Part 102 (21+)

111 2 4
                                    

After 2 weeks

💙බබා....

අනී මට ලැජ්ජයි...මම බිම බලාගත්තා...මගේ කම්මුල්වලට ලේ පිරීගෙන එනවා මට දැනෙනවා...

💙කෝ..බලන්න මං දිහා...මගේ සුරංගනාවී....😚

අනේ බෑ....මට ලැජ්ජයි...මගේ අතුත් එක්ක රතු වෙලා...යාහ්...මට බෑ....එයා මගේ නිකටින් අල්ලලා මගේ මූණ උඩට ඉස්සුවා....මගේ ඇස් නතර වුනේ ඒ ඇස් ඉස්සරහ....සතුටින් දිලිසෙන ඒ ඇස්....ඒ ඇස්වල ඇදිලා තිබ්බේ මගේ රූපෙ ......මගෙත් එහෙම යි...එයාගේ ඇස් මගේ ඇස් හරහා වේගෙන් එහාට මෙහාට ගියේ හරි ලස්සනට...ආදරණීය විදියට...

💙my angel....ඔයා ලස්සනයි...ගොඩාරියක් ලස්සනයි...😚අද තමා මගේ angelගේ ලස්සන හොදටම පේන්නේ😚

මම බිම බලාගන්න හැදුවත් එයා ඒකට ඉඩ දුන්නේ නෑ....

💜අනේ ඔප්පා කට්ටිය ඉන්නවා...🙂මට ලැජ්ජයි අනේ...

💙මොකටද ලැජ්ජා වෙන්නේ??මනමාලයා මනමාලි එක්ක කතා නොකර කා එක්ක කතා කරන්නද...😚

එයා මගේ තොල්වලට බර වුනා...

📸

අපි දෙන්නව ගැස්සිලා ගියේ අපි ඉස්සරහින් වැදුන flasher එක නිසා...බලද්දී ඒ කැමරාවක් අතේ තියන් ඉන්න ජිමිනා...

🐣හරිම ලස්සනයි මනාල යුවලගේ හාදුවේ photo එක ලස්සනට වැදුනා...ඒනම්...උදාරෙන් මං ගියා😁

💜ජිමිනාආආආඇආ😫

ඔයාලා බලනවා ඇති මේ මොකද කියලා...ඔව්...අද අපේ wedding එක...අපි මේ ඉන්නේ wedding hall එකේ....මේමයි...අපි ගොඩක් ලොකුවට wedding එක ගත්තේ නෑ...ටිකක් චාම්ව ගත්තා...මමයි හෝසොකීයි දෙන්නම කැමතියි සරල විදියට...ඒ නිසා ලොකුවට ගත්තේ නෑ...අනික මගේ තාත්ති නැති වෙලා වැඩි කාලෙකුත් නෑනේ...ඒ නිසා ලොකු wedding එකක් ගන්න අම්මාට ඕනි වුනෙත් නෑ.....අද දවස තරම් මට මගේ තාත්තිව miss වුන දවසක් තවත් නෑ...ඇත්තටම එයා ලග හිටියනම්...🥺

හෝසොකී මට airport එකේ propose කරන වීඩියෝ viral ගිය නිසා මිනිස්සු දැනගත්තා මම මැරුනේ නෑ කියලා...ඒත් මැරුනයි කියලා ලෝකෙට කියලා හැන්ගිලා හිටිය එකට මට විරුද්ධව කේස් ආවා...හොද වෙලාවට gemini ඔන්න මැදිහත් වෙලා ඒවා විසදුවා...මට ආයෙත් ANGEL GIRLS group එකට එන්න කියලා ආරාධනා ආවාත් ආපහු kpop idol කෙනෙක් විදියට වැඩ කරන්න මට උවමනා වුනේ නෑ...ඒ ජීවිතේ ඇති...මට දැන් නිදහසේ ඉන්න ඕනි...අනික..තාත්තිගේ සේරම බිස්නස් බලාගන්න වෙලා තියෙන්නේ මට..නංගි තාම පොඩී..අම්මට ඕවගේ තේරුමක් නෑ..ඒ නිසා ඒ සේරම මට බලන්න වෙනවා...ඒ නිසා මම ආයෙත් ANGEL GIRLS GROUP එකට join වුනේ නෑ..ඔහොම තමා වුනේ...මගේ අසනීපේ නෑ දැන්..මම සනීප වුනා...අද මගේ ජීවිතේ සතුටුම දවස...ඒ දවස මට උදාකරලා දුන්න හැමෝටම මම ණයගැතියි.....

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now