Ep 34
ඊලග දවසෙම අපි දෙන්න දූපතේ තිබුන පොකුනෙ පීනුවා
පොකුන මැද්දෙ පාවෙන ලී පීඨිකාවක් තිබුනා ඒකට නගින්න යකඩ පඩිපෙලක් හයිකරලා තිබුනා
අපි දෙන්න මුලු දවල් වරුවම ඒ ලී පීඨිකාවෙ හිටියෙ
තාත්ත එතැනටම කෑමත් ගෙනාවා
"" ඉ ලන්දාරි දෙන්නා....එකවගේම අවුව තපින්න කැමති වගේ
"" නෑ තාත්ත පෝල් රස්නෙට කැමති නෑ..එයා සීතලට කැමති..ඒකයි එයා වැඩිය වතුරෙ ඉන්නෙ
"" ඕ...ඔයා කුමාරයට සන් ක්‍රීම් දුන්න නේද,..ගොඩක් වෙලා මේ ඉ ර එලියෙ ඉන්නනෙක එතුමගෙ සුදු හමට හොද නැති වෙයි,..ඔයාගෙ ලාදුබුරු හමනම් නිවුමෙක්සිකෝ රස්නෙන් පදම් වෙලානෙ තියන්නෙ
""මම සන්ක්‍රීම් ගාල ඉන්නෙ අන්කල්...ස්තුතී මම වෙනුවෙන් වද උනාට
" ඇලෙක්ස් අම්ම කතා කරා එයා අහනව ඔයාට ටෙස්ට් වගයක් කරලා රිපෝට් එවන්න කියුව ඒක කරේ නෑනේද කියලා
"" අයියෝ ඇයි තාත්ත මේ තරම් මට අපහාස කරන්නෙ
"" මම් ඒක දන්නෙ නෑ...ඔයාගෙ අම්ම තමයි අහන්නෙ
"" ඔවූ කරා...ඒව නෝමල්...පෝල්ගෙ රිපෝට්ස් ඔක්කොම හොදයි...එයාලනම් හැම මාසෙකම චෙක් කරනව...ඒව මම් අද හවසම එවන්නම්..එයාට කියන්න බය නැතුව නිදාගන්න කියල අපි දෙන්නටම සමාජරෝග නෑ
"" ඒක දැනගත්තු එක සතුටුයි....ඔයාල දෙන්න අනාරක්ශිතවනෙ ලින්ගිකව එකතුවෙන්නෙ
"" තාත්ත ඔයා ඔය කතාව දිගට ඇදගෙන ගියොත් මම වතුරෙ ගිලිල ඉන්නව මැරෙනකන්ම
"" හරි හරි දරුවෝ...ලොකුවට හිතට ගන්න එපා...කන්න බොන්න හරි පුරුදු උගන්වනව වගේම සෙක්ස් කරන ආරක්ශිත හරි විදිය දෙමවුපියො ලමයින්ට කියල දෙන්න ඕනි...ඕව ලැජ්ජයි කියල කතා නොකර හන්ගගෙන ඉන්න නිසයි ලමයි අමාරුවෙ වැටෙන්නෙ...අනික ඔයාගෙ අම්මයි මමයි දෙන්න හිතන්නෙ නෑ සෙක්ස් කියන්නෙ හන්ගන්න ඕනෙ පාපයක් කියල....ඒක මිනිස්සුන්ට ඊලග පරම්පරාව හදන්නත් සතුටුවෙන්නත් දෙවියො දීපු වරමක්....අපි ඒක හරි විදියට භාවිතා කරන්න ඕනි....ලමයිනට ඒව තේරුම්ගන්න පුලුවන් වයසෙදි අපි ඒව බය නැතුව කතා කරනවනම් ...ලමයි අනවශ්‍ය පුද්ගලයන්ගෙන් ඕව හොයන්න ගිහින් අමාරුවෙ වැටෙන්නෙ නෑ
සතුටුවෙන්න...දෙන්නගෙ ආරක්ශාව රැකෙන විදියට
ලෙඩ්ඩු උනාම ආයෙ සතුටුවෙන්න බෑ විදවන්න වෙන්නෙ
ලැබෙන සතුට වගකීමෙන් පාවිච්චි කරන්න""
YOU ARE READING
VIP ( වී අයි පී )
Adventureමේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.