vop 38

663 65 0
                                    

Ep 38
ට්‍රේස් ගෙ ඇගිලි පෝල් ගෙ ෆෝන් එකේ කීබෝඩ් අතරෙ වේගෙන් දුවලා එයා ෆෝන් එක සාමාන්‍ය පරිදි ඇරියා
මුලින්ම දැම්ම දෙයින් මට ශොක් උනා
"" යූ ආ මයි සන් ශයින් ...එයා ෆෝන් එක අරිද්දින දාල තිබුනෙ මම එයාට දීපු යතුරෙ ෆොටෝ එකක්...සමහරවිට එයා බය ඇති අපේ ෆොටෝ ෆෝන් එකේ තියාගන්න කවුරු හරි දකී කියල"
ෆෝන් එකේ තීම් එකම තිබුනෙ නීවු අයිලන්ඩ් එකේ අපි දෙන්න එහෙට මෙහට යද්දි දැකපු තාත්ත හදපු ටාකෝස්
එක තැනක දාල තිබුන තාත්තාගෙ ආදරේ මට ගොඩක් මතක් වෙනව කියලත් ඒ ෆොටෝ එකට යටින් තිබුනෙ අපේ තාත්ත නිතර දාගෙන ඉන්න කවු බෝයි කැප් එකේ ෆොටෝ එකක්
එයා මේ තරම්ම මට මගේ පවුලට ආදරේ කරානම් ඇයි මාව දාල ගියේ
එයා ටෙක්ස් කරපු මැසේජ් ගොඩක් ඩිලීට් කරලා
ට්‍රේස් ඩිලීට් මැසේජ් හොයන්න ෆෝන් එක ලැප් එකට ගහගෙන මොන් මොනව්ද ටයිප් කරා
එයාගෙ මැකුන මැසේජ් ට්‍රේස් ගෙ කම්පුටර් එකේ පෙන්වනව
ගොඩක් ඒව වැඩකට නැති එයාගෙ රාජකාරි වලට අදාල ඒව
"" කවුද මේ ඇල්ෆ්‍රඩ් කියන්නෙ එයාට නිතර මැසේජ් දාල තියෙනව"" ට්‍රේස් ඇහුවා
"" ආ..ඒ අපේ අයියගෙ හොදම යාලුව මැන්චෙස්ටර් ආධිපාද...එයා දැන් අයියගෙ පුද්ගලික ලේකම් ""
ඇල්ෆ්‍රඩ්ට පෝල් යවපු මැසේජ් එකක් පැහැදිලිව පේන්න ගත්තා
"" ඇලෙක්ස් මම ගැන වැරදියට හිතනව...මම ඔබ එක්ක සම්බන්දයක් ඇතැයි ඔහු ගිශ්වාස කරනව...ඒක හොදයි එයා ඒ විදියට හරි හිත හදාගනීවි ..නැත්තම් අසරන ඇලෙක්ස් මම ගැන බලාපොරොත්තු තියාගෙන බලාගෙන ඉදී හැම දාම
ඇල්ෆ්‍රඩ් මට උදවු කරන්න ...ඒක ඒ විදියටම හිතන්න සලස්වන්න...අවශ්‍ය උනොත් ඔයා මගෙ බෝයිෆ්‍රෙන්ඩ් විදියට රගපාන්න ඕනෙ..ඒක මටන්කරන් ලොකු උදවුවක් ""

"" මට අද ඇලෙක්ස් එක්ක එකම් වේදිකාවක ඉන්න සිද්ද උනා
ඒක හරිම අමාරුයි...මාම් ඇග පුරාම හැගීම් දැනෙන ස්වීච් එක ඕෆ් කරන් මල මිනීයක් වගේ හිටියෙ...එයාගෙ පෙනුම හොද නෑ...මට එයාව බදාගෙන ඇත්ත කියන්න හිතෙනව,..දෙයියනේ එයාට තියෙන ආදරේ නිසා මගෙ පපුව පැලෙයි"
""මේ පෝල් යවන ඒව විතරනෙ..ඇෆ්‍රඩ් එවන ඒව පෙන්වන්නෙ නැද්ද"" බියට්‍රිස් ඇහුව...මම නම් හියියෙ කතා කරගන්න බෑරුව ඇස් වල කදුලු පුරවගෙන
"" ම්ම්ම් මගෙ දැනුමෙන් බෑ...මට වඩා විශේශ දක්ශතා තියෙන කෙනෙක්ට දෙන්න වෙනව රිසීවුඩ් මැසේජ් රිකවර් කරන්න""
"" ඔයා කියුවට ඇල්ෆ්‍රඩ් ලේසි දෙයක් නෙවෙයි...ඇලෙක්ස්ව මග අරින එක..මට දුකම දේ ඇලෙක්ස්ගෙ තාත්ත මාලිගාවට ආව වෙලේ මට එයාව හරවල යවන්න උන වෙලාවෙ මාලිගාවෙන් පහලට පනින්න හිතුනා
පේඩ්‍රෝ මහත්තය රත්තරන් හදවතක් තියෙන කෙනෙක් මම හරියටම තාග්හ්ග්හගෙ ආදරේ මොනවගේද කියන එක දැනගත්ග්හෙ පේඩ්‍රෝ මහත්මයගෙන්""
""" ඒ ගොල්ලන්ගෙන් ආරන්චියක් නෑ..අයෙ මට කතා කරේ නෑ""
"" ඔයා කියන දේ හරි..ඒ වීඩියෝ ෆොටෝ පත්තරවලට ගියොත්න්මම ඉවරයි,..මට දුක මම ගැන නෙමෙයි..ඇලෙක්ස් ගැන
එයාගෙ ච්න්දෙ ලගයි...මට බෑ එයාගෙ නම කැතවෙන්න දෙන්න
මගේ ඔටුන්න නම් නැති උනය්හ් කමක් නෑ
ඇලෙක්ස්ගෙ ජනධිපති හීනෙ දියවෙලා යනව මට බලන් ඉන්න බෑ""
"" ඔවූ මට වීඩියෝ ඔක්කොම දාල...ඒව කාටවත් පෙන්වන්න බෑ...මහ අසික්කිතයි..මේ ෆොටෝ කොහොමද මේ ගැනි ගත්තෙ""
"" එයාගෙ නම් ඔඩ්ලේ...ඇලෙක්ස් ඒ ගෑනිගෙ විස්තරයක් දන්නෙත් නෑ..ඒ ගෑනි රහස් ඔත්තු කාරිය්ක්
හිටපු ගමන් මතුවෙලා මට රිදවල
ආයෙ අතුරු දහන් වෙනව""

VIP ( වී අයි පී )Where stories live. Discover now