Ep 8
බුල්ස් එකේ විල් කලුයි උසයි...නියමෙට බෝලෙ ඩ්‍රිබ්ල් කරනව (බෝලෙ තනි අතින් බිම ගහ ගහ අරගෙන එනවා"
මිනිහගෙ කකුල් වල වේගෙට අත් වල වේගෙට කාටවත් හැරෙන්න බෑ
කම්මැලි ඉබ්බො ගොඩක් මැද්දෙ උඩපනින රයිනෝසිරස් කෙනෙක් වගේ
අනෙක් ප්ලේයර්ස්ලා පැත්තට වීසි වෙලා යනව
බාස්කට්බෝල් කෝඩ් එකම මිනිහගෙ අනසකට යටත් වෙලා
සෙන්ටර් සර්කල් එකේ ඉදගෙන ෆ්‍රී ත්‍රෝ ලයින් එකට එනකම්ම කිසිම අබියෝගයක් නැතුව බෝලෙ ගෙනාවා
හැබැයි බාස්කට් එකට විදින්න යද්දි ඒජල්ස් එකේ විකී බෝලෙ බ්ලොක් කරා
විල් ඒක ඩිෆෙන්ස් කරගෙනම බිහයින්ඩ් ද බැක් (ඇග කරකවලා පිටිපස්ස්ට බෝලෙ විසිකරන එක ) පාස් එකක් දුන්න ලිත්ලි ගෙ අතට
ෆ්‍රී ත්‍රෝ ලයින් එකේ ඉදපු ලිත්ල් බෝලෙ ගානට විසි කරා
බුල්ස් එක ලකුනයිමමයි ...ඩියෝගෝ මැච් එක බලනව
"" ඕයි තමුසෙ මෙතැනට ආව ගමන්...පොලීසියෙන් ගුටිකාල ඇගපත තැලිලා කියල රන්ගනයක් දැම්මනේ...දැන් ඔය කිසි ගානක් නැතුව මගේ ඇගේ ඇතිල්ලෙන්නෙ..උබ බොරුවනේ කරේ""
"" ..ආඅන් ආන් බලුකතා කියන්න එපා...ඇග නිල් වෙන්න කාල ඉන්නෙ...ඒ උනාට උබ ලගදි අමුතු කික් එකක් ඇවිත් වේදනාව අමතක වෙනව..ඔල්ව තලල දාලා උනත් කද වැඩ කරන සර්පයෙක් වගේ""
මැච් එක යන පුරාම ඩියෝගෝ මගෙ ගල් දෙක අල්ලනවා උරහිස ඉබිනව මට ඒක හිරිහැරයක් උනත් මම ඉවසගෙන හිටියා මේ පාලු කානරේ ෆෝන් එකත් නැතුව තට්ට තනියෙමන හිටියනම් ටීවී නිවුස් වල යන ඒව බලල මගෙ හුස්ම හිරවෙලා මැරෙයි...නැත්තම් පිස්සෙක් වෙයි
ඩියෝගෝ මැච් එකයි නිසා මම බාහිර සමාජෙ ප්‍රශ්න ගැන නොහිත ජොලියෙ හිටියා
නැත්තම් ලෙඩක් නැති මට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරන....බොරු නිවුස් වලට රැවටුන අහින්සක මිනිස්සු දහදාහක් විතර හොස්පිටල් එක ඉස්සරහ ඉන්නව කියල මතක් උනත් මගෙ ඇග හිරි වැටෙනවමැච් එකේ උනුසුම වැඩිවෙද්දි ඩියෝගෝගෙ නලියන ගතියත් වැඩිවෙන්
හොස්පිටල් ඇදුම අස්සෙන් අත දාලා මගේ නිපල් එක් මිරිකන්න ගත්තා
උගේ නියපොතු ඇනිලා මට රිදුනා
""පගයෝ...තෝ හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න තලාගන්නෙ නැතුව අතපය තියන් පස්ත්තකට වෙලා ඉදප්න්""
මම ඉවසීම නැත්තටම නැති උනාම ඩියෝගෝගෙ අත හිරිවැටෙන්න වැලමිට ඇටේට ටොක්කක් ඇනලා කියුවා
ඩියෝගෝ උඩ ගියා
""හරි දැන් මම පැරදුනොත් උබ දෙනවනෙ මට් අල්ලන්න""
"" හරි ඒක ඔට්ටුව පරාද උනොත් බලාගනිමු..දැන්ම ලොටන්නෙ නැතුව හිටපන්""
"" මම මේ උබව ට්‍රේන් කරනව පරාජය දරාගන්න""
"" පරදින්නෙ නෑ ඕයි...බුල්ස්ලා 14යි ඒන්ජල්ස් ලා 9යි ""
තරගෙ බුල්ස්ලා දිනාගෙනම වගේ ගියා...අපි දෙන්න කෑ ගහ ගහ මැච් එක බැලුවා පොඩි කාලෙ වගේ
"" මම පොඩි කාලෙ හීන දැක්කෙ බාස්කට් බෝල් ප්ලේයර් කෙනෙක් වෙන්න...අම්මගෙ දේශපාලනේ නිසා මට ඒක මග ඇරුනා""
මම දුකෙන් කියුවා
""දැන් ඊට වඩා හොදයිනේ ..අම්ම ජනාධිපති උනාම උබට පුලුවන් බාස්කට් බෝල් ටීම් එකක්ම සල්ලි දීල යන්න""
"" ඒත් ඒක මගෙ හීනෙ නෙවෙයි....මට ඕන උනේ මමම මහන්සිවෙලා තැනකට එන්න..අම්මගෙ කරපිටින් ගොඩයන මමාස් බෝයි වෙන්න මට ඕනි නෑ""
"" වැඩිය හිතන්න එපා...එනවිදියකට මැච් එක් ගහමු...බලනව බලනව ඔයා මගෙ බුල්ස්ලා ගවගාලටම දක්කන්න වෙන්නෙ ...ඒන්ජල්ස්ලා දැන් පිට පිට ස්කෝර් කරනව""
අන්තිම අර්ධයෙදි මැච් එක නොහිතපු විදියට ලොස් උනා
""පාටී ඉස් ඔව්වර්...ඩියුඩ්....මම වින් කරා...ඔට්ටුව ගෙවන්න ලෑස්තිවෙන්න සුදූ""
මැච් එක ඉවර වෙද්දි ඩියෝගෝ ඇදුම් ගලවන්න් ගත්තා
""මේක කරන්න ඕනෙමද්""
""ඔවූ පොරොන්දුවනම් පොරොන්දුව...ඔන්න බෑ කියන්න බෑ බොස්""
""හරි හරි උබ ඕනෙ මගුලක් කරගනින්""
මම ඇදේ උඩුබැලි අතට දිගා වෙලා ඇස් පියාගත්තා
ඩියෝගෝ මගෙ හොස්පිටල් කිට් එක ඇදලා ගැලෙවුවා
ඌ මගෙ බුරියෙන් පහල ලෙවකනව
මට උගෙ රැව්වුල් කොට ඇනෙද්දි දැනෙන කිතිය මිස වෙන කිසි හැගීමක් දැනුනෙ නෑ
"" බබා...මේක කෙලින් වෙන්නෙ නැත්තෙ ඇයි""
"" ඒක උගෙන්ම අහපන්...මට වඩා මගෙ මල්ලි මුරන්ඩුයි"
ඩියෝගෝ අල්ලලා හොල්ලලා ඉබලා ලෙව කෑවත් ජුන්ඩා හුලන් ගිහිපු බැලුම වගේ පන නැතුවම හිටියා
YOU ARE READING
VIP ( වී අයි පී )
Adventureමේක ඒක වගේ උනාට ඒක නෙමෙයි...වෙනමම රහක්...රෙඩ් වයිට් ඇන්ඩ් රෝයල් බ්ලූ උඩ ගොඩනගාපු වෙනස්ම වෙනස් කතාවක්. සෙල්ලකාර ජනාධිපති පුතාටයි ආඩම්බරකාර කුමාරයටයි පුලුවන් වෙයිද ආදරේ ජයගන්න.