Ep 04
සදාචාරාත්මකව බැලුවොත් අපි කලේ පට්ට බලු#£ වැඩක්
ඒත් මගේ හිතේ තිබුන කනස්සලු ගතිය නැතිව ගියේ ඔඩ්ලේ ගහපු ගේම් එක ඇහුවම
""ඔඩ්ලේ මට මේ ගේම් එකේ අගක් මුලක් තේරුනේම් නෑ...මමයි ඇලෙක්ස් නිකම්ම පිට්ටනියෙන් පිටත ඉදපු වෝටර් බෝයිස්ලා දෙන්නෙක් වගේ දැනුනෙ..ඔයා කොහොමද මේ ගැටේ ගානට තද කලේ"
""එකපාරම මෙහෙම උනෙත් නෑ...කාලයක් තිස්සෙ මම රජපවුල දන්න නිසයි මට ගානට වැඩේ ප්ලෑන් කරන්න් පුලුවන් උනේ
එඩ්මන් ම්ගේ කසින් බ්‍රදර්...නිසා මට් කුමාරය මීට් කලින් මුනගැහෙන්න අවස්තාව ලැබුනා..රජමාලිගාවෙ උත්සව් කීපෙකටත් මම ගියා
ඒනිසා මම දන්නව කුමාරය මොන රටට ගියත් මොන උත්සවේට ගියත් ඒ රටවල කෑම කන්නෙ නෑ..එයාගෙම කෝකියෙක් ගෙනියනව කෑම හදන්න...බීමත් එහෙමයි...ගොඩක් උත්සව වලදි කුමාරය බොන්නෙ 1835 හදපු ස්කොට්ස් වයින් වර්ගයක්...ඒක මාර ගනන් ..අපිටනම් සල්ලි දීල ගන්නවත් බෑ....ස්කොට්ලන්තෙ විශාල මිදිවත්තක තමයි මේ වයින් ගබඩාව් තියෙන්නෙ...හැම අවුරුද්දෙම හදන හොදම වයින් මේ ගබඩාවෙ තැම්පත් කරනව...අවුරුදු 200ක් විතර පරන උනාම ඒව බොන්න ගන්නව...අද හදන වයින් බොන්නෙ මීට අවුරුදු 200කට පස්සෙ රජකම් කරන රජෙක් හරි කුමාරයෙක් හරි තමයි...ලෝක යුද්ද 2කට පස්සෙත් මේ සම්ප්රදාය දිගටම ගෙනියනව කියන්නෙ රජ පවුල ඇත්තට ගොඩක් බලවත් ""
"" මොකද්ද මේ වයින් කතාවෙයි...අපේ කතාවෙයි සම්බන්දෙ""
මම එඩ්මන්ව මුන ගැහෙන්න ගියාම එඩ්මන් මට රජපවුලෙ සම්ප්රදාය කියල දීල...මහ උජාරුවෙන් එයාට ලැබුන වයින් බෝතලේ පෙන්නුව....1835 කියන්නෙ ඉන්ග්‍රීසි හමුදාව වෝටර්ලූ සටන දිනල නැපෝලියන් බොනපාට්ව පරද්දල අවුරුදු 20ක් ගියාම එන සන්වත්සරේ...ඒ දවස් වලමයි මුල්ම දුම් රිය ගමන් පටන් ගත්තෙත් ඒ සතුටට වයින් බෝතල් 10'000ක් හදල තියෙනව...මේ වයින් බෝතලෙත් එයින් එකක්"
""අයියෝ ඔඩ්ලේ අපිට ඉතිහාසෙ පාඩම් ඕනෙ නෑ උනේ මොදද්ද කියනව""
""මම එඩ්මන්ගෙන් වයින් බෝතලේ ඉ ල්ලුව...මට ඕනෙ උනේ ඒක නිව් යෝක්වල ඇන්ටික් ඔක්ශන් එකකට විකුනල හොදගානක් හොයාගන්න..ඒත් එඩ්මන් කැමති උනේ නෑ...වල්#ඌරා...මට ඌත් එක්ක නිදාගන්න සිද්ද උනා වයින් බෝතලේ අයිතිකරගන්න...
