Part 76

22 5 7
                                    

හිරූව ඔපරේෂන් එකට අරන් දැන් පැය හතරකටත් වැඩියි...ඒත් තාම කිසිම තොරතුරක් දැනගන්න විදියක් තිබ්බේ නෑ..ඔක්කොම මීඩියා එක ඇවිත් hospital එකේ පිරිලා නිසා jhopeට එතනට යන්න විදියක් තිබ්බෙත් නෑ..jhope ඉන්නේ පිස්සු හැදිලා වගේ...අඩුම හිරූව බලන්නවත් තිබ්බනම්...හැබැයි හොද වෙලාවට හිරූව admit කලේ jhope ගේ යාලුවා , ජුන් ඉන්න hospital එකටමයි... ජුන්ට jhope තත්වෙ තේරෙනවා...ඒ නිසා තමා එයා hospital එකේ වැඩවලට බාධා වෙනවා කියලා කොහොම හරි මීඩියාකාරයෝ ටිකයි ඕපදූප හොයන්න ආපු අයයි ඔක්කොම ටික hospital  එකෙන් යවා ගත්තේ....ඒකට එයා සෑහෙන මහන්සියක් ගත්තා...අන්තිමට කෝම හරි හැමෝවම යවලා btsලව එතනට ගෙන්න ගන්න ජුන්ට පුලුවන් වුනා...ගෙන්න ගත්තා වගේ නෙවේනේ දැන් පිස්සු නටන jhopeව control කරන්න ගියාම...jhope පිස්සුවෙන් වගේ හිරූව බලන්න ඕනි කියනවා..ඉතින් ඔපරේෂන් එක මග නවත්තලා හිරූව පෙන්නන්නයැ???ඒ මදිවට ඔපරේෂන් එක කරන තැනට ජුන්වත් ඕනි...ඒ නිසා bts ලා ජුන්ව ඔපරේෂන් තියටර් එකට යැව්වේ jhopeව කෝම හරි control කරගන්නවා කියන පොරොන්දුව පිට...අනික් doctorsලට නර්ස්ලට සැක හිතෙන්නත් බෑනේ...එයාලා වෙස් වලාගෙන ආව නිසා කාටවත් අදුර ගන්න බෑ....

After one hour....

Jhope දැන් ඉන්නේ අඩලා අඩලාම ගොඩක් දුර්වල වෙලා...ඔය අතරේ තමා ජුන් කලබලෙන් ඔපරේෂන් තියටර් එකෙන් එලියට ආවේ...එයා bts ලා ඉන්න තැනට යන්නේ නැතුව next floor එකට යන්න හැදුවේ හදිසියකට
..jhope එයාව දැක්කොත් මෙතන පිස්සු නටන නිසා ජුන් හිමීට cover වෙලා පහලට යන්න හැදුවත් jhope ජුන්ව දැක්කා...ජුන්ව දැක්කා විතරයි jhope නැගිටලා ගිහින් ජුන්ව අල්ලගෙන හොල්ල හොල්ල පිස්සුවෙන් වගේ කෑගහන්න ගත්තා...

💙ජුන්...කියන්න මට😥අනේ මගේ ශාකී ට කොහොමද දැන් 😥අනේ කතාකරපන්කෝ...මාව බය කරන්න එපා😥එයාට සිහිය ආවද..එයා කතා කරාද ...එයාට කොහො...

👨‍⚕️හෝසොක් plz stop this😑

🖤හොබී..මෙහෙ එන්න...

💙අතාරින්න මාව...ජුන් ...අනේ කියන්න...මගේ ශාකී...

👨‍⚕️ආයිශ්😑shut up හෝසොක්😑කී පාරක් කියන්නද...බලනවා අර නර්ස් බලනවා මේ පැත්ත.උබට ඕනි මේ ඔක්කොටම  ඇත්ත එලි කරන්නද...😑

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now