මම ඉන්නේ දුකින්...ඔව්...මට දුකයි....හෝසොකීයි අනික් ඔප්පලා 6 දෙනායි world tour එකක් යන්න හදන්නේ මාස තුනකට... මේ අවුරුද්දට bts world tour එක...රටවල් ගානකට යනවාලු...මාස තුනක්....දෙයියනේ දෙයියනේ...මාස තුනක්!!!!!!!!මාස තුනක් තියා සතියක්වත් මට එයා නැතුව ඉන්න එක පිස්සු හැදෙන දෙයක්....මට බෑ...අනේ බෑ....මට බෑ....අපි දෙන්නා පහුගිය ටිකේ ගොඩක්ම ලගින් හිටපු නිසා එයා මේම මාස තුනකට මගෙන් ඈත් වෙනවා කියන එක දරාගන්න අමුතු දෙයක්...කොරියාවේ ඉද්දී හැම තත්පරේම ලග ඉන්න නැතත් , දවසට එක වතාවක් හරි අපි මුණගැහෙනවා.. නැතත් මට එයාව දකින්න ඉන්නවා...දැන් රට යනවා කියන්නේ මම කොහොමද......අනේ.....😫😫
මම කොච්චර දුක් වුනත් ඉතින් කරන්න දෙයක් නෑ එයාලා ගියා...හෝසොකී ගියෙත් ගොඩක් දුකින් ...ඒත් මොනා කරන්නද... කමක් නෑ මාස තුනෙන් එනවනේ....මම බොහොම අමාරුවෙන් හිත හදාගත්තේ....ඒක වචනයෙන් විස්තර කරන්න අමාරු පාලුවක්....සමහර වෙලාවට මට පිස්සු හැදුනේ නැති ටික විතරයි....හැබැයි හෝසොකී හැමදාම මට වීඩියෝ කෝල් එකක් ගත්ත නිසා ටික ක් ෂේප් වුණා....
අපිටත් ඒ අතරේ දිගටම වගේ කොරියාවේ කොන්සර්ට් වැටුණා...එක එක programmes, ඒවාගේ performance කරන්නයි අනම් මනම් ගොඩක් ආවා එක දිගට...ඒ අතරේ අපි අපේ මාස ගානක් මහන්සි වුන album එකත් ඉවර කරලා out කලා...ඒකෙන් පස්සේ ඇත්තටම අපිට ගොඩක් වැඩ වැඩි වුනා....දවස ගානේ මොකක් ම හරි performance එකක් වැටුණා...හැමදාම වැඩ වැඩ වැඩ....වැඩ එක්ක හිර වුන නිසා මටත් හෝසොකී නැති පාලුවට ලොකුවට දැනුනේ නෑ....නැත්තෙත් නෑ....අර ගමේ හාමුදුරුවෝ කිව්වා වගේ දෙයක් නම් තාම වුනේ නෑ....දැන් කොච්චර කල්ද...හාමුදුරුවන්ට වරදින්න ඇති...ඒ නිසා මම ඒ කතාව හිතින් අයින් කරලා දැම්මා....
One day....
දැන් වෙලාව රෑ 11.30 යි...අපේ seoul concert එක ඉවර වුනේ දැන්....මාරම මහන්සියි...මේ මාසෙට අපි තිබ්බ ලොකුම concert එක මේක....පුදුම විදියට මහන්සියි මට...මම main dancer නිසා මම පොඩ්ඩක් හරි dancing අවුල් කරගත්තොත් ඒක හරි නෑ...ඒ නිසා මම එකම වරදක්වත් නොවෙන්න පරිසම් වුනා...නටලා නටලා මට හොදටම මහන්සියි...මුලු ඇඟම තලලා දාලා වගේ හොදටම රිදෙනවා අත පය කොන්ද ඒම....ටිකක් හොදට නිදාගන්න ඕනි....අපිට apartment එකට යන්න කලින් මැනේජර් හම්බෙන්න entertainment එකට යන්න වුනා...අපි ඉතින් එයා එක්ක කතා කරලා entertainment එකෙන් එලියට එන්න හදද්දී මට ජිමිනා කෝල් කලා....එයා කිව්වේ මට හිතාගන්නවත් බැරි කතාවක්........!!!!!!!!!!!එයාලා කොරියාවට ඇවිත්....!!!!!!!!!!!!!දැන් ටිකකට කලින්....!!!!!!!!!!!හෝසොකී මම එනකම් dancing room එකේ ඉන්නවලු.......ඒක ඇහුවා විතරයි මගේ ඇගේ අමාරු කොහෙන් ගියාද නෑ...දෙයියනේ කොච්චර කාලෙකින්ද....මට මාරම සතුටුයි...මම කෙලින්ම දුවලා ගියේ dancing room එකට...දැන් රෑ නිසා වැඩිය කට්ටිය නෑ එලිය පහලියේ...මම dancing room එකට ගියා............
YOU ARE READING
My Hat Man - Back To Blue Side 🔞
Fanfiction"තමුන්ලා දෙන්නට ඕනේ HYBE එක පහතට වැටෙනවා දකින්නද?" " තමුන් කවුද ?මේ තොප්පියට යටින් ඉන්න ඇත්තම කෙනා කවුද? " " මට ඒ කෙල්ලව හොයලා දෙනවා ලෝකෙ කොහෙන් හරි" "මාව ඔය ඇස් වලින් ඈත් කරන්න එපා ඔප්පා..." "කතා කරනවා..තමුසේ නිසා ද ඒ කෙල්ල hospital එකේ දුක් විදින්...