VIP 28

849 78 0
                                    

Ep 28
"" තාත්තා....අම්මගෙ birth day එක ..අපි මොනවදන්කරන්නෙ""
"" පුතා ඔයා මොනව කරන්න්ද හිතන් ඉන්නෙ""
"" අපි ග්‍රෑන්ඩ් පාටියක් දාමු...මම ඕගනයිස් කරන්නම් ඇමරිකාවම හෙලවිලා යන්න""
"" ඒ කියන්නෙ පුතා තාම අම්මව තේරුම් අරගෙන නෑ""
"" ඒ ඇයි තාත්තෙ""
""අම්ම චන්ද ගන්න ලොකුවට කෑ ගැහුවට එයා ගෙ ලෝකෙ මමයි ඔයයි ...එයාට ඕනෙ උපන්දිනේ බොරු ආටෝප නැතුව අපි තුන්දෙනා විතරක් පොඩි ගෙදරක ගන්න...අපිම කෑම උයලා එන්ජෝයි කරන්න""
"" ඕඔ ඒක බිලියනයක් වටින අදහසක් තාත්තා...අනේ මට ඕනෙ එහෙම ඉන්න එක දව්සක් හරි නිවු මෙක්සිකෝවල""
"" හරි එහෙනම් ඔයයි මමයි කලින් යමු අපේ පරන ගෙදරට...අපිම ඒක පොඩ්ඩක් රෙපෙයාර් කරමු...යතුර ඔයා ලගනෙ""
ආආ...යතුර....මට තරු පෙනුනා...යතුර මම කුමාරයට දුන්නනෙ
"" ඇලෙක්ස්...ඒක ඔයා ලගනෙ...ඔයා ඒක නැති කරගත්තද..මගේ මුලින්ම කරපු රස්සාවෙන් අමාරුවෙන් ඩොලර් එක එක එකතුකරලා ඔයගේ ගත්තෙ ඒකෙ තීන්ත ගෑවෙ අම්මයි මමයි තනියෙම""
"" නැ...තාත්ත...යතුර මගෙ ලග තිබුනා....ඒක මම බෙල්ලෙ දාගෙන හිටියෙ....පීනන ගියවෙලාවක මුහුදට වැටිලා ඒක නැති උනා""
"" ඒක නැති කරගත්තද...ඔයා නම් කිසිම සැලකිල්ලක් නැති දරුවෙක්...මම් ඔයාට ඒක දෙනකොටම කියුවනෙ ඒ යතුර මට මොනතරම් වටිනවද කියල...රත්තරන් යතුරක් දියමන්ති ඔබ්බල උනත් මට හදාගන්න පුලුවන්...ඒත් ඒක මගෙයි ඇතීනගෙයි ආදරේ සන්කේතය වෙච්ච පොඩි ගෙදර යතුර නෙමෙයි...මිනිස්සුන්ට ගල් කැටේකට උනත් වටිනකාම්ක් දෙන්න පුලුවන් දියමන්තියකට වඩා ඒක එයාගෙ මතකයන් එක්ක බැදිලා තියෙනවනම්""
"" මට සමාවෙන්න තාත්ටා...මම තවත් ඒ වගෙම යතුරක් හදන්නම්
මම ඔයාට කලින් එහෙ යන්නම් ..ගිහින් දොර ඇරලා වැඩ පටන් ගන්නම් ""

මට හිතට පුදුම සතුටක් දැනුන වොශින්ටන් වල සීතල මුඩු කම්මැලි පරිසරය වගේ නෙවෙයි නිවු මෙක්සිකෝ උනුසුම් කාන්තාර ජීවයෙන් පිරිලා
පරන යාලුවො...අශ්වයො හරක් බල්ලො ..නෑදෑයො
ඒක තමයි මගෙ ලෝකෙ
මම දවස්ක් කලින් ගිහින් මුන ගැහෙන්න ඕනෙ අයව මුනගැහිලා ගෙදර වැඩ පටන් ගත්තා
ඊට ප්ස්සෙ දවසෙ තාත්ත ආවා
අපේ ගෙදර වටේට ආරක්ශකයො හිටියත් එයාල අපිට කරදරයක් නොවෙන්නෙ සැගවිලා හිටියා
"" තාත්ත අම්මට දෙන්න තෑග්ගක් හිතුවාද....මම ලන්ඩන් වලින් මුතු මාලයක් ගෙනාවා""
"" මගේ තෑග්ග තාම වැඩ ඉවර නෑ
"" ඔයා වෙනම ඕඩර් කරාද මොනව හරි හදන්න""
"" නෑ මම හදනව""

VIP ( වී අයි පී )Where stories live. Discover now