නරකින් ඉවර වෙන්න තිබ්බ දේ හොදකින් ඉවර කරගන්න පුලුවන් වුන බව ඇත්ත...ඒත්...කාටවත් නොකීවට..හිරූ නම් ඉන්නේ හිතේ අවුලෙන්...එයා දන්නවා මේක gonho කලේ තමන්ගෙන් පලිගන්න කියලා...පලිගන්න හේතුව එයාගේ ambassador නොවුන එක...පලිගන්න එක gonhoගේ හැටි කියමුකෝ..ඒත් තමන්ගෙන් පලිගන්න ඕනි එකට gonho ඇයි හෝසොකී ව අල්ලගත්තේ කියලා හිරූ කල්පනා කලා...gonhoට ඕනි නම් පුළුවන්කම තිබ්බා ඒ photo එකේ හිරූවත් පේන්න ගහලා මේ හැමදේම එලිකරන්න.. එහෙම නැත්නම් ඒකෙ jhopeව පේන්නෙ නැති වෙන්න හිරූව විතරක් පේන විදියට දාලා...හිරූ boy කෙනෙක්ව kiss කලා කියන්නත් තිබ්බා...ඒත් gonho එහෙම කලේ නෑ...ඒ වෙනුවට එයා කලේ ