Ep42
රෝල්ස් රොයිස් පැන්ටම් එකයි රෝල්ස් රොයිස් ගෝස්ට් එකයි මාලිගාව ඉස්සරහ නවත්තල තිබුන
එකක් සුදු පාටයි අනෙක කලු පාටයි
"" කැමති එකක නගින්න""
"" කාගෙද මේ හයර් කරාද""
"" නෑ දෙකම මගේ මම පෙරියර් එකක දාල ප්‍රන්ශෙට ගෙනාවා
ඔයා කැමති එකක් ගන්න"
"" ඇයි අපි කාර් දෙකක යන්නෙ එකේම යමුකො"
"" බෑ ඒක අනවශ්‍ය අවධානමක් ගැනීමක් මම එකකින් දුර පාරෙ එනවා
ඔයා අනෙකෙ න් ලග පාරින් කලින්ම යන්න""
"" එතකොට අපේ ඇදුම් ගැන මිනිස්සු අවධානය යොමුකරන්නෙ නැද්ද""
"" ඒක අහම්බයක්...දෙන්නම වයිට් රෙඩ් රෝයල් බ්ලූ අදින එක""
ඒක ගැන මිනිස්සු පුදුම වෙලා කතා කරයි..අපි දෙන්න කම්ප්ලිමෙටරි කොස්ටියුම් ඇදල ඉද්දි
""
""අනේ මන්ද ඔයා කියනව මම අහනව,..ඔයාට හොදනම් හාකො...
මම කලු එකේ ගියා එහෙනම්""
"" ඇයි කලු කාර් එක තේරුවෙ""
"" කලු...හාඩ් ..හාශ් ...ටොප් කොල්ලන්ගෙ තේරීමක්"" මම කට කොනකින් හිනාවෙලා කියුවා
"" ආඅ...එහෙමද...ඉන්නව දවසක මම ටොප් කොල්ලගෙ රැස් බස්සනව...කලුපාට එපා වෙන්න""
එයා මගෙ පස්සට ගහල මාව කාර් එකට තල්ලු කරා
"" කිස් එකක් දෙනවකො""
"" ඇයි රූම් එකේ දි ඇති වෙන්න දුන්නෙ""
"" එහෙම බෑ ඕනෙමයි""
"" මෙතන සෙනග""
"" කමක් නෑ ඕනෙ""
එයා අත ඉබල ඒ අත මගෙ පපුව උඩ තිබ්බා
"" මාව මෙතැන තියාගන්න""
"" එතැන තමයි ඔයා විතරයි ඉන්නෙ වස්තුව""
එයා අත වන වන ඉද්දි මම සිනමා උළෙලට යන්න පිටත් උනාඉස්සර වගේ නෙවෙයි දැන් කැමරා ප්‍රසිද්ධ පුද්ගලයො...සෙල්ෆි සමරු සටහන් ඉ ල්ලන රසිකයො හොදට පුරුදුයි
ඒ නිසාම මම කිසිම චකිතයක් නැතුව කාර් එකෙන් බැහැලා රොක් වෙලා ඉන්න පිරිසට අත වැනුවා
ඇලෙක්ස් අපි ඔයාට ආදරෙයි
එන්න අපි ලගට ෆොටෝ එකක් ගන්න
අඕඔ..එයා ඇවිත් දෙයියනේ
ඔය වහේ එක එක ඒව කියල කෑගන රසික ගාල ගෝට්ටියට දිගටම අත වන වන මම ඉදිරියට ආවා
ප්‍රසිද්ධ සිනමා තරු ගොඩක් අය ඇවිත් කතා කලා
මම හිතුවෙ මට රසිකයො ඉන්නෙ ඇමරිකාවෙ කියලයි
දැන් බලද්දි මම ප්රන්ශෙත් හොදටම ප්රසිද්දයිමම ෆොටෝ ගන්න බැක්ග්‍රවුන්ට් ඒරියා එකට ගියාම සට පට ගාල එක එක ෆෝසස් වලින් ෆොටෝ ගත්ත කැමරාකාරයො සිය ගනනක්
ඒ වෙලාවෙම වගේ පෝල් ඇතුලු උනා
එයාටත් මට දෙවැනි වෙන්නෙ නැති ජනතා මනාපයක් තිබුනා
කාගෙත් අවධානයට යොමු උනේ අපි දෙන්නගෙ ඇදුම් වල සමාන කම
"" ඇලෙක්ස් මහත්මය ඔබ පෝල් කුමාරය්ගෙ ඇදුම දැක්කද"
"" නෑ..ඇයි ඒකෙ වරදක් තියෙද""
"" නෑ ඒක ඔබේ වගේමයි...පාට තෝරාගැනීම""
"" එහෙමද...මම මේ ඇදුම හදාගතෙ ඩිස්නි සින්ඩරෙල්ලා කාටූන් එකේ ප්‍රින්ස් චාමින් ගෙ ඇදුම බලලා....සමහරවිට කුමාරයට්න් ප්‍රින්ස් චාමින්ගෙ රසිකයෙක් වෙන්න ඇති""
නිවේදිකාවන්ට ඒක රසවත් ආරන්චියක් වගේ ඔවුන් මාව වටකරන් තව තව ප්‍රශ්න ඇහුවා
ඔබ හිතන විදියට මේ ඇදුම හරියටම ගැලපෙන්නෙ කුමාරයටද ඔබටද
"" ම්ම්ම් කුමාරයට ගැලපෙන ඇදුම් ගොඩක් තියෙන්න පුලුවන් ඒත් මේ ඇදුම නම් හරියටම ගැලපෙන්නෙ මට""
"" ඒකියන්නෙ ඔබ විශ්වාස කරනව ඔබ කුමාරයට වඩා කඩවසම් කියල""
"" මගේ විශ්වාසය වැඩක් නෑ...ඔබ මෙට්නැන ඉන්න අයගෙන් අහල බලන්න ඇස් පේන අය ඔක්කොම කියයි ඇලෙක්ස් රොඩිරිගස් පෝල් කුමාරයට වඩා කඩවසම් බව""
"" මොනවද ඔබ හිතන විදියට ඔබේ තියෙන විශේශ ලක්ශන කුමාරයට වඩා""
"" හැම දේම විශේශයි...අනෙක මම එයාට වඩා උසයි ඒක කඩවසම් බවට හොදම සාක්ශියක්""
"" ඔබේ පිලිතුරු දෙන රටාවෙන් පේන්නෙ කුමාරය සමග ඔබගෙ තිබුනෙ පරන විරසකය සමතයකට පත්වෙලා නෑ වගේ
මන්ගල සාදයෙ දෙන්න කේක් වලින් ගහ ගත්තු එක අපේ රසිකයන්ට හොදට මතකයි"
"" විරසකයක් නෑ...ඒවගේම විශේශ යාලුකමකුත් නෑ""
YOU ARE READING
VIP ( වී අයි පී )
Adventureමේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.