Part 101

29 3 13
                                    

මම අත් මගේ ඇස්වලින් අයින් කලා....ඔව්..මේ නුපුරුදු හැගීමට ඉඩ දෙන්න බෑ...මම ආයෙත් පුරුදු හැගීමට එන්න ඕනි...ඉස්සර වගේ ඉන්න ඕනි....මම එයා දිහා බැලුවා....ඒ look එක....එයා මාරම handsome......

💜handsome..

මට කියවුනා..

💙My crazy girl 😚

💜ඔයා....කෙට්ටු වෙලා ඔප්පා මම නැති ටිකට...කෙට්ටු වෙනකම්ම මං ගැන හිතුවද ඔයා😞

💙දැන් ඉතින් ඔයා ඉන්නවනේ😁ගානට හදලා ගන්න එකයි තියෙන්නේ😏

💜 අනීයා🤭

අනී මට ලැජ්ජයි...එයා හිනාවෙවී මගේ ඉනෙන් අල්ලලා මාව උඩට ඉස්සුවා...මම towel එක තදට ගැටගහන් ඉන්න නිසා හොදයි😂මම එයාගේ ඇග වටේ මගේ කකුල් යවලා ලොක් කරගත්තා....එයාගේ අත් මගේ ඉනේ දැවටෙද්දී මගේ අත් එයාගේ බෙල්ල වටේ යැවුනේ ඉබේටම....මට ඕනි...ඔව්...මේ මොහොත විදින්න ඕනි...එයා මගේ මූණ දිහා බලන් හිටියේ හරි ආදරේකින්....

💙ඔයා තවත් ලස්සන වෙලා බබා  ....රෝස මලක් රත්තරං පාටින් පාට කලා වගේ.....

එයා මගේ තෙත කොණ්ඩෙ පැත්තකට කරලා මගේ බෙල්ලෙන් නහය තියන් හොද හුස්මක් ගත්තා....

💙සුවදයි....

මෙයා කරන වැඩවලට මාව ඇවිස්සෙඅංවා...එයා මගේ බෙල්ල පුරාම එයාගේ තොල් ගාවට ගෑවී නොගෑවී අරන් ගියේ මාව වෙනම ලෝකෙක අතරමං කරවලා....යන්තම් towel එකෙන් වැහිලා තිබ්බ මගේ පපුව මැද මූණ හංගගෙන එයා හුස්මක් ගත්තේ මගේ මුලු ඇග පුරාම අමුතුම හිරියක් දැවටද්දී...මේ පහස...මට පුරුදු පහස..මම ආස කරන පහස...මම එයාගේ කම්මුල් දෙපැත්තෙන් අත් දෙක තිබ්බා......

💜අවුරුදු දෙකක්....මම හිටියේ පිස්සු හැදිලා වගේ...ඔයා නැතුව....දැන් ආයෙත් ඔයා මගේ ලග....මේ හැම හැගීමක්මත් ආපහු මගේ ලග....

💙හැමදාටම...

💜සරන්හේ හෝසොකී...

💙නාදු සරන්හේ ශාකී....

එයා හිමීට මගේ තොල්වලට බර වුනා...හරි පරිසමට....මට ඒ ආදරේ දැනෙනවා...ඕනවටත් වඩා....එයා මගේ උඩු තොලත් යටි තොලත් මාරුවෙන් මාරුවට උරන ගමන් හිමින් හපන්න ගත්තේ මට කෙදිරිගෑවෙද්දී...මම ඒකට ආස කලා....කිස් කරන අතරේම එයාගේ අත්වල දිග ඇගිලි towel එකක් යටින් මගේ කලවාවල රටා අදිද්දී මම එහාට මෙහාට ඇඹරුනේ වින්දනයට ....එයාගේ අත්වලට සිහින් ස්පර්ශයට වගේම මේ උණුහුම් හැගීම්වලට වහල් වෙලා තිබ්බ මගේ යටි කය නොසන්සුන් වෙනවා මට දැනෙනවා...මේ හැගීම.....වෙනම රසක්........අවුරුදු දෙකක් හිර කරන් හිටිය හැගීම් එලියට එද්දී අපි දෙන්නාගේම ඉවසීම අන්තිම බින්දුවට වැටිලයි තියෙන්නේ ...

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now