vip 43

608 62 0
                                    

Ep 43
මට ඩියෝගෝ ගැන ඇත්තටම ලොකු දුකක් දැනුනා
මිනිහ හරිම අහින්සකයි...කටනම් පට්ට හැකරයි
කාත් කවුරුවත්න්නෑ
කිසිම දාව්සක එයාගෙ අම්මල තාත්තල ගැන කියල නෑ
තනියෙම ඉන්නෙ
සල්ලිවලින්නම් අඩුවක් නෑ ඒත් සල්ලි නෙමෙයිනේ හැම දේම
මම දන්නව උගේ හිතේ මම ගැන තියෙන්නෙ අවන්ක ආදරයක්
මට දුක ආයෙ එයාට සාධාරනයක් කරන්න බෑරි වෙන එක ගැන
කවුරු හරි මගෙන් උදවුවක් ඉ ල්ලුවම ඒක නොකර ඉන්න මට බැහැ
ඒක මගෙ හිතට හොද නෑ
මගේ හොදම යාලුව මගෙන් ඉ ල්ලන දේ දෙන්න මට බෑරිවීම දුකක්
එයා ගැන ආදරයක් හිතෙන්නෙ නැත්තෙ ඇයිද මන්දා
පෝල්ව මුන ගැහෙන්න ගොඩක් කලින් මට ඩියෝගෝ මුන ගැහුනෙ
පෝල්ට වඩා එයා මට උදවු කරලත් තියෙනව
ඒත් මගෙ හිත පෝල්ට බැදිලා ඉවරයි...ඩියෝගෝ ගැන මට එහෙම හිතෙන්නෙම නෑ
දැන්නම් මම පෝල්ට අසාධාරනයක් වෙන කිසිම දෙයක් කරන්නෙ නෑ
එයා මගෙ ආත්මය වෙලා ඉවරයි

"ඕයි...මොනවද කල්පනා කරන්නෙ""
මම ඉදපු කල්පනා ලෝකෙ බිදුනෙ ඩියෝගෝගෙ කට හඩින්
"" නෑ..නෑ...තමුසෙට කොයිතරම් කල් හොස්පිටල් ඉන්න වෙයිද දන්නෙ නෑනෙ"
"" දවාස් කීයක් උනත් ඉන්න එපැයි...ඔයා ඉන්න ඕනෙ නෑ යන්න...මට තනියෙම ඉදල පුරුදුයි""
"" නෑ ...නෑ මම තමුසෙව මෙහෙම දාල යන්නෙ නෑ...""
"" ඇත්තටම කියන්නෙ ඇලෙක්ස්...ම්ම තනි උන මිනිහෙක්...බොරුවට මූනිච්චාවට මම ලග ඉන්න එපා...ඔයා කුමාරය එක්ක යන්න ....හැමෝටම එපා වෙලා පැත්තකට විසිවෙලා ඉන්න එක මට හොදට පුරුදුයි...මට දුක ඔඩ්ලේට බෑරි උනානෙ පිස්තෝලෙ තව අගල් කීපයක් හරවල තියන්න...එහෙම උනානම් මම් වගේ කාලකන්නියෙක් මේ පොලොවෙන් සදහටම අතුගාල දාන්න තිබුනා...මටත් මගෙ හීනෙ හැබෑකරගන්න තිබුනා""
"" මොනාද බන් මේ කියන මූසිල කතා
උබ මැරුනනම් මම් හැමදාම දුක් වෙයි...මම් බේරගන්න මිනිහෙක් මැරුනා කියල"
"" ආන්න ..ආන්න දැක්කනෙ...මම නිකම්ම මිනිහෙක් විතරයි...නිකම්ම නිකන් මිනිහෙක් ...මම් කවදාවත් ඔයාගෙ ලෝකෙ කවුරුවත් උනේ නෑ...නමක් නැති මිනිහෙක් විතරයි
මට හරියටම වෙඩිල්ල වැදුනනම් ...මම මැරෙන වෙලාවෙ ඔයා මගෙ ඔලුව උකුල උඩ තියාගෙන දුක්වෙයි
මැරෙන මොහොතෙ ඔයා ලග ඉන්න එක මගේ එකම් හීනෙ
ඒකවත් මට ඉශ්ඨ්කරගන්න තිබුන මේ වෙලාවෙ මෑඋනනනම්""
"" එපා ඩියෝගෝ...මේ අමාරුවෙන් ඉන්න වෙලාවෙ...අනවශ්‍ය තර්ක ඇදල ගන්න ...උබ නිකම්ම මිනිහෙක් නෙමෙයි මගෙ හොදම යාලුවා
මම කොහොමත් උබට මැරෙන්න දෙන්නෙ නෑ""

VIP ( වී අයි පී )Where stories live. Discover now