Part 93

17 3 8
                                    

(මුලින්ම ඔයාලට කියන්න ඕනි....

My hat man : back to blue side කතාවේ කොටස් තුනක් තියනවා...ඒක මම "මේක එක කොටස ;මේක දෙක කොටස ;මේක තුන කොටස" කියලා වෙන වෙනම කිව්වේ නෑ..ඒත ඔයාලට තේරෙන්න ඇති...hat man කියන්නේ jhope කියලා හිරූ දැන ගන්න තැන තමා මේ කතාවේ පලවෙනි කොටසේ අවසානය වගේම දෙවනි කොටසේ ආරම්භය...ඊලගට, සක්යාගේ මරණය ; ඒ කියන්නේ මේකට කලින් කොටස තමා මේ කතාවේ දෙවනි කොටසේ අවසානය වගේම තුන්වෙනි කොටසේ ආරම්භය...ඉතින්...දැන් ඔයාලා මේ ඉන්නේ කතාවේ තුන් වෙනි සහ අවසාන කොටසේ....අපි බලමු මේ කතාවේ අවසානය මොකක් වෙයිද කියලා....පිළිගන්නවා ඔයාලව....My Hat Man කතාවේ අවසාන කොටසට වෙනදා වගේම ආදරෙන්......)

💜💜💜💜💜💜💜





වසර 2කට පසු..................

🐯hyung....🥺ඔය හොදටම ඇති 🥺අපි දැන් යන්න ඕනි...🥺

ටේ තමන්ගේ කදුලු පිහගෙන කිව්වේ සොහොන ලග දණ ගහගෙන අඩන jhopeගේ උරහිසින් අත තියලා...

💙යන්න???මම කොහෙ යන්නද ...😢මගේ මුලු ජීවිතේම තියෙන්නේ මෙතන...😢මට මෙතන ඉන්න දීලා ඔයාලා යන්න😔

Jhope සොහොන දිහා ඔහේ බලාගෙන මලානික ස්වරයකින් කිව්වේ තමන්ගේ ඇස්වලින් නොනවත්වා වැටෙන කදුලුවලට බාධා නොකර...

ඔව්...ඔයාලා හිතන එක හරි..මේ සොහොන වෙන කාගෙවත් නෙවේ...සක්යාගේ.....එදා noursing home එකේ වුන පිපිරීමෙන් සක්යා මැරුණා....අදට සක්යා නැති වෙලා හරියටම අවුරුදු දෙකක් වෙනවා...එයා මේ ලෝකෙන් සදහටම යන්න ගියේ Jhope ගේ ආදරේ විතරක් නෙවේ ; jhopeගේ ලෙයින් හැදුන නූපන් දරුවාත් අරගෙන....එදා පිපිරීමෙන් මැරුනේ සක්යා විතරයි...ඒ noursing home එකේ staff එකේ කිසි කෙනෙක් ඒ වෙලාවේ ඒකෙ ඇතුලේ ඉදලා නෑ...වෙන කවුරුත් ඉදලත් නෑ...ඒ noursing home එකේ ලෙඩ්ඩු ඉන්නේ වෙනම building එකක...ලෙඩ්ඩු චෙක් කරන්නේ වෙනම එකක...සක්යා හිටියේ ඒකෙ...ඒ වෙලාවේ ඒකෙ ඇතුලේ ඉදලා තියෙන්නේ එයා විතරයි...හරියටම පිපිරුණේ එයා හිටිය building එක...ඒකයි එයා විතරක් නැති වුනේ.....එයාගේ body එක හම්බුනේ නෑ...ඒත් අගුරු වුන බිල්ඩිමේ තිබිලා body part වගයක් හම්බුණා...ඒ සක්යාගේ body parts වෙන්න ඇති කියන සැකය නිසාම සක්යාගේ තාත්තාගේ blood ගෙන්නගෙන jhopeලා අර body partsවල ලේත් අරගෙන DNA test එකක් කලා...ඒකෙදි ලේ වර්ග දෙකම එක සමාන වුන නිසා ඒ body parts සක්යාගෙමයි කියලා තේරුම් ගන්න අමාරු වුනේ නෑ......jhopeට තාම මතකයි...DNA test එක කරපු doctor කියපු වචන ටික...

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now