බෝතලේ මම ලග තියෙද්දි තමයි ඇලෙක්ස් මට කතා කලේ
එවෙලෙම මට අයිඩියා එක ඔලුවට ආව
ඩිසෝෆේ කියන්නෙ වලිප්පුවට මීමැස්මොරේට දෙන ටැබ්ලට් වර්ගයක්
මම ඒවයෙන් අධිමාත්‍රාවක් වයින් බෝතලේට කවලම් කරා""
""මොකා...ඔඩ්ලේ තමුසෙ ආශ්‍රය කරන්න වටින්නෙ නෑ...පාතාලෙ ගෑනියෙක් වගේනෙ""
""ඔවූ...ඇයී...මම ඕනෙ මාටා හරී වගේ ප්‍රසිද්ද නිලියක් වගේම දක්ශ රහස් ඔත්තුකාරියක් වෙන්න...ඒකට මම දැන් ඉදලම මාව පුහුනු කරගන්නව""
""කෝ කතාවෙ ඉතුරුටික"" ඩියෝගෝ ඔඩ්ලේ එක්ක වැල් බයිලා කතා කරගෙන එන නිසා මම ඇහුවෙ නුරුස්සන ස්වරූපෙන්
""එඩ්මන් මගේ රස දන්න නිසා දැන් මට වහ වැටිලා ඉන්නෙ...මම කියන ඕනෙම දෙයක් කරනව...මිනිහගෙන් මම අහගත්ත කුමාරයගෙ විස්තර ඔක්කොම...කුමාරය ඉන්න කාමරේ යතුර එඩ්මන් ලග තියෙනව...කුමාරයට කාමරේට යන්න ඕනෙ වෙලාවට එඩ්මන් කාමරේ දොර ඇරලා දෙනව...කුමාරය උදේ ප්‍රාන්ත බලධාරීන් එක්ක සාකච්චාවක් කොමන්වෙල්ත් තරුනසන්ගම් රැස්වීම මේ පාර ඕස්ට්‍රේලියාවෙ තියන එක ගැන....මම අහම්බෙන් මුන ගැහුන තාලෙට එඩ්මන්ව මීට් උනා...එයා මගෙ රෝසපාට කොට කලිසමට ගොඩක් කැමතිවෙලා පොඩ්ඩක් මාව කිස් කරන්න අපි ඉදපු හොටෙල් එකේ කර්ටන් එකකට මුවා උනා...මම මිනිහව ආතල් එකට අතපත ගානව වගේ කුමාරයගෙ කාමරේ යතුර පන්නගත්තා
කුමාරයගෙ රූම් එකට ඇවිත් එයා උදේ ඉදල බිබී ඉදපු කාලක් විතර ඉවර කරපු බෝතලේ අරන් මම ගෙනිහිපු බේත් දාපු බෝතලේ තිබ්බා""
""එඩ්මන් යතුර නැති බව දැනගත්තෙ නැද්ද""
""නෑ...එයාට මම ඒක ගානට ලැබෙන්න සැලැස්සුව""
""කොහොම්ද ඔයා ආයෙ යතුර එඩ්මන්ට දුන්නෙ "" කතාවෙ හොදම හරියෙදි ඩියෝගෝ මැදින් පැන්න
""ඔයාල දෙන්නට කතා කරපු වේටර්..මම අදුනගෙන් ගොඩක් කල්...කලින්ම මම මගේ මිශන් එක එයාට විස්තර කරද්දි එයාමට සපෝට් කරන්න කැමති උනා ඩොලර් 2500කට""
""මගෙ දෙවියනේ එච්චර ලොකු ගානක්"" මම එහෙම හිතුවට කියුවෙ නෑ. ඒක ඔඩ්ලේට පොඩි ගානක් මම හිතන්නෙ
""මම රූම් එක ඇතුලෙ ඉද්දි දොර වහල කී එක එඩ්මන්ට ගෙනිහින් දෙන්න කියුව බිම වැටිලා තිබිලා අහුලගත්තු විදියට.
මම හිතුව හරි යතුර අතට දීපු ගමන් එඩ්මන් බය උනා. යතුර බිමදාපු එක එයාගෙ අතින් උන ලොකු වැරද්දක්. මිනිහා කුමාරයගෙ රූම් එකට ඇවිත් හැමතැනම බැලුවා කවුරුහරි හොරෙන් කුමාරයගෙ කාමරේට රින්ගලද කියල
ඒ රූම් එකේ ඇදුම් දාන්න ලොකු වෝඩ් රොබ් එකක් තියෙනව මම ඒකෙ හැන්ගිලා හිටියා එඩ්මන් ඒකෙ උඩ තට්ටුව බැලුවෙ නෑ...මම බේරුනා
ඊට පස්සෙ හවස් වෙලා කුමාරය ආව...මහන්සි වෙලා ආවෙ...ඇදන් හිටපු කොට් එක ගලවල බිමට දාල ඇදට පැනලා වයින් බෝතලේ බීගෙන බීගෙන ගියා
උදේ ඉදල වතුරවත් නොබී හිටියද දන්නෙ නෑ...
