Part 60

30 2 2
                                    

(Notification sound 📲🎶)

Hiru pov

ම්ම්?මැසේජ් එකක්?කාගෙන්ද මේ වෙලාවේ?දැන් පාන්දර 2යිනේ...ම්ම්?

"Mr.Gonho "

මොකක්????Mr.Gonho???ඒත්...මම එයාව මගේ phone එකේ save කරලා තිබ්බේ නෑනේ...එතකොට කොහොමද මේ එයාගේ නම එක්ක.....????මම save කලේ නෑනේ....

💜ලියා...

L=.......😴😴

💜ඒයි...නැගිටිනවකෝ....

L=ම්හ්....😴

💜ලියා...අහන්නකෝ...

L=අහන්....ඉන්නේ...😴 කි...කියන්න😴

💜ඔය නිදිනේ...

L=නෑ..ඇහෙනවා අනේ...කියන්නකූ...නිදිමතයි අනේ..😴මලවදේ😴

💜මගේ phone එකේ Mr.Gonho කියලා contact එකක් තියනවා...ඒත්..මම save කලේ නෑනේ ඒම එකක්...

L=අයිගෝ...ඕකටද මගෙ නින්ද කැඩුවේ...ඕක මම දැම්මේ අනේ😴

💜යාහ්...මම කියලා තියනවා මගෙන් අහන් නැතුව මගේ phone එක ගන්න එපා කියලා...

L=ඉතින් මැනේජර්නේ එදා gonhoගේ nb එක දුන්නේ...ඔයා දාගත්තේ නෑනේ...ඒකයි මං දැම්මේ...

💜යාහ්..ලියා...ඔයා කරන වැඩ නම්...මට ඕනි නැති නිසානේ  මම දාගත්තේ නැත්තේ..ඔයා ....

L=ඇති වදේ...මට නිදිමතයි...මම save කලත් නැතත් එයා ඔයාගේ nb එක දන්නවනේ අනේ...වද දෙන්න එපා මේ පාන්දර ඔයා...😴

💜ලියා ඔයා නම්....😤

L=😴😴

මං දැන් මොකද කරන්නේ...ඔන්න ඔහෙ සීන් කරනවා...මොනවා දාලාද දන්නෑ......

📩📲

(Gonho)

"I'm so sorry but i wanna tell this to u ms.Sakya"

"You have only few hours for take a discussion about to be my ambassador"

මොකක්??few hours?ඒත් එයා අද උදේනේ මට තර්ජනය කලේ...එයා එතකොට කිව්වනේ මට සතියක් කල් දෙනවා කියලා...එතකොට ඇයි දැන් මේ තව පැය කීපයක් විතරයි තියෙන්නේ කියන්නේ???ම්ම්ම්ම්?අහලම බලමු....
 
      (Hiru)

          "But ,you gave me one week?"

(Gonho)

"Yes i did ..but now , the situation is not good.."

        (Hiru)

 
         "What do you mean ?"

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now