Next day
🐰ඔයාලා මොකද හිතන්නේ ඊයෙ හොබී hyung කිව්ව දේ ගැන??
🐯minji ට සකූ කිව්ව එකද??
🐰ඕ
🐭අනේ මන්දා...මට දැන් නම් බයත් හිතෙනවා..
ජීනු කිව්වේ mirror එකෙන් පේන තමන්ගේ රූපෙ දිහා බලාගෙන...
🐰ඇයි ඒ??
🐭නෑ...නිකමට හිතලා බලන්න...අපි දන්නවනේ හොබා සකූට කොච්චර ආදරේ කලාද කියලා...එහෙම ආදරේ කරපු කෙල්ල එකපාරට මැරෙනවා...එහෙම වුනාම කොල්ලෙක්ගේ මානසික මට්ටම කොච්චර පහලට වැටෙනවද කියලා තේරෙනවනේ
🐯එතකොට දැන් hyung කියන්නේ??
🐭අලුතින් ආව minji ; මීට අවුරුදු දෙකකට කලින් මැරුන සකූ කියලා කියන්න තරම් හොබාගේ මානසික මට්ටම ......ආහ් ෂීට්....මට බයයි යකුනේ...මේ මනුස්සයාට පිස්සු හැදීගෙන එනවද කියලා...😫තොපිට තේරෙන්නේ නැද්ද😫
🐣හොබී hyung තාම ඉන්නේ tension එකේ...ඒකයි ඔය...ටික දවසකින් හරි යයි...අනික ඒ කෙල්ල අමුතුයිනේ...
🐰ඒත් ...ඔයාලට ඕකෙ හොදක් පේන්නේ නැද්ද..
🐣හොදක් කිව්වේ???
🐰නෑ....හොබී hyung හිටියේ සකූ නැති නිසා ලොකු දුකකින්....ඒත්...ඊයෙ අර කෙල්ල සකූ කියලා hyung කියපු වෙලාවේ hyungගේ ඇස්වල තිබ්බ සතුට දැක්කද....සකූ මැරුනට පස්සේ නැති වුන ඒ සතුට උතුරන ඇස් ඊයෙ ආයෙත් මතු වුනා...🥺
🐣ඒක ඇත්ත...
🐰ඉතින්...හොබී hyungගේ ඇස්වලට එහෙම සතුටක් ආවෙ minji නිසා...ඒ සකූ නෙවේ තමා...ඒත් ...හොබී hyungට එයාව සකූ වගේ දැනෙනවා...ඉතින්...සෑහෙන්න වැටිලා ඉන්න හොබී hyungට නැගිටින්න මේ minji නිසා පුලුවන් වෙයි...මොකද hyung ට minjiගෙන් පේන්නේ සකුව නිසා...
🐣ඒත් ඒ සකු නෙවේ...
🐰ඒක හරි...ඒත් hyungට දැනෙන්නේ ඒමයි...ඒක හොදයිනේ...එයා සකු ඉන්නවා කියලා හිතන තරමට හොදයිනේ...එතකොට එයා දුකින් නෑ...සතුටින්...
🐣ඒත් ඒකෙන් වෙන්නේ මැරුන සකූට අසාධාරණයක්....
🐰සකූ වුනත් කැමති hyungගේ සතුට දකින්න...අපිත් ඒමයි...ඉතින්...hyung සතුටු වෙනවා නම්...ඒක තමා අපි සකූ වෙනුවෙන් කරන ලොකුම සාධාරණේ...
YOU ARE READING
My Hat Man - Back To Blue Side 🔞
Fanfiction"තමුන්ලා දෙන්නට ඕනේ HYBE එක පහතට වැටෙනවා දකින්නද?" " තමුන් කවුද ?මේ තොප්පියට යටින් ඉන්න ඇත්තම කෙනා කවුද? " " මට ඒ කෙල්ලව හොයලා දෙනවා ලෝකෙ කොහෙන් හරි" "මාව ඔය ඇස් වලින් ඈත් කරන්න එපා ඔප්පා..." "කතා කරනවා..තමුසේ නිසා ද ඒ කෙල්ල hospital එකේ දුක් විදින්...