විනාඩි කීපයක් එයා රජමාලිගේ කාට කාට හරි කෝල් අරගෙන ආයෙ සූදානම් වෙලා උත්සවේට ගියා මට හරිම සතුටුයි ගානට වැඩේ සිද්ද උන එකට
කුමාරය පාටියට රෙඩි වෙලා දොරවහල ගියා
ඒ දොරට් තියෙන්නෙ ආර් අයි එෆ් ඩී ලොක් එකක් රූම් එකට ලැබන කාඩ් එක ස්වැප් කරාම දොර ලොක් වෙනව
පිටතින් ලොක් කරාට ඇතුලෙ ඉන්න කෙනෙක්ට දොර ඇරගන්න පුලුවන්
හවස පාටියට යන්න මම කුමාරයගෙ රූම් එකේ ඉදන්ම ලස්සනට සූදානම් උනා
මම කලු වේටර් බෙලීට කෝල් කරා රූම් එකට එන්න කියල
එයාව රූම් එකේ හන්ගල මම පාටියට ගියා.
එයාට කියුව මම කෝල් කරාම ඇතුලෙන් දොර අරින්න කියල
මම ඇවිත් ඔයාල දෙන්න එක්ක කතා කරල දිගටම කුමාරය ගැන ඇලර්ට් එකේ හිටියා
පොරට නිදිමත හැදීගෙන එනකොට මිනිහ මහන්සියට වාඩි උනා
මම ඒ තප්පරේදි කුමාරයගෙ කාමරේ ලගට ගිහින් බෙලීට දොර අරින්න කියල මම ඇතුලට රින්ගුව...බෙලී හෙමින් පහලට ගියා ඔයාලට පනිවිඩේ දෙන්න
කුමාරය නිදිමතයි මහන්සී නිසා ගාඩ්ල දෙන්න එක්ක රූම් එකට ඇවිත් ගාඩ්ලව එලියට යැවුව
එයා ඇදට වටුන ගමන් කලන්තෙ දාල වගේ පන නැතුව හිටියා
මම දඩබඩ ගාල ඇදුම් ඔක්කොම ගලවල ගෙනාපු ජන්ගිය£% කුමාරයට අන්දල එයාව හැඩ වැඩ කරා""
""ඇත්ත කියනව තමුසෙ කුමාරයගෙ අරෙහෙන් මෙහෙන් අල්ල අල්ල ආතල් ගත්ත නේ""
""ඔවූ එහෙම ඕනෙකමක් තිබුනනම් මම ඒක කරනව...මොකද මම පිරිමි අල්ලල නැද්ද මීට කලින්...පෝල් මගේ ටයිප් එකේ නෙමෙයි...නිකම්ම කිසස් එකක් වගේ ලස්ස්නට තියන්න හොදයි සෝ කේස් එකක දාල....මම කැමති මේ වගේ හාඩ් ටයිප් ජොකියො රන් කරන්න""
ඔඩ්ලේ කට කොනකින් දිව එලියට දාල වල් පෙනුමට මම දිහා බැලුවා
මම ඔලුව කහල බ්ලශ්වෙලා හිනා උනා
""තමුසෙලා මෝඩයො...6969 රූම් එකට එන්න කියුවම ලොබී එකේ තිබුබ මල් පදුරක් අස්සෙ හැන්ගිලා ඉදපු නිසා මට සිද්ද උනා අයෙම කාමරෙන් එලියට එන්න...හොදවෙලාවට කුමාරයගෙ කෝට් සාක්කුවෙ කාමරේ ඩෝ..ලොක් කාඩ් එක තිබුනා ..ඒකෙන් අපි තුන්දෙනාටම ආයෙ රූම් එක ඇරගෙන ඇතුලට යන්න පුලුවන් උනා""
""ඒක හරි සරලයි වගේ පෙනුනට හරින බයානක දෙයක් ඔයා කරේ""
හොටෙල් එකෙන් එලියට ඇවිත් හොදට හුස්මක් ගන්න පුලුවන් උනාම ඩියෝගෝ කියුව
""ඔවූ ඒක වරදින්න ඉඩතිබුන ප්ලෑන් එකක්...මොනව උනත් අද දෙවියො හිටියෙ මගෙ පැත්තෙ...මට ඕනෙ විදියට හැමදේම උනා""
""ඒත්...කුමාරයට කොහොමද දන්නෙ නෑනේ...පෝල් මැරෙයිද?""
මගේ හිතේ තිබුන සැකය මම ආයෙ කියුවා...මට ඕනෙ නෑ මිනීමරුවෙක් වෙන්න
""අයිසෙ ඇලෙක්ස් ..හැම වෙකේම චුනාරය මැරේඩ...අහ අහා අඩන්න එපා මිනිහට වෙලාවට සිහිය එයි...තමුසෙ අපි ගහපු මැච් එක ගොඩ ගිය එක ගැන හිතල සතුටු වෙනව..."" ඔඩ්ලේ මම දිහා නුරුස්සන බැල්ල්මෙන් බලලා කියුවා
YOU ARE READING
VIP ( වී අයි පී )
Adventureමේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.