VIP 51

714 60 0
                                    

Ep 51

මම හිටියෙ ටිකක් ආතතියෙන්....ම්ම්ම් ....බොරු කියන්න ඕනෙ නෑ ගොඩක් ටෙන්ශන් වෙලා
පෝල් මට නිකමටවත් කියුවෙ නෑ එක්වෙස්ට්‍රියන් තරගෙදි මට රැජිනව මුන ගැහෙන්න වෙනව කියල
මම පෝල් එක්ක අශව රේස් වලට හදපු ලස්ස්න මල් වැටක් දිගේ ඇවිදගෙන යද්දි
රැජින එයාගෙ රෙස්ට් රූම් වේටින් ලේඩීස් ( පරිවාර සේවිකාවො) දහයක් විතර පිරිවරාගෙන අපේ ඉස්සරහට ආවා
"" සමාවෙන්න රැජින අපි විනාඩි පහක් කලින් එන්න හිටියෙ""
පෝල් රැජින ලග බාගෙට දන නවල ආචාරකරන ගමන් කියුවා
"" නැහැ පෝල්...කම්මැලි මාලිගාව ඇතුලෙ කතා කරනවට වඩා ලස්ස්න එලිමහනෙ කතා බහකරන එක පහසුයි""
පෝල් මට ඇස් වලින් ඉගිකරපු නිසා මමත් නැවිලා රැජින දික්කරපු අත සිපගත්තා
"" ඕ ඇලෙක්ස්...ඔබව සාදරෙන් පිලිගන්නව අපේ උත්සවේට"
"" ඔබ තුමියගේ සුභාශින්ශන මටමහත් ගරුත්වයක් උත්තමාවියනි""
"" කොහොමද ඇමරිකාවෙ තත්වෙ"
"" සියල්ල හොදින් සිදුවෙමින් පවතිනවා"
"" හොද තරුනයා තමුන් ඉතා හොදින් කැලබුන අවස්තාවලට මුහුනදෙන බව පේනවා...ඔබේ කතා විශිඨයි""
"" ස්තූතී මහ රැජිනියනි ....අපේ සම්බන්දය ගැන නිතර පුවත්පත් ප්‍රශ්න කරන නිසා මම මාධ්‍යසාකච්චාවකින් පිලිතුරු දුන්නා""
"" ඔවූ ඒක හොදයි
මටත්....පෝල්ටත් මේ ගෙවෙන්නෙ අමාරු දවස්
එක එක පුද්ගලයන් ඔබ දෙපලගෙ සබදතා ගැන මගෙන් නැවත නැවත ප්‍රශ්න කරනවා"
"" ඔබ තුමියට සිදුවන අපහසුතා පිලිබදව සමාව භජනය කරනවා උත්තමාවිය""

"" අහා...මගෙ හොද තරුනයා..ඔබ ඒ ගැන කනගාටුවීම අව්ශ්‍ය නෑ
මට ඔවැනි දේවල් හොදට පුරුදුයි
පෝල්ගෙ මව මියගිය අවස්තාවෙ මාව යක්දෙස්සියක් කියමින් මට මිනිස්සු අපහාසකරා
මම පමනයි දන්නෙ මගේ ලේලියට මම මොනතරම් ආදරේ කරාද කියන එක
මගේ පුතා එක්ක ලේලිය ඇතිකරගත් ගැටුම් වලදි මම හැම විටම ඇය සමග හිටගත
ඒත් ඔවූන් දෙන්නම තමන්ගෙ වැරදි නිවැරදිකරගන්න උත්සහකලේ නැඔවුන් දෙන්න වෙනුවෙන් මම තවම වැලපෙනවා""
"" ඒ ගැන කතා කිරීමට සිදුවීම කනගාටුවක් උත්තමාවිය""
පෝල් ඇස්වල කදුලු පිහිද්නව මම දැක්කා
මේ ලස්ස්න අවස්තාව දුක්බර මතකවලින් වහල දාන්න මට ඕනෙ උනේ නැ
"" නැහැ...දරුවා...ඔබ මේවා දැනගන්න ඕනෙ
මම වැඩිපුරම ආදරේකරන කෙනා පෝල්
පෝල් විවහකරගන්න කෙනා රජපවුලෙ හැම දේම දැනගැනීම අව්ශ්‍යයි
මම කැමති නෑ ඔබ වැරදිමත දරාගෙන පවුලට එකතුවෙනවට
මම අවුරුදු 90ක් නාකි ගැහැනියක්
මට තවත් අර්බුදවලට මුනුන දෙන්න ශක්තියක් නෑ
මාලිගාව පිටතින් එන ප්‍රශ්න මම අර්බුධ විදියට සලකන්නෙ නෑ
ඒත් මාලිගාවෙ ඇතුලෙ ප්‍රශ්න මට තවත් දරාගන්න බෑ
මට අව්ශ්‍ය ඔයාල දෙන්න විවාහවෙලා සමගියෙන් සතුටෙන් ජීවත්වෙනව බලන්න"
"" ඒ ගැන පොරොන්දුවෙනව උත්තමාවිය
මම පෝල්ව ගොඩක් ආදරෙන් බලාගන්නව""

VIP ( වී අයි පී )Where stories live. Discover now