරිලා බලද්දි පේනවා කන්තාර වැල්ල අස්සෙ දගර රැලි යනව
මට වැඩේ තෙරුනා...ඩියෝගෝවත් ඇදන් මම කන්ද උඩටම දිවුවා
""රැට්ල් ස්නේක්ස්ලා...වැලි පොලොන්ගු...රෑනක්ම...හොලී මදර්...ඒකනම් මහ භයානක දෙයක්""
රැට්ල් ස්නේක් කියන්නෙ වැලි කාන්තාරවල ඉන්න නයෙක්...උගෙ වල්ගෙ පිටිපස්සෙ ප්ලාස්ටික් කෑල්ලක් වගේ කොටසක් එකට ඇතිල්ලෙද්දි සද්දෙ එනවා
මේ සතා ගොදුරට පනින්න කලින් වලිගෙන් සහ්ඩ්ද කරනවා
ඈත සිට ඇගට පනින්න විශ විදින්න හැකියාව තියෙන උග්‍ර විශ නාගයෙක්

සර්පයො ගල් තලාව ලගට ආවත් උන්ට ගලට නගින්න අමාරුයි...ගල සිනිදු නිසා...අපි නූලෙන් බේරුනා...ඒත් මේ ගල් අතරෙ දිවිමකුලුවො ඉන්න පුලුවන් බව ඩියෝගෝ මතක් කරා
අපි හද එලිය හොදට වැටෙන තැනක වාඩිවෙලා හතිඇරියා
"" මම කියුවනේ මෙහෙම වෙනව කියලා...මේක මහ මෝඩ වැඩක්..ඔයාට නේක ගැන හොයන්න ඕනෙම නම් හොදම විදිය පොලීසියෙන් උදවු ගන්න එක""
ඩියෝගෝ ගෙ චුරු චුරුව ආයෙමත්
""කෑගහන්නෙ නැතුව මේ අහස දිහා බලන් ඉන්නව...මේ තරු අතරෙ මොනතරම් පිටසක්වල ජීවියො ගානක් අපි දිහා බලන් ඇතිද""
මම ටිකින් ටික උශනත්වය අඩුවෙන සිනිදු ගල් තලාව උඩ දිගවෙලා කියුවා
""ඔවූ උන්ට හොදටම පිස්සු වෙන්න ඕනෙ ඔක්කොම වැඩ නවත්තලා තමුසෙ දිහා බලන් ඉන්න""
ඩියෝගෝ මගේ ලගින්ම ඇලවෙලා පපුව උඩින් අත දාගන්න ගමන් කියුවා
මට නිදහසක් දැනෙනවා...ලොකු ගෙවල් වල හෝටල් වල හිරවෙලා ඉන්නවට වඩා...මේ ගල් තලාව උඩ..
මගේ පොඩි කාලෙ නිවුමෙක්සිකෝ තනබිම්වල අහසෙ තරුගනන් කර එලිවෙනකන් ඉදලා තියෙනව...
""මොනවද ඔය තරම් හිතන්නෙ""
ඩියෝගෝ මගෙ ශර්ට් එක අස්සෙන් අත දාලා නිපල් එක මිරිකන ගමන් අහනවා
""නැති උන නිදහස ගැන...සල්ලි බලය ලගට එද්දි සරල නිදහස් ජීවිතේ නැති වෙනවා""
""ම්ම්ම්ම්...ගොඩක් කල්පනා කරන්න එපා...සතුටෙන් ඉන්න""
ඩියෝගෙ මූන මගෙ පපුව පුරා දුවනව
..
"" ඇත්තටම මට තේරෙන්නෙ නෑ මට මොනවද ඕනෙ කියලා...මම අනුන්ගෙ ප්ලෑන් වලට රොබෝ කෙනෙක් වගේ දුවනව...මටම හිතලා වැඩක් කරන්න නිදහසක් නෑ...මට ඕනෙ පොඩියට හරි කමක් නෑ මගේම දෙයක් කරන්න...තේ කඩයක් උනත් කමක් නෑ""
මම මගේ හිතේ තියෙන ඇත්තම ප්‍රශ්න මම කෙදිරුවෙ ඩියෝගෝට නෙවෙයි මටමයි
ඒ අතරෙ මටත් නොදැනි මගේ කලිසමේ නූල් ගැටේ බුරුල් කරලා සීතල ඇගිලි වලින් මගෙ ජොකා මිරිකනවා
මගේ ජකාගෙ දාඩෙ අස්සෙන් අත දාලා හම පස්සට ඇදාලා ටොපාගෙ කටටම ඇගිලි තුඩු තියලා කිති කැවුවා
මම ගැස්සිලා ගියා
""මේක තමයි මගෙ හීනෙ ...ඔයාට තුරුවෙලා ඔයාගෙ උනුහුමේ ආදරෙන් ඉන්න එක""
ඩියෝගෝ මගේ නිකට දිගේ උගුරු ඇටේ උරනව
""ආදරේ කියන්නෙ මොනවගේ දෙයක්ද? මට ඒක දැනිලම නෑ..""
"" දැනෙයි.ටිකින් ටික..ටිකින් ටික..ආආ.ආඅ""
මගේ සික්ස්පැක් එකින් එක තෙත තොලෙන් පිරිමැද පිරිමැද බුරිය පහලට යනවා
"" සමහරවිට ආදරේ ගැන දැනෙන ...මගෙ මොලේ කොටස නියම ගානට වැඩිලා නැතුව ඇති...සෙක්ස් වලට තියෙන කැමැත්තට කාට හරි ආස හිතුනට ඒ අවශ්‍යතාව සන්සිදුනම ..ඇති උන කැමැත්ත නැතුව යනවා""
""මට නම් එහෙම නෑ...ඔයාව හැම දේටම ඕනෙ සුදූ""
ඩියෝගෝ මගෙ ජොකාට උඩින් දිව එහෙට ම්හෙට ගෙනියනව ඔලුව තද කර කර කකුල් දෙක අස්සෙන් දිව දික්කරනවා

VIP ( වී අයි පී )Where stories live. Discover now