Ep 36
"" ඇලෙක්ස් තමුසෙ අපි ඔකොම අමාරුවෙ දානව""
මම කට වහන් ඔලුව නවාගෙන හිටිය
"" හැම ප්‍රශ්නයක්ම ඇති කරේ ඔයා ඒව විසදන්නත් ඕනෙ ඔයාමයි
අපි කැලිෆෝනියාවට දාපු මිනිහා වයසයි පිස්සු කපටී කියල තමුසෙමයි එලවගත්තෙ
බලෙන්ම මෙමෝ එකක් ලියාගෙන ඇවිත් මට සැලැස්මක් තියනව කියල බෙරිහන් දීපු නිසා තමුසෙට තැන දුන්නා
දැන් ච්න්දෙ කට ලගට ඇවිත් මිලියන ගානක් වියදම් කරලා අන්තිම හරියට ආවම තමුසෙ පිස්සු කෙලිනව
බලනව ගිය බ්‍රහ්ස්පතින්දා මිනිස්සු දහදාක් ඉස්සරහ කතාව කරගන්න බෑරුව තමුසෙ ඇඩුවා
හොද වෙලාවට අපේ අය තමුසෙ ගාසා තීරෙ ලමයි මැරෙන වීඩියෝ බලලා සන්වේදී උන නිසා ඇඩුව කියල කතාව වෙනස් කරා...ඒක නිසා හානියක් නෑ
ඊටපස්සෙ දවසෙ යුරෝපියන් යුනියන් එකේ රටවල් වල සමාජිකයො එක්ක තිබුන කතාවෙදි අනෙක් හැම රජ පවුලටම වඩා එන්ගලන්ත රජපවුල හොදයි කියුවා,..මෝඩයෝ උන් හොද හරි නරක හරි අපිට ඇති රුදාව මොකද්ද අපි බලන්න ඕනෙ අපේ ඕඩියන්ස් එක වැඩි පුර කැමති කාටද ඒ අයයි අපි හොදයි කියන්න ඕනෙ..ඒකට එතැන ඉදපු ප්‍රන්ශකාරයො ඔක්කොටම හොදටම තරහගිහින්
එදා හවස කතාවෙදි තමුසෙ යුක්‍රේන අනාධිපති සෙලෙස්කි කියන්නෙ නැතුව පුටින්ගෙ නම කියුව,..මේව දැක්කම මිනිස්සු හිනාවෙනව...තමුසෙගෙ මොලේ හොද නෑ කියලනෙ හිතන්නෙ""
"" මට සමාවෙන්න වෙලමා...මේ දවස් වල මම ඒ තරම් හොදින් නෙමෙයි ඉන්නෙ""
"" හොද නරක මට වැඩක් නෑ...පටන් ගත්තනම් නිදහසට කරුනු එපා බෙල්ල කැඩුනත් වැඩේ කරනව
තමුසෙට ප්‍රතිකාර අවශයයි...අවශ්‍යයි නෙමෙයි අත්‍යවශ්‍යයි...මම මොනෝ වද්‍යවරයෙක් එවන්නම් එය එක්ක කතා කරල ඉක්මනට බෙහෙත් ගන්නව
මම තමුසෙගෙ අම්මටයි තාත්තටයි මේබ කියන්නෙ නෑ
මොකද ඒ අය මේ වෙලාවෙ මොලේ අවුල් කරගන්නවට මම කැමති නෑ
කැලිෆෝනියාවට කෙල උනොත් අපි ඔක්කොම හබක්
ඒක නිසා දෙයියන්ගෙ නාමෙන් හොද සිහියෙන් වැඩ කරනව
බේබද්ද...තමුසෙ උදෙන්ම බීල නේ
මූන හොඉදලත් නෑ දහය වෙනකන්...ගද බලනවකො
මෝඩයෙක් තමුසෙ මහ
බීල බීල මැරෙන්නද යන්නෙ
හොද වෙලාවට තාම තමුසෙගෙ ජනප්‍රිය බව පීක් එකේ තියෙන්නෙ
ඒත් හිතන්න එපා හැමදාම එහෙම වෙයි කියල
කරන එක ගොන් වැඩෙන් ඔය ජනප්‍රියකන් බින්දුවට කඩන් වැටෙනව
මොනව උනත් ඔහේ මොලේ කල්පනා කරලා හොද ටීම් එකක් වැඩට දාගෙන තියෙනව
ඒ තරුන කොල්ලො කෙල්ලො තමුසෙ නැතුව ගානට වැඩේ ඇදගෙන යනව
ඒත් ඔහේ මීටින්ස් ව්ලට ගියේ නැතොය්හ් ඒ මිනිස්සු අසරන වෙනව
රැලිවලට පිරිස එන්නෙ තමුසෙ බලන්න තමුසෙගෙ කතා අහන්න
තමුසෙ බීල බීල වේදිකාව පිටිපස්සෙ නිදාගත්තම හරියනවද
ඔක්කොම වැඩ ගගට ඉනි කැපුව වගේ ඉවරවෙලා යයි
මොකද්ද ඔයතරම් බිබී අඩ අඩා ඉන්න තියෙන ප්‍රශ්නෙ
චන්දෙ පැරදිලත් නැත්තම් අම්ම තත්ත මැරිලත් නැත්තම්...තමුසෙට අඩන්න හේතුවක් නෑනෙ
මම දන්නව අර කුමාරය එක්ක තමුසෙ මොනව හරි මලදානයක් පලවාගත්තනෙ
අහක යන කුන්ඩවාල
මම ඔය සූකිරිපුකා&* දැක්ක ගමන් හිතුව තමුසෙගෙ ඔලුව කන බූරුවෙක් බව
උබගෙ අම්මටත් තේරුම් කරන්න බැරි උනානෙ කුමාරය කියන්නෙ විශ පොලගෙක් බව
දැන් ඌ තමුසෙව කනව
අන්තෙටම පිරිහවනව
මතක තියාගන්නව ඇලෙක්ස් ඒ යකාට මොන දේ කරත් රජකම බන්දේසියෙ තියලම ලැබෙනව රැජින මැරිච්ච ගමන්
ඒත් තමුන්ට එහෙම නෑ
ජනාධිපති කමක් අනාගතේදි ඕනෙ නම් හැම තප්පරේම වwඩ කරන්න වෙනව
මේ පාර තමුසෙගෙ අම්ම පැරදුනොත් ...අපේ පක්ශෙ නාකි ඔක්කොම එකතු වෙලා තමුසෙව කනෙන් ඇදල පක්ශෙන් එලියට දාන්නෙ
හැමෝම තමුසෙ එක්ක තරහෙන් ඉන්නෙ ඉ රිසියයි
ඒව දැනගෙන වැඩ කරනව
මේ පාර අම්ම දිනුවොත් විතරමයි ලබන පාර තව අවුරුදු 5කට පස්සෙ ඔයාට ජනාධිපති වෙන්න ලැබෙන්නෙ""
YOU ARE READING
VIP ( වී අයි පී )
Adventureමේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.