vip 48

658 60 0
                                    

Ep 48
අපිට මිනිස්සුන්ට තනිපාට ලේබලයක් අලවන්න පුලුවන්ද
කවුරුත් පැතලි චරිත නෑ අවස්තාව අනුව භූමිකාව වෙනස් කරනව
මේක ගෑනිවගේ
මේකි පිරිමියවගේ කියන්න බැහැ
පෝල් මම එක්ක හැසිරෙද්දි ගොඩක් බොලද උනාට එයා අවශ්‍ය අවස්තාවල මටත් වඩා හොදට පිරිමි ගති පෙන්වනව
මම එයාගෙ වෙනස් වෙන හැසිරීමට කැමතී
"" මොකද ....සිවිලිමේ තීන්තගන්න කොයිතරම් තීන්ත ඕනෙද කියල කල්පනා කරනව්ද"
මගේ ඇද ලගම වාඩිවෙලා ඉදපු පෝල් කියුවා
"" ම්ම්ම්...නෑ...නිකන්...පොඩ්ඩක් මත්වෙලා වගේ""
ඔවූ ඔයා හොදට නිදාගත්තනෙ
රැජිනත් ආව ඔයාව බලන්න""
"" ආඅ...එහෙමද....මට තේරුනේවත් නෑ""
"" රැජින ගොඩක් කනස්සල්ලෙන් ඉන්නෙ මාලිගාව ඇතුලෙන්ම කුමන්ත්‍රනයක් එලියට ආපු එකට
එතුමිය මට සියලුම හමුදා බලතල දුන්නා ඔයාගෙ පැහැරගැනීම ගැන හොයන්න
ඕනෙනම් ඔයාගෙ රටේ හමුදා සහත් අරගෙන කුමන්ත්‍රන කාරයො අල්ලගන්න කියුවා
මේකට සම්බන්ද කවුරු උනත් මරනදඩුවම ක්‍රියාත්මක කරන්න උත්තමාවිය අනදෙනව කියුවා""
"" එහෙමද ...ඒත්""
"" ඒත් කියන්නෙ ඇයි""
"" නෑ....මම හිතුව මේකට රැජිනත් සම්බන්ද්ද කියල
බොරුවට ඔයාට කැමැත්ත දීල ...පස්සෙ මාව මරන්න""
"" අයියෝ ඇලෙක්ස් එහෙම හිතන්න එපා
ආච්චි දෙපිටකාට්ටු වැඩ කරන්නෙ නෑ
එයා ඔයාට කැමති උනේ ඇත්තටමයි
නැත්තම් ඔයාගෙ රටේ හමුදා සහත් අරගෙන මේක අපි දෙන්නටම හොයන්න කියන්නෙ නෑනෙ
ආච්චි කියුව නියම අපරාධකාරයො අදුනගෙන ඉක්මනින් දැඩි දඩුවම් නොදුන්නොත් අනෙක් අයගෙත් භය පක්ශපාතීත්වය නැතුව යනව
එහෙම උනොත් ඒක විශාල කරදරයක් වෙන්න පුලුවන් කියල""
"" ම්ම්ම්...හරි....මම අම්මට කතා කරන්න ඕනෙ එයා භයබෙලා ඇති""
"" නෑ...මේක මාලිගාවෙන් පිටත කවුරුත් දන්නෙ නෑ
ඔයාගෙ ආරක්ශකයන්ට මම කියුවා ඔයා ආරක්ශිතව මම ලග ඉන්නව ටිකක් වැඩිපුර බීපු නිසා නිදි කියල
ජැකී,..එයාගෙ මිනිස්සු මේ මාලිගාවෙම පහල ඉන්නව
මම ඔක්කොම රෝහල් පහසුකම් මේ මාලිගාවෙම හැදුවා
ඔයාව ඉස්පිරිතාලෙක තියන්න බෑ ඉන්න හිටින්න නැති කෙනෙක් වගේ""
"" මම වෙනුවෙන්ම හොස්පිටල් රූම් එකක් මාලිගාවෙ හදන එක ලොකු වියදමක් නෑ""
"" ඒක ගනන් ගන්න එපා,..අපි කවුරු ලෙඩ උනත් වැඩිය ඉස්පිරිතාලෙ යන්නෙ නෑ ලෝකෙ ඉන්න ඕනෙම හොද ඩොක්ටර් කෙනෙක් නර්ස්ලා මාලිගාවටම ගෙන්න ගන්නව
දොස්තරලත් ඒක ලොකු ගෞරවයක් වගේ අපි ආරාධනා කරපු ගමන් එනව""
"" පෝල් මම ඇමරිකාවට යන්න ඕනෙ චන්දෙ අත ලග
ඔක්කොම වැඩ අවුල් වෙනව
මම ප්‍රසිද්දියෙ පෙනී නොසිටියොත්
වෙල්මා හැම දේම බලාගන්නව...ඒත් මිනිස්සුන්ට ඕනෙ මාව දකින්න
මම කතා කරනව සජීවීව බලන්න ""
