Next morning....
යටි බඩෙන් දැනුන වේදනාවත්,ඔලුවේ බර ගතියත් නිසා මට ඇහෙරෙද්දී මුලින්ම මට දැනුනේ මගේ ලගින්ම එන හෝසොකීගේ උණුහුම් හුස්ම....ආදරණීය සුවද..උදේ නැගිට්ට ගමන් ඊයෙ රෑ මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරි තරමේ අසිහියෙන් ඉන්න කෙල්ලෙක් නෙවෙයි මම...මට හැමදේම හොදට මතකයි...එකක් නෑර මතකයි...මම ටිකක් වෙලා ඇස් පියාගෙන ඒ දේවල් මතක් කරන්න ගත්තේ මට මේක හීනයක් වගේ නිසා....ඒක හරිම ආදරණීය රැයක්...ඇත්තටම ආදරණීයයි...මම ඔලුව උස්සලා හෝසොකී දිහා බැලුවා...එයා තාම නිදි...ඒ ලස්සන මූණෙ තියන සැනසීම...සැහැල්ලුව..මට ගෙනාවේ පුදුම සතුටක්..මම එයාගේ මූණට වැටිලා තිබ්බ කොණ්ඩ කෑලිවලට එහෙමම තියෙන්න දුන්නේ ඒවා නිසා එයා තවත් ලස්සනට පෙනුණ හින්දා....ඒ ලස්සන වර්ණනා කරන්න මට වචන නෑ....මම කොච්චර වාසනාවන්තද...මේ ලස්සන කොල්ලාට මම දැන් ආත්මෙන්ම බැදිලා....මම ලස්සනයි කියන එකෙන් අදහස් කලේ රූපෙ විතරක් නෙවේ...එයාගේ හිතත්....මම එයාගේ තොල්වලින් පෙක් එකක් තියලා තව ටිකක් එයාගේ නිරුවත් පපුවට තුරුල් වුනේ මට ඒ උණුහුම කොච්චර වින්දත් මදි නිසා...ඒ උණුහුම දැනෙද්දී මගේ යටි බඩේ වේදනාව මට අමතක වුනා...ඊයෙ රෑ මේ දේ වෙන්න කලින් bathroom එකෙන් එලියට එද්දී මගේ ලගින් ආව ස්ටෝබෙරි සුවද වෙනුවට දැන් මගේ ලගින් එන්නේ එයාගේ සුවද....ඒ සුවද මේ ලෝකෙ අනිත් හැම සුවදකටම වඩා සුවදයි......
යන්තම් එලියට වැටිලා...open කරපු බැල්කනි දොරෙන් මට ලා ඉර එලිය පේනවා...නැගිටින්න හිතුවත් එතකොට දැනුණ දරාගන්න බැරි යටි බඩේ කැක්කුම නිසා මම ආයෙත් හෝසොකීගේ පපුවට තුරුල් වුනා...දැනුණ වේදනාවට මගේ ඇස්වලට කදුලු උනද්දී මට දැනුණා මගේ කොණ්ඩෙ අතරින් සනීපෙන් එහෙ මෙහෙ යන එයාගේ ඇගිලි....ඒ කියන්නේ...එයා ඇහැරලද?????
"අමාරුද ගොඩක්???ම්ම්??"
ආදරණීය කටහඩකින් එයා එහෙම අහද්දී මට අනේ මන්දා ලැජ්ජා හිතුනා..මම එයාගේ මූණ නොබලා පපුව අස්සෙම මූණ හංගන් ඔලුව වැනුවේ ඔව් කියලා කියන්න.....එයා මාව තදින් තුරුල් කරගත්තා....
💙මට සමාවෙන්න ශාකී....
ඇයි එයා සමාව ඉල්ලන්නේ????
YOU ARE READING
My Hat Man - Back To Blue Side 🔞
Fanfiction"තමුන්ලා දෙන්නට ඕනේ HYBE එක පහතට වැටෙනවා දකින්නද?" " තමුන් කවුද ?මේ තොප්පියට යටින් ඉන්න ඇත්තම කෙනා කවුද? " " මට ඒ කෙල්ලව හොයලා දෙනවා ලෝකෙ කොහෙන් හරි" "මාව ඔය ඇස් වලින් ඈත් කරන්න එපා ඔප්පා..." "කතා කරනවා..තමුසේ නිසා ද ඒ කෙල්ල hospital එකේ දුක් විදින්...