ඒත්....එයාගේ තාත්තා දොර ඇරගෙන ඇතුලට අඩිය තිබ්බේ හිරූ බලාපොරොත්තු වුන විදියට නම් නෙවේ....ගොඩක් නපුරු කේන්ති ගියපු මූණකිනුයි එයා ඇතුලට ආවේ...හිරූව අඩියක් පස්සට ගියේ බයට...හිරූ කවදාවත් දැකලා තිබ්බේ නෑ එයාගේ තාත්තා මේ තරම් කේන්ති මූණකින්..අඩුම ගානේ හිරූගේ අක්කී කොරියන් කෙනෙක් එක්ක හිතුවක්කාරෙට ගිය දවසේවත් මේ තරම් කේන්තියෙන් තාත්තා ඉන්නවා හිරූ දැකලා තිබ්බේ නෑ....ඇතුලට ආපු හිරූගේ තාත්තා හිරූ දිහා කන්න වගේ බලන් හිටියේ කේන්තියෙන් වෙව්ලමින්...💜තා.....තාත්..ති......ඇ....ඇයි ම්....
"චටාස්...👋💥"
💜ආහ්...තා...ත්...ති...😖
💙ශාකී...!!!!!
🐯🐰🐣සකූ...!!!!
තත්පරයක් විතර හිරූ දිහා කේන්තියෙන් බලන් හිටපු හිරූගේ තාත්ති අත දිගෑරලා හිරූගේ කම්මුලට පාරක් ගැහුවේ මෙච්චර වෙලා අමාරුවෙන් හිටගෙන හිටපු හිරූව පැත්තකට විසි වෙලා යන්නම...කෙල්ල මොකක්ද එකක් වගේ දෝන් ගාලා බිම...jhope දුවගෙන එයා ලගට යන්න හැදුවත් ඊට කලින් ක්රියාත්මක වුන හිරූගේ තාත්තා හිරූගේ එක අතක වැලමිටෙන් අල්ලලා හිරූව වේගෙන් ඇදලා නැගිට්ටුවේ කෙල්ල වේදනාවෙන් කෑගහද්දී...
💜ආහ්හ්හ...තාත්ති....අ...අනේ..මට රිදෙනවා.....😭😭
Jhope ඉස්සරහ අඩියක් තිබ්බත් ජීනු එයාව නැවැත්තුවා...
💙 hyung...එයාට අමාරු යි...
Jhopeගේ ඇස්වල කදුලු පිරිලා...
🐭ඒක තාත්තගෙයි දුවගෙයි කේස් එකක්...උබ තාම ඒ පවුලේ එකෙක් නෙවේ ...උබ ඕක මැදට පනින්න ගිහින් උබට ඒකත් නැති වෙයි...ඒ නිසා මෙහෙට වෙලා හිටපන්..දන්නවනේ..ලංකාවේ මිනිස්සු හිතන විදිය අමුතුයි...
💙ඒත්...
🐭කටවහන් මෙහෙන් හිටපන්...
හිරූගේ තාත්ති කෙල්ලගේ උරහිස් දෙකෙන් අල්ලගෙන කෙල්ලව වේගෙන් හෙල්ලුවේ කේන්තියෙන්...
💜අනේ...තාත්ති....😭
(හිරූගේ තාත්ති Mr.Disanayake කියලා මතක ඇති නේත..ඒවගේම තව දෙයක්...තාම මේ ගෙනෙන්නේ හිරූ හිටපු undergradments ad එක relese උන දවසේ රෑ)
YOU ARE READING
My Hat Man - Back To Blue Side 🔞
Fanfiction"තමුන්ලා දෙන්නට ඕනේ HYBE එක පහතට වැටෙනවා දකින්නද?" " තමුන් කවුද ?මේ තොප්පියට යටින් ඉන්න ඇත්තම කෙනා කවුද? " " මට ඒ කෙල්ලව හොයලා දෙනවා ලෝකෙ කොහෙන් හරි" "මාව ඔය ඇස් වලින් ඈත් කරන්න එපා ඔප්පා..." "කතා කරනවා..තමුසේ නිසා ද ඒ කෙල්ල hospital එකේ දුක් විදින්...