Ep 41
"" ඒ මොකෙද්ද....""
"" මම හිතන්නෙ ගෝනෙක්""
" ඒත් ගෝනෙක්ට මේ තරම් දිග බෙල්ලක් නෑනෙ"
"" නැත්තම් ඔටුවෙක්ද...මට හිතෙනව ඌට ලොකු මොල්ලි දෙකක් තියෙනව""
"" මේ තරම් විශාල ඔටුවෙක් කොහොමද ප්රන්ශෙන් හොයා ගත්තෙ""
" සමහර විට එයාල ප්ලේන් එකෙන් ගේන්න ඇති""
"" අම්මෝ ඒගොල්ලො මාර පෝසත්නෙ ..රෑට කන්න ඔටුවෙක් ප්ලේන් එකක දාගෙන අරගෙන එන්න...
ඒ විතරක්ද සම්පූර්න ඔටුවම බාබිකියු කරල
මම දැක්කමෛ මේතරම් විශාල සතෙක් කපන්නෙ නැතුව තනි සතාම ටෝස්ට් කරල තියෙනව
පන පිටින් ඉන්නව වගේනෙ
මේ මිනිස්සු කොහොම මූගෙ මස් කෑලි ඉ ර ඉ ර කනවද මන්දා""
"" අවුලක් නෑනෙ...ඔය ලස්ස්නට සරසල තියෙන්නෙ...එලවලු බිත්තර පාන් බත් දාලා...ලොකු කැතක් නෑ ඒ ඔටුවගෙ""
"" ඔනව උනත් මාර සල්ලියක් වියදම් කරනව ඇති""
"" ලෝකෙම දුවන්නෙ එයාලගෙ තෙල් උඩනෙ...පොලොවෙන් උනන තෙල් එයාලගෙ භාන්ඩාගාර පුරවන්නෙ රත්තරන් වලින්""
"" තෙල් ඉවර උන දාට ඒ අයට මෙහෙම නටන්න බැරිවෙයි""
"" සමහර විට,,.එයාල මොනව හරි වෙන ක්රම හොයාගනී ඉක්මනට...කටාර් ඩුබායි දැන් ලෝකෙ හොදම වෙලද නගර සන්චාරක නගර""
"" මම හිතන්නෙ නෑ පෝල් ඔයාගෙ ආච්චිවත් මේ තරම් සල්ලි වියදම් කරයි කියල පවුලෙ රාත්රී භෝජනයකට""
"" ඇත්තටම ඇලෙක්ස්...අපි වියදම් කරනව ගොඩක්...ඒත් මේ තරම්ම නෑ..මොකද අපි හැම වෙලේම ඉදිරි පරම්පරාවට අපේ ධනය වැඩි කරන්න හිතන්නෙ එක පාර ඔක්කොම වියදම් නොකර""
"" කවුද මෙතැන සුල්තාන්""
" අර සුදුපාට මොට්ටක්කිලියට රතු ධරනුවක් දාගෙන ඉන්න මිනිහා මම් හිට්නන්නෙ""
"" මට් මිනිහව අල්ලන්නෙ නෑ..ඒ මිනිහට තියෙන්නෙ කැත ගිරා හොටක්""
"" කැඩිච්ච ඉන්ග්රීසියෙ බලෙන්ම කතා කරපු මිනිහගෙ පඩ ශෝ වැඩී...මහ උද්දච්ච මිනිහෙක්...කියෙවුවෙම උගෙ ලොකු කම් ගැනමයි...මට වැඩක් තියෙද ඒ මිනිහට ගෙදර ඇති කරන්න සිනහයො හයිනාවො චීටො කී දෙනක් ඉන්නවද කියන එක...""උගේ බෙල්ලෙ දාපු අලි මාලෙ හොලව හොලව එයාගෙ ගෙදර ඉන්න සිනහයො ගැන කියවගෙන එද්දි මම කියුව කැලෑ සත්තු ගෙවල් වල ඇතිකරන එක ඇමරිකාවෙ නම් නීති විරෝදී...ඔයා ස්තූතිවන්තවෙන්න පරිසර නීති නොසලකන රටක ජීවත් වෙන එක ගැන කියල
මිනිහ ආවෙ නෑ ලොකු කම් කියන්න""
"" මම හිතන්නෙ මිනිහ ඔටුන්න හිමි කුමාරය වෙන්න ඕනෙ""
"" මොක්කු උනත් අමු ගෝත්රිකයො...අර ශ්රී ලන්කාවෙන් පිලිපීනෙන් කාම්බෝජෙන් ගෙනාපු සේවකයන්ට සලකන්නෙ වහල්ලුන්ට වගේ
මස් අඩු කෑලි තනකොල පිස්සෙ දාන්න එපා කියල මම් කියුවම අර උස මිනිහට තරහ ගියා ..ඒ මස් කටු පේන්න කලින් විසි කරේ නෑ කියල එතැන ඉදපු ශ්රී ලන්කන ගැහැනියට සපත්තුවෙන් ගැහුවා
මට යකා නැගල මිනිහට කියුව...මානව හිමිකන් කඩ නොවෙන විදියට සේවකයන්ට සලකන්න බෑරි නම් වහාම මාලිගාවෙන් යන්න
මේ මාලිගාව ඇතුලෙ හැමෝටම ගරුත්වයක් දෙන්න ඕනෙ කියල""
"" ඇයිද දන්නෙ නෑ නේද මේ උද්දච්ච මිනිස්සුන්ගෙන් ගුටි කකා ඔය සේවකයො රැදිල ඉන්නෙ
ඇමරිකාවෙනම් සේවා යෝජකය උනත් වැරදි විදියට සේවා දායකය දිහා බලන්නවත් බෑ""
"" ඔවූ මට තරහ ඒ මිනිස්සුන්ගෙ රටවල් වල රජයන් ගැන..තමන්ගෙ පුරවැසියන්ගෙ ආරක්ශාව සුරක්ශිත කරන්න බැරිනම් මොන එහෙක්ට මේ රටවලට මිනිස්සු එවනවද්""
"" ඒ රටවල් අන්ත දුප්පත්,..එයාල හම්බකරන්නෙ දුප්පත් මිනිස්සු පිට රටවලට කුනු කොල්ලයට විකුනල...පවූ මේ ගැහැනුන්ගෙ දරුවො එහේ අම්මල නැතුව දුක් විදිනව...මේ ගෑනු අය මෙහේ ඉදගෙන දුක් විදිනව සලකන්නෙ සත්තුන්ට වගේ නෙ""
"" ඔවූ මට මොවුන්ගෙ කාන්තාර ගෝත්රික ගති පෙන්වන්න බෑ...""
YOU ARE READING
VIP ( වී අයි පී )
Adventureමේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.