Ep 09
පැද්දෙන රාජධානි නැවීම්
යුධපිටි වලදි හරි තීරන ගැනීම
දම්පාට පැල්ලම් නිල්පාට කිරීම
ච්න්දෙකාලෙ එක දිගටම අහලා අහලා මට ඇතිවෙලා
ඇමරිකාවෙ රතු ප්රාන්ත තියෙනව නිල් ප්රාන්ත තියෙනව
බූරුවො පිරුන ප්රදේශ කියන්නෙ කැපුවත් නිල් ප්රාන්ත...ඒවයෙ අපිට චන්දෙට ගොඩක් මහන්සි වෙන්න ඕනෙ නෑ..කොහොමත් ඩිමොක්රැටික් පක්ශෙ ඒ ප්රාන්තවල දිනනවා
ඇමරිකාවෙ බටහිර තීරුවයි නැගෙන හිර තීරුවෙයි නිතර නිල් වෙන ප්රාන්ත පිටල තියෙනවා
අලිපිරුනු ප්රදේශ ඒ කියන්නෙ කැපුවත් රතු පැති වල අපි මොනතරන් දැගලුවත් වැඩක් නෑ...විරුද්ධ පක්ශෙ රිපබ්ලිකන් කාරයො දිනනව
රටේ මැඳ් තීරුවෙ ප්රාන්ත නිතර රතුවෙනව
පක්ශ දෙකම වැඩිය හිතන්නෙ පැද්දෙන ප්රාන්ත..පාවෙන ප්රාන්ත ගැන
මේවයෙ ප්රතිපල ච්න්දෙන් චෙන්දෙට වෙනස් වෙනව
අනෙක මේ වගේ ප්රාන්තවල පක්ශ දෙකම කරට කර ඉන්නව ඉතා පොඩි ප්රතිශතයකින් තමයි දිනන්නෙ
ඒ නිසා එක ච්න්දයකින් හරි මේ ප්රාන්ත දිනන්න ඕනෙමයි
අපි ඒ නිසා වැඩි අවදානය දීල කටයුතු කලේ පැද්දෙන ප්රාන්තවලට
ඇමරිකන් ච්න්දෙ හරි වෙනස් ...ඒකෙ දිනන්නෙ වැඩිම ච්න්ද ගන්න කෙනා නෙමෙයි
වැඩිම ප්රාන්ත ප්රමානයක් දිනන කෙනා ..ඒකට කියන්නෙ ඉ ලෙක්ටෝරල් වෝට්ස් කියලයි...ජනගහනය අනුව ප්රාන්ත වලට ලැබෙන ඉ ලෙක්ටෝරල් වොඉට්ස් ගාන වෙනස් වෙනව ඉ ලෙක්ටෝරල් වෝට් 538න් 270ක් ගන්න කෙනා දිනනව
2016 දි මිලියන 65ක් ච්න්ඳ් ගත්තා ඒත් මිලියන 62ක් ච්න්ද ගනිපු ට්රම්ප් දිනුවා
ඒකට හේතුව ඉ ලෙක්ටෝරල් චන්ද වැඩි පාවෙන ප්රාන්ත ට්රම්ප් සුලු ච්න්දන්ප්රතිශතයකින් දිනපු නිසානෙවාඩා ..ඇරිසෝනා...කොලරාඩෝ මේ ප්රාන්ත පාවෙන ප්රාන්ත අපි කොහොමහරි දිනාගන්න ඕනෙ
අම්මා නෙවාඩා ඇරිසෝනා කොලරාඩෝ ගැන වැඩි අවදානයෙන් වැඩ කරා
කැලිෆෝනියා ටෙක්සාස් ෆ්ලොරීඩා ඉ ලෙක්ටෝරල් වෝට්ස් වැඩිම ප්රාන්ත ඒවත් එක චන්දෙකින් හරි දිනන ඕනෙ
මම කැලිෆෝනියා ටෙක්සාස් ෆ්ලොරීඩා තුනම බාරගෙන හිටියෙ
ඒ නිසා අන්තිම දවස් වල මම වැඩි හරියක් හිටියෙ මේ ප්රාන්ත තුන අතරෙ මාරු වෙවී
රටේ ඈතම කෙලවර තුනක තියෙන මේ ප්රාන්ත අතර සැරිසරලා මම හිටියෙ හරිම මහන්සියෙන්
ඒ අතරිනුත් කැලිෆෝනියා ගැන මම වැඩි අවදානයක් දුන්නා..එක චන්දෙකින් හරි කැලිෆෝනියා පැරදුනොත් ඒකෙ තියෙන ඉ ලෙක්ටෝරල් වෝට්ස් 54ම අපිට නැති වෙනව...ඒක පොඩි පොඩි ප්රාන්ත හතර පහක් පරදිනවට වඩා ලොකු පාඩුවක්
කැලිෆෝනියාවලට මම වැඩිපුරම කැමති උනේ එහේ ප්රධානම ආදායම් මාර්ගයක් කෘශිකර්මානතය...නිවු මෙක්සිකෝ කවුබෝයි කෙනෙක් උන මට ගොවියො එක්ක වැඩ කරන එක ලේසී...
YOU ARE READING
VIP ( වී අයි පී )
Adventureමේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.