🐭ගේමට කිව්වේ..?
🐣ඔව්...අපි හෙන ගේමක් ගැහුවා මෙයාව check කරන්න....
💜ඒ....ඒ..ක්...කිව්වේ....?
🐯හොබී hyungට ඕනි වුණා ඇත්තටම ද ඔයා හොබී hyung ට ආදරෙයි කිය කිය තනියම ඉන්නේ කියලා දැනගන්න...
💜ඉ..ඉතින්..
🐣ඉතින් අපි දෙන්නා ගොඩ බැස්සා ලංකාවට...
💜මොහ්..🙄
🐭මොකක්...තොපි ලංකාවට ගියා?
💜මම දැක්කේ නෑනේ...
🐣අපි ඔයා ලගමයි හිටියේ සකූ ...ඒත් ඔයාට තේරුණේ නෑ😆
💜ම... මට මේ මොකුත් තේරෙන්නේ නෑ...ඔයාලා මේ ඇත්තමද කියන්නේ...
💙ඇත්ත ශාකී...එයාලා ලංකාවට ගියා..හැබැයි වෙස්වලාගෙන..
💜එ...එතකොට...
🐣අපි මුලින්ම කලේ සකූගේ අපි දන්න විස්තර අනුව ගිහින් සකූගේ හැමදේම හොයාගත්ත..මුලින්ම සකූ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා...ඊට පස්සේ..ගෙවල්...මෙයාගේ අම්මා තාත්තාගේ jobs..මෙයා කරන job එක...කාවද ආශ්‍රය කරන්නේ...මොනාටද ආස..කොහෙද යන්නේ..මොනාද කරන්නේ...හැමදේම..අපි යන යන තැන මෙයාගේ පස්සේ...
🐯අපි තේරුණා සකූ හරිම හිත හොද කෙනෙක් කියලා... ඇත්තටම අපිටත් හරි ආස හිතුනා සකූගේ යාලුවෝ වෙන්න..ඒ තරම් එයා හොදයි..කරුණාවන්තයි..ආදරණීයයි..හරිම calm...ඉදලා හිටලා මල පැන්නට කෙල්ලගේ හිත හරි හොදයි...හැම කෙනාටම උදව් කරනවා..සත්තුන්ට පවා හරි ආදරෙයි..තාත්තා ලොකු bisnessman කියලා මෙයා ආඩම්බර නෑ..නිහතමානීයි...මෙයා මෙයාගේ තාත්තාගේ hotelsවලට ගියාම අපිත් යනවා පස්සෙන්..මෙයා ඒකෙ පොඩිම සේවකයාට පවා හරි කරුණාවයි...මාරම character එකක්...මෙයාට තරහ යන එකම දේ කවුරුහරි අපි ගැන ඒ කියන්නේ bts ගැන වැරදි දෙයක් කීවොත් විතරයි...
🐣ඇත්ත....මාත් සකූගේ ඒ qulitiesවලට මාර ආස වුණා..අනික කෙල්ල පොඩ්ඩක් දගයිත් එක්ක...හේ හේ..කෙල්ල හොබීට පණ ඇරලා ආදරෙයි කියලා අපිට හොදටම තේරුණා...ඒත් ඒක හොබීට සාක්ෂි ඇතුව පෙන්නන්න ඕනි නිසා අපි පොඩි වැඩක් කලා...
💜වැඩක්?
🐯සකූට මතකද ඔයා අන්තිමට ලංකාවේදී ගහපු කොල්ලාව..අර ඔයාගෙන් යාලුවෙන්න ඇහුවාම ඔයා ගැහුවේ...
YOU ARE READING
My Hat Man - Back To Blue Side 🔞
Fanfiction"තමුන්ලා දෙන්නට ඕනේ HYBE එක පහතට වැටෙනවා දකින්නද?" " තමුන් කවුද ?මේ තොප්පියට යටින් ඉන්න ඇත්තම කෙනා කවුද? " " මට ඒ කෙල්ලව හොයලා දෙනවා ලෝකෙ කොහෙන් හරි" "මාව ඔය ඇස් වලින් ඈත් කරන්න එපා ඔප්පා..." "කතා කරනවා..තමුසේ නිසා ද ඒ කෙල්ල hospital එකේ දුක් විදින්...