VIP 35

703 67 0
                                    

Ep 35
""ඇයී බබා...අවුලෙන් වගේ ""
පෝල් ඇස් වල කදුලු පුරවගෙන කල්පනා කර කර හිටපු නිසා ඇහුවා
""නෑ මුකුත් නෑ""
"" මුකුත් නැතිවෙන්න බෑ...ඔහොම අවුලෙන් ඉන්නෙ ...තාත්ත ඊයෙ රෑ කියපුවටද...ගනන් ගන්න එපා...එයාගෙ නට් එකක් බුරුල්වෙල මේ දවස් වල ...මම එයාව අමතන්නම් කො ආයෙ ඔහොම විකාර නොකියන්නම""
""එපා ..එපා තාත්තට මුකුත් කියන්න් මට එක දවසක් හරි ලස්ස්න පවුලක් මොනවගේද කියල දැනුනෙ ඔයාගෙ තාත්ත නිසා""
""හරි දැන් මොකද්ද ප්‍රශෙනෙ""
"" මට මාලිගාවට යන්න ඕනෙ""
" හදිස්සි වැඩක්ද""
"" ඔවූ ඒ වගේ""
"" මොකද්ද වැඩේ ""
"" ඕනවට වඩා ප්‍රශ්න අහන්න එපා මම් යන්න ඕනෙ...මම යනව""
"" හරි බබා හරි..ලොකුවට කලබල වෙන්න එපා""
"" මම මගේ බෑග් පැක් කරල ඉවරයි""
"" මොනව ඔයා එතරම් ඉක්මනට යනවද""
" ඔවූ""
"" තාත්තට කතා කරල යන්න ..එයා නෙගිටිනකන් ඉන්න""
"" අනේ මට බෑ...මම ගියා කියල් ඔයා තාත්ත්ට කියන්න""
"" ඒක හරි නෑනෙ එයාගෙ හිත රිදෙයි""
"" එගෙම වෙන එකක් නෑ..හදිස්සි සීක්‍රට් මිශන් එකක් කියන්න ..රැජින අනකරා කියන්න ඉක්මනටම මාලිගාවට වාර්තා කරන්න""
"" මට කියන්න බෑද...මගෙ හිතට හරිනෑ
"" මේ ඇලෙක්ස් අපේ ආදරේ එකක්..රාජ්‍ය පාලනය එකක් ...ඔය මට ආදරේ කර පලියට මට බෑ රාජ්‍ය රහස් ඔයා එක්ක බෙදාගන්න"
"" හරි මම අයෙ අගන්නෙ නෑ....හැබැයි මම නම් ඔයාව ගොඩක් විශ්වාස කරනව,..ඔයාට මුකුත් හන්ෆන්නෙ නෑ""

"" හරි ඒ ඔයානෙ මේ මම්"
"" මගෙ හෙලිකොප්ටර් එක දැන් එයි""
"" තාත්තට බායි කියමු යන්"
"" බෑ මට පරක්කුයි"
" එහෙනම් එන්න පොඩ්ඩ්ක් ඉබල යන්න...ආයෙ කව්ද්ද අපි මුනගැහෙන්නෙ""
"" ඒක මම් දන්නෙ නෑ ගීන් බලල කියන්නම්"
""කිස් එකක් වත් නොදී යනව...මම තරහයි"
හෙලිකොප්ටර් එකක සද්දෙ ඇහෙද්දි එයා හදිස්සියෙන් එයාගෙ බෑග් එකත් තල්ලු කරගෙන ගෙදරින් එලියට ගියා
"" මම දිහා හැරිලවත් නොබලම වේගෙන් තටු කැරකෙන හෙලිකොප්ටරේට ගොඩ වෙලා යන්න ගියා"
ඒකෙ සද්දෙට වෙන්න ඇති තාත්තත් එලියට ඇවිත් බැලුවා...හෙලිකොප්ටර් එක පුන්චි තිතක් වෙලා නොපෙනී ගියා""
"" මොකද සද්දෙ...අම්මවත් ආවද අපිව පුදුම කරන්න""
තාත්ත දැන් නැගිටල තියෙන්නෙ ඈනුම් අරින ගමන් ඇහුව""
"" පෝල් ගිය""
"" අයියෝ මට කලින් කියුවෙ නෑනෙ යන බව,..උදෙ කෑම් වත් දෙන්න බෑරි උනා"
"" හදිස්සි වැඩක්ලු එක පාරට කෙලගෙන ගියේ..පුපකැඩිච්ච කඩියෙක් වගේ""
"" ඇයි මේ තරහ අරන්...ඔය දෙන්න රන්ඩු වෙලාද ගියේ""
"" අපි රන්ඩු වෙලා නෙවෙයි...ඔයා මල විකාර කියවල යන්න ගියේ..අනවශ්‍ය දෙයි අවශ්‍යදෙයි හැම දේම හොය නව""
මම පෝල් එක්ක ආපු තරහ තාත්ත පිටින් ඇරියා
" ඊයෙ මම් කියපු දෙයක් නිසාද මෙහෙම උනේ...ශැක්...ශැක්ක්...මම කුනාරයට කතා කරල සමාව ගන්නද
මම ඔයාල දෙන්නට වරදක් කරන්න හිතුවෙ නෑ"
"" දෙයියන්ගෙ නාමෙන් ඔයා කට වහන් ඉන්න තාත්තෙ තවත් මගෙ ජීවිතේ අවුල් නොකර""
තාත්ත දුකෙන් බලන් ඉද්දි මම තරහෙන් ගිහින් කාමරේ දොර වහගෙන ඇදට වැටුනා

VIP ( වී අයි පී )Where stories live. Discover now