VIP 31

788 68 0
                                    

Ep 31
මහන්සියෙ ප්‍රතිපල නෑ කියන්නම බෑ
මට ච්න්දෙ දෙනව කියල මිලියනයක් අත්සන් එකතු කරන්න අපිට පුලුවන් උනා
ඒක ලොකු ජයග්‍රහනයක්
ච්න්දෙට් කලින්ම මිලියනයකගෙ කැමැත්ත ගන්න එක
මගේ ඔෆිස් එකේ දිග ඉනිමගක් තියෙනව
ඒකෙ ඉනිමන් පඩියෙ 10000 , 20000 වගේ දහ දාහෙන් දහදට අපි එකතුවෙන අත්සන් ගාන ලියනව
ඒක මටයි මගේ ටීම් එකේ අයටයි උනන්දුව ඇති කරවන දෙයක්
මම අද ඒකෙ උඩම පඩියෙ මිලියනය සටහන් කරා
අපි පාටියක් දැම්ම...කාර්‍යලයට පීසා ගෙනල්ල
ඒවගේම මගෙ තරුන සම්මේලනයට සහභාගි වෙන්න කැමති අය ලක්ශ 3ක් අයැදුම් පත්‍ර ඉදිරිපත් කරල තියෙන නිසා අපි ඒ සම්මේලනයත් ලගදිම තියනව
ඒකෙ කතා පවත්වන්න මම් ලෝකෙ පුරාම ඉන්න කීර්තිමත් පුද්ගලයො ගෙන්වනව
බිල්ගේට්ස්, ජෙෆ් බර්ට්ස් නොබෙල් ත්‍යග දිනපු වයිද්‍යවරු, ප්‍රසිද්ධ නලු නිලියො

"" ඔයත් එනවද මගේ තරුන සම්මෙලනයට""
"" ඒකට එන්න වැඩිපුරම ආස කෙනා මම...ඒත් දන්නවනෙ මාලිගාවෙන් අවසර ලැබෙන්නෙ නෑ මට දේශපාලන රැලිවලට එන්න""
"" හරි ඔයා කුමාරය විදියට නෙමෙයි පෝල් විදියට එන්න""
"" එහෙම බෑ මැට්ටො...ඔයාලට වගෙ ඩියුටි ඕෆ් උනාම සමාන්‍ය මනුස්සයෙක් වෙන්න මට බැහැ...කැමති උනත් අකැමැති උනත් මැරෙනකන් මම කුමාරය...ඒ තතුරේ වගකීම් ඉශ්ඨකරන්න ඕනි""

"" හරි හරි ඕනි නෑ ඕනි නෑ...මම හොදටම මහන්සිවෙලා කරපු ලොකුම වැඩේට ඔයාට එන්න බෑනෙ...ලක්ශගානක් මිනිස්සු එනව මම කැමතිම කෙනා හැර""
මම හිත රිදිලා ෆෝන් එක තිබ්බා

ඊලග දව්සෙ ලෝකෙ ලොකුම මාධ්‍ය ඔක්කොම මගේ තරුන රැලිය ආවරනය කරනව...සියවසේ තරුනයෝ ඒකෙ නම
එතැනට එන ගොඩක් අය මගෙ මූන තියෙන ස්ටිකර් ඇදුමෙ ගහගෙන හිටියා
මම දාන ජාතියෙ නේවි බ්ලූ කැප් දාගෙන හිටියා
වැඩේ හොදටම් කෙරුනා
වෙල්මා මට දීපු කතාව මම කටපාඩම් කරත් පස්සෙ මට හිතුනා මගේ හදවතට දැනෙන දේ කතා කරන්න
"" වැඩි දෙනෙක් හිතනව ඇති මම වරප්ප්‍රසාද ලත් පවුලකින් එන කෙනෙක් නිසා මම පහසු පාරෙන් ජයග්‍රහනය කරා යයි කියල
ඒත් මට ඒක වදයක්...මට ඕනෙ මගේ පාර මමම හදාගන්න
ඇමරිකන් සිහිනය තවමත් බොරුවක් නොවන බව ප්‍රන්වන්න
මහන්සිවෙනවනම් තාමත් මේ භූමියෙදි තමන්ට කැමති කෙනා බටට පත්වෙන්න පුලුවන්
මම් ගැන දන්නෙ නැත්තම් සියවසයේ තරුනයෝ නාලිකාවෙ වීඩියෝ බලන්න මම කරපු වැඩ සියල්ලම තියෙනව
මම කරපු වැඩ වලට සාක්ශි මේ අත් දෙකේ තියෙන කරගැට වලින් පෙනේවි...මම පෞද්ගලිකව දුක්විදින ජනතාවගෙ දුක වින්දා...මට ඒ ප්‍රශ්න හොදට තේරෙනව...මම් ඒවට හැම වෙලේම විසදුම් හොයනව
මට ඕනෙ මගේ රටට නැවත පෙර තිබූ ශ්‍රී විභූතිය රැගෙන එන්න""
මගේ කතාව නැගල යන බව සැරින් සැරේට ඇහෙන කන් අඩි පැලෙන අත්පොලසන් නාදෙන් කියන්න පුලුවන්

VIP ( වී අයි පී )Where stories live. Discover now