After 2 years....
කොහොමද මම කතාව පටන් ගන්න ඕනි???අනේ මන්දා...මම මෙහෙම කියන්නම්....
ජීවිතේ සමහර තැන්වලදී අපි වැටෙනවා...නැගිටින්න බැරි වෙයි කියලා හිතන තරමටම ...ඒත් සමහර විට ඒ වැටීම වෙන්නේ අපේ හොදට වෙන්න පුලුවන්...අපේ බැදීම් ශක්තිමත් වෙන්න ඒ වැටීම හේතු වෙන්න පුලුවන්...වටිනාම දේ තමා වැටුනත් එතනින් නැගිටින එක...මම ජීවිතේ වැටුන තැන් ගොඩයි...ඒත් ඒ එක තැනකදීවත් මම නැගිටින්න උත්සහ කලේ නෑ..වැටුන තැනින් තවත් පහලට වැටෙන්නයි මම උත්සහ කලේ..ඒ ආදරේ නිසා ද බය නිසාද මම දන්නේ නෑ...කොහොම වුනත්..ඒ වැටුන තැන්වලින් තවත් පහලට වැටෙන්න උත්සහ කරපු මාව වැටෙන්න නොදී අල්ලගත්තේ හෝසොකී...වැටුන මට නැගිටින්න අත දුන්නේ හෝසොකී..මට ශක්තිය දුන්නේ හෝසොකී....එයාගේ අසීමිත ආදරේ අසීමිත විශ්වාසය නැත්නම් සමහර විට අද මම ජීවත් වෙන එකකුත් නෑ...අපිට එකතු වෙන්න උදව් කරපු අය ගොඩක් හිටියා...ඒ හැමෝටම මම ණයගැතියි ජීවිත කාලේ පුරාවටම....
දැනට අපි දෙන්නා නීතියෙන් එකතු වෙලා අවුරුදු දෙකක් වෙනවා...අවුරුදු දෙකක්!!!හීනයක් වගේ...මේ අවුරුදු දෙක තමා මම ජීවිතේ ගත කරපු ලස්සනම අවුරුදු දෙක...වචනෙන් කියන්න තේරෙන්නේ නෑ...ඒ තරම් සතුටින් ආදරෙන් අපි දෙන්නා ජීවත් වෙන්නේ....අවංක ආදරයක් ලබන්න, ඒ ආදරේ සදහටම තමන්ගේ කරගන්න,ඒ ආදරේ තුරුලේ සතුටින් ජීවත් වෙන්න කෙනෙක් කොයි තරම් පෙරුම් පුරනවද...ඒ හැමදේම මට ලැබුණා...මම පුදුම තරම් වාසනාවන්තයි...සමහර කොල්ලොන්ගේ ආදරේ මැරි කරාට පස්සේ වෙනස් වෙනවා...ඒත් හෝසොකී එහෙම නෑ...අංයා මට ඉස්සරටත් වඩා ආදරෙයි...මාව ආදරෙන් බලාගන්නවා...පරිසම් කරනවා...පුන්චි හීරීමක්වත් වෙන්න නොදී...එයා ලග ඉද්දී දැනෙන ආරක්ෂාව සැනසීම...මම වාසනාවන්තයි කියලා මම ආයෙත් කියනවා...ආඩම්බරෙන්...එයා වගේ ආදරයක් ලබන්න ම පින් කරලා තියනවා...අපේ අලුත් ජීවිතේ පිරිලා තියෙන්නේ ආදරෙන් විතරමයි...මේ ජීවිතේට මම හරිම ආදරෙයි...අපේ පුන්චි කුරුලු කූඩුව ඇතුලේ අපි දෙන්නා සතුටින් ඉන්නවා..හැම තත්පරේම...
හෝසොකී bts group එකේ වැඩ හොදට කරගෙන යනවා members ලා එක්ක..මමත් පුලුවන් තරම් උදව් කරනවා...ANGEL GIRLS group එකට ආයෙ එන්න කියලා මට සෑහෙන දෙනෙක් කිව්වා වුනත් ඒකට මම කැමති නෑ...මට මම මේ විදින නිදහස නැති කරගෙන ආපහු ඒ idol ජීවිතේට කොටු වෙන්න බෑ...මම ඒකට බැදුනොත් සමහර විට හෝසොකීගෙයි මගෙයි අතර පොඩිම හරි දුරස් බවක් ඇති වෙන්න පුලුවන්...ඒකට මම කැමති නෑ..මම කැමතියි මෙහෙම house wife කෙනෙක් විදියට ඉන්න...එයා නම් bamd එකේ වැඩ එක්ක busy වෙනවා...ඒත් එයා ඒ busy වැඩ අතරේ මං වෙනුවෙන් කොහොමහරි කාලය වෙන් කරන්න අමතක කරන්නේ නෑ..armyලාගෙන් අපිට ලැබෙන්නේ පුදුම සහයෝගයක්..එයාලා අපිට ආශිර්වාද කලා..අපිව විශ්වාස කලා..අපි එකතු වෙන එකට කාගෙවත් බාධාවක් ආවේ නෑ...ඒක අපේ වාසනාව....
YOU ARE READING
My Hat Man - Back To Blue Side 🔞
Fanfiction"තමුන්ලා දෙන්නට ඕනේ HYBE එක පහතට වැටෙනවා දකින්නද?" " තමුන් කවුද ?මේ තොප්පියට යටින් ඉන්න ඇත්තම කෙනා කවුද? " " මට ඒ කෙල්ලව හොයලා දෙනවා ලෝකෙ කොහෙන් හරි" "මාව ඔය ඇස් වලින් ඈත් කරන්න එපා ඔප්පා..." "කතා කරනවා..තමුසේ නිසා ද ඒ කෙල්ල hospital එකේ දුක් විදින්...