Next day...
අද jhopeගේ mv එකක shoot එකක් තියනවා...ඒක තියෙන්නේ බුසාන්වල location එකක...කට්ටිය උදේම ලෑස්ති වෙන්නේ ඒකට යන්න...මේකප් කරන අයත් යන්න ඕනි නිසා minjiටත් යන්න වුනා....අනික් bts membersලට යන්න වෙඅනනෑ එයාලට වැඩක් වැටිලා....jhop3 විතරයි යන්නේ... වාහනවලට නැග්ගට පස්සේ කට්ටියගේ කලබලේ ඉවරයි ...වාහනේ ඇතුලේ ඉදන් තමන්ව හොයන jhop3ගේ ඇස් දිහා පැත්තක ඉදන් බලන් හිටිය minjiව එකපාරට ගැස්සිලා ගියේ කවුරුහරි එයාගේ පිටට තට්ටු කරපු නිසා...ඒ මේකප් කරන ප්රධාන ගෑනු කෙනා...එයාට jhopeගේ මේකප් සෙට් එක room එකෙන් අරගන්න අමතක වෙලා...ඒ නිසා එයා කිව්වා minjiට ඒක අරන් එන්න කියලා...minjiත් හා කියලා දුවලා ගියේ ඒක අරන් එන්න...මේකප් room එකට ගිහින් jhopeගේ මේකප් box එක ඇරගෙන කෙල්ල එලියට එන්න මේකප් room එකේ දොර ගාවට ගියත් එයා පුදුම වුනේ දොර ලොක් කරලා තියනවා දැකලා.....තමන් දොර ලොක් නොකරපු බව එයාට විශ්වාසයි...එතකොට කොහොමද දොර ලොක් වුනේ?????කෙල්ල කාමරේ පුරාම ඇස් යැව්වේ බයෙන්....එහෙම බයෙන් ඇස් යවපු කෙල්ලව එකපාරට ගැස්සිලා ගියේ කෙල්ලගේ ඉන වටේ එතුන අත් දෙකක් නිසා.....බෙල්ල ගාවින් දැනුණ උණුහුම් හුස්මත් එක්ක ඒ අත් දෙකේ අයිතිකාරයා කවුද කියලා අදුර ගන්න කෙල්ලට අමාරු නෑ......
💙ශාකී....
Jhope කෙල්ලගේ බෙල්ලේ පැත්තකින් තෙත හාදුවක් තිබ්බේ කෙල්ලගේ මුලු ඇඟම රත් වෙලා යද්දී..කෙල්ලට මේ පහස විදින්න ඕනි වුනත් ඒකට අවසර කෙල්ලට නෑ.....එයාට ආත්මාර්ථකාමී වෙන්න බෑ..වටින්නේ තමන්ගේ ආසාව නෙවේ...jhopeගේ අනාගතේ.. තමන් දැන් ලෙඩකාරියක්...ඒ වගේ කෙනෙක්ට ලං වෙලා jhopeගේ අනාගතේ විනාස කරගන්නවට කෙල්ල කැමති නෑ....ඒ නිසා කෙල්ල දඟලලා දඟලලා කොහොමහරි jhopeගේ back hug එකෙන් අයින් වුනා.....
💙ශාකී.. 🥺ඇයි මැණික මේ????ඇයි මගෙන් ඈත් වෙන්නම හදන්නේ???අවුරුදු දෙකක් මගෙන් ඈත් වෙලා ඉදලා මට දුන්න දුක මදිද ඔයාට???ඇයි ඔයා ඔහොම මගෙන් පලිගන්නේ?????මට ඔහොම කරන්න එපා ශාකී...මගෙන් ඈත් වෙන්න හදන්න එපා... 🥺
Minji..=යාහ්😤තමුසෙට කී පාරක් කියන්නද මනුස්සයෝ...මම ඔය තමුන් කියන ශාකී නෙවේ කියලා???මම minji ..තමුන් කවදද ඒක තේරුම් ගන්නේ???
YOU ARE READING
My Hat Man - Back To Blue Side 🔞
Fanfic"තමුන්ලා දෙන්නට ඕනේ HYBE එක පහතට වැටෙනවා දකින්නද?" " තමුන් කවුද ?මේ තොප්පියට යටින් ඉන්න ඇත්තම කෙනා කවුද? " " මට ඒ කෙල්ලව හොයලා දෙනවා ලෝකෙ කොහෙන් හරි" "මාව ඔය ඇස් වලින් ඈත් කරන්න එපා ඔප්පා..." "කතා කරනවා..තමුසේ නිසා ද ඒ කෙල්ල hospital එකේ දුක් විදින්...