මම එන්ගලන්තෙන් ඇමරිකාවට ආවා
පුරුදු විදියටම වෙල්මා මට කෑගහ ගහ දිග වැඩ ලිස්ට් එකක් දුන්න කරන්න
ඔක්කොම වැඩ් අස්සෙ මම පොඩි වෙලාවක් හොයාගත්තා ඩියෝගෝ එක්ක ඉන්නත්
දැන් මිනිහගෙ අත තරමක් හොදයි ඒත් මිනිහ හොස්පිටල් එකේ ඉදන්ම එයාගෙ වැඩ කරන්න පටන් අරගෙන මම් යනකොටත් රුසියන් න්‍යශ්ඨික රහස් ගැන වාර්තාවක් ලියනව නිව් යෝක් ටයිම්ස් පත්තරේට
"" මට නොකියම පැන්න නේ තමුසෙ..දවස් කීයකින්ද මාව බලන්න ආවේ""
ඩියෝගො මගෙ ඇගට ගොඩ උනා
"" මෙ උබ දන්නෙ නෑනෙ මට උන ප්‍රශ්න...අර ගෑනි ඔඩ්ලේ අපේ වීඩියෝ වගයක් රැජිනට යවලා මාලිගාවට""
"" හුටා මේකි උල තියන්න එපැයි...මාලිගාවෙ මොකද තත්වෙ රැජින යකා නටනවද...පවූ පෝල්""
"" නෑ නෑ ...යන්තන් ශේප් කරා...රැජිනගෙ ලොකු අවුලක් නෑ""
"" පුදුමයි...මම දන්න තරමින් රැජින නයා වගෙ...රජ පවුලෙ අය වැරදි කරාම ඒ ගෑනි හොරාටම පලිගන්නව...වන්ශෙ කබල්ගාන නාකි යක්ශනී""
"" එහෙමත් නෑවගේ දැනටම
ඒවයෙන් වැඩක් නෑ,..උබ පොඩ්ඩක්වත් හොයල බලන්නෙ නෑනෙ ඔඩ්ලේ අම්මන්ඩි ගැන
ඒකි මට නිදහසේ හුස්ම ගන්න නැති කරලා තියෙන්නෙ
සැරින් සැරේට මතුවෙලා මොනව් හරි භීතිකාවක් මවලා අතුරු දහන් වෙනව""
"" මම කොහොම හොයන්නද ඕයි...මේ ඉස්පිරිතාල ඇදක මම් අබ්බගාතයෙක් වගේ,..කරන්න දෙයක් නැති කමට පරන පත්තර මැගසින් වල ගිය කරුනු එකතු කර කර මේ ආටිකල් එකක් ලියනව
මගේ චැනල් වල වැඩත් බලන්න වෙන්නෙ නෑ මේ අත හොද වෙන්නෙ නැතුව""
"" ඒක ගැනනම් මටත් කනගාටුයි
මිනිස්සු පන්දාහක් විතර වැඩ කරන කම්පැනියක අයිතිකාරයෙක්ට මෙහෙම ඇදක් උඩට වෙලා ඉන්න බෑ""
"" ලොකුම අවුලකුත් නෑ
මම් නැති උනත් මගේ චැනල් දුවන විදිය මම වැඩ සූදානම් කරලා තියෙන්නෙ පොඩි පොඩි කෝල් දෙක තුනක් එක්සෙකටිවූ බෝඩ් එකේ උන්ට දීලා පොඩ්ඩක් බැනලා කෑගැහුවම වැඩේ ගානට යනව
මේ දවස් වල මගේ චැනල් දෙකේම රේටින්ස් වැඩී...අපිට හොද ගානක් ලැබෙනව ටීවී කමර්ශල් වලින්""
"" ඒක අහන්නත් සතුටුයි...බොස් නැතත් ලොස් නැතුව දුවන කම්පැනියක් තියෙන එක හොදයි
මම බේරගන්න ගිහින් උබට වෙඩි වැදුන කියල හිතෙද්දි මට හෙන අවුල් ඕයි""
"" අනේ පල පල බොරු නොකිය උබට කුමාරගෙ පු&*පලෙවකන්න ගියාම වෙන මුකුත් සිහියක් නෑ""
"" ඉතින් එහෙම වෙන්න එපැයි...පෝල් මගෙ ලවූ එක මම එයාව දැක්කම වශී වෙනව...තමුසෙටත් තේරෙයි හරි ආදරයක් ලැබුනදාට""
"" මට තියෙන්නෙ වැරදි ආදරයක්
මම් ආදරේ කරන කොල්ල වෙන එකෙක් පස්සෙ යනව""
ඩියෝගෝ රවාගෙන දුකෙන් වගේ කියුව
"" ඔන්න ඔන්න ආයෙ පටන්ගත්තා මල වදේ කියවන්න ""
"" ඇත්තම කියපන් ...මොකද්ද මට වඩා කුමාරයගෙ තියෙන වෙනස""
"" වෙනස් ...වෙනස තමයි කුමාරය හරිම කඩවසම් හොද පෞශයක් තියෙනව...අහින්සකයි අවන්කයි ආදරනීයයි ලෙන්ගතුයි ""
"" ඇති ඇති...පලයන් පලයන් මගෙ ඔලුව නරක් කරන්නෙ නැතුව
ආදරේ කරන්න බැරිනම්...පොඩ්ඩක් සෙක්ස්වත් කරන්න ඕනෙ
ඒකත් නෑ...අපි නිකන් වේලෙනව
අරූගෙ පු&* කේ වර්නනාව මට කියන්නෙ තව මාව මානසිකව වට්ටවන්නද""
"" ඇයි දෙයියනේ මේක මාර අසාධාරන කතාවක්නෙ
ඔයා අහපු ප්‍රශ්නෙට ම්ම උත්තර දුන්නා""
"" එපා එපා මට තව මුකුත් දැනගන්න ඕනෙ නෑ...මගෙ ඔලුව කකියනව
පොඩ්ඩක් අතගාපන්""
"" මම නර්ස් කෙනෙක්ට කතා කරන්නද""
"" නර්ස් කෙනෙක්ට කියපන්...උබේ ප&( යිය අතගාන්න කියල
මට ඕනෙ උබට කියල පොඩ්ඩක් ඔලුව මසාජ් කරගන්න"
"" හරි එහෙනම් පොඩ්ඩක් මාසාජ් කරන්නම්""
මම ඩියෝගෝ ඉන්න ඇද ස්වයන්ක්‍රීයව නවලා පුටුවක් වගේ කරා
ඒ ඇදන් හදල තියෙන්නෙ පොඩි බටන් එකක් එබුවම ගානට උස් පහත්වෙන්න
ආනතිය වෙනස් වෙන්න
මම ඩියෝගෝගෙ කොන්ඩෙ අල්ලලා කිවුවට ගද්දෙන් පොඩ්ඩක් මසාජ් කරන්න යද්දි මූ හෙමින් හෙමින් උගේ උරහිස මගේ බල්ජ් එකේ ගාවනවා
මම ඉන පස්ස්ට කරලා ඈත් උනාම ඌ තවත් උරහිස දික්කරනව
දැන් මූට තුවාල උනා කියල ගානක් නෑ
තුවාල උන අතම මගේ ඇගේ උලන්න හදනව
මම මුකුත් නොතේරුන තාලෙට ඇමරිකාවෙ ආර්තිකේ ගැන කතා කර කර ඔලුව මසාජ් කරා
ඩියෝගෝ උරහිස් උඩින් උගෙ අනෙක් අත තියාගෙන
උගෙයි මගෙයි අතර තියෙන ගැප් එකේ ඇගිල්ලෙන් පාලමක් හදන්න යනවා
අන්තිමේ ඌ මගේ ශපර් එකට උඩින් අත තියල මිරිකන්න ගත්තා
ඒ ගමන් උගෙ ෆෝන් එකේ කොල්ලො ගහන වැලක් ප්ලේ කරනව
"" හරිද දැන් උබට...මොකද්ද ඕනෙ ...ඕන දේ ලැබුනද ඔය තරම් නලියලා""
මම තරහෙන් ඇහුවා
ඇත්තටම මට පොඩ්ඩක්වත් නැගලා තිබුනෙ නෑ
හිරිකිතටයි අප්පිරියාවටයි ජුන්ඩා හොදටම ඇකිලිලා
"" බලපන් ඩියෝගෝ...මට උබ ගැන කිසිම හැගීමක් එන්නෙ නෑ
නිකන් මහන්සිවෙලා උබටයි මටයි දෙන්නටම හිරිහැර කරගන්න එපා
කෑමක් කන්න බෑනම් කන්න බෑම තමයි
මට උබව පුස්කාපු පාන් කෑල්ලක් තරම්වත් දිරවගන්න බෑ
මේ බලපන්....ඉදා...කාපන්...මුකුත් වෙන්නෙ නෑ
මේ පොල්ල මැරිලා පන නෑ උබ ලගදි
ඒත් පෝල් ලගදි ඒක කෙලින්වෙලා නටනව
ඒක මොකක් නිසා වෙනවද මම දන්නෙ නෑ
මට තවත් කරදර ලරන්න එපා
අපේ යාලුකම තියාගෙන ඉදපන්""
මම ශිප් එක ඇරල කුට්ටම එලියට දාලා කෑගැහුවා
ඇත්තටම මට හොදටම බැහැලා තිනුනෙ
කිසිම කාමුක හැගීමක් තිබුනෙ නෑ...මානසික විඩාවයි තරහයි විතරයි
සමහරවිට අකැමැත්තෙන් දූශනය උන ගැහැනියකට දැනෙන්නෙත් මෙහෙම වෙන්න ඇති
ඩියෝගෝ බිම බලන් හොර ගෙඩිය වගේ හිටියා
මම කුට්ටම ආයෙ ඇතුලට දාගත්තා

VIP ( වී අයි පී )Where stories live. Discover now