Part 80

25 4 9
                                    

Next day morning

ආහ්...මගේ ඔලුව😖මොකද මේ..ආහ...මම කොහෙද මේ😖

👩good evening මෑම් 🙂

මේ මොකීද යකු මේ...මම කොහෙද මේ..🤔

👩මෑම් ඉන්නේ හොටෙල් එකේ...මෑම්ගේ room එකේ....

💜ආහ...මම කොහොමද ...මගේ ඔලුව...😖

👩මෑම් wash එකක් දාගෙන මේ ලෙමන් එක බොමු...එතකොට ඔය ගතිය අඩුවෙයි...

💜මට මොකද වුනේ....ඇයි මේ...

👩මෑම් ඊයෙ ගොඩක් බිව්වා club එකේදී..

හිරූව ඇදේ ඉන්ද වුනා...

💜මො...මොකක්...මම???club ගියා???බිව්වා????😲

👩ඔව් මෑම්...

💜මොනවද කියවන්නේ පිස්සුද...මම කවදද club ගියේ...

👩හොදට මතක් කරන්න...ඒ මදිවට මෑම් මනුස්සයෙක්ව මරන්නත් හැදුවා....බෝතලයකින් ගහලා...

💜මොනාද මේ කියවන්නේ...මේ මොන විකාර ද...මම කවද්ද....

👩අපේ staff එකෙන් තමා මෑම්ව පාන්දර room එකට එක්ක ආවෙ...අපේ බොස් කිව්වා මට මෑම්ට ඇහැරෙනකම් මෙතන ඉන්න කියලා...ඉතින් මම හිටියා...දැන් මතකද...

💜ආහ්හ්හ්හ්😖මේ සේරම ඔයා නිසා හෝසොක්...ඔයා නිසා...ඔයා මාව නැති කලා...මගේ ආදරේ නැති කලා...I hate u I hate u....😭

කෙල්ල ඔලුව අල්ලගෙන කෑගැහුවා...

👩කලබල වෙන්න එපා මෑම්...මෑම් wash එකක් දාලා මේක බොන්න..මම මෑම්ට කෑම එවන්නම් room එකට...

💜මට කෑම එපා...ඔයා යන්න...

👩මෑම්...මෑම් දැන් දවස් දෙකකින් කිසිම දෙයක් කෑවේ නෑ...ඊයෙ බිව්ව එක විතරයි...

💜මේ අහනවා..මම කෑවේ නැති වුනාට කෑමට සල්ලි ගෙවනවනේ...ඒනිසා තමුසෙට ප්‍රශ්නයක් නෑනේ මම කෑවත් නැතත්...plzzz මට වද නොදී යන්න...

ඒ ගෑනු ලමයත් නැගිටලා දොර ගාවට ගියා...

💜ඉන්න...

👩මෑම්🙂

💜වැරදි දෙයක් කියවුනානම් සමාවෙන්න ...තරහ වෙන්න එපා..මම ටිකක් අවුලෙන් ඉන්නේ...

👩it's okay mam...

Girl දොර වහගෙන ගියා...කෙල්ල wash එකක් දාගෙන ඇදුමක් දාගෙන බාත්රූම් එකෙන් එලියට ආවත්.....එකපාරට කවුරුහරි කෙල්ලව ඇදලා අරන් බිත්තියකට හේත්තු කරගත්තා...වෙච්ච වැඩෙන් කෙල්ල ඇත්තටම බය වුනා..කෙල්ල ඇස් පියාගත්තේ බයට...තමන්ගේ room එකේ තව කෙනෙක් ඉන්නේ කොහොමද....කෙල්ල ඇස් පියන් ඉද්දී ඒ කෙනා කෙල්ලගේ උරහිස් දෙකෙන් අල්ලගත්තා.....ඇස් පියන් හිටියට ඒ ස්පර්ශයේ අයිතිකාරයා කවුද කියලා අදුර ගන්න කෙල්ලට අමාරු නෑ....එයාට දැනුණා ඒ කවුද කියලා....එයා ඇස් ඇරියා....එයා ඉස්සරහ හිටියේ වෙන කවුරුත් නෙවේ.....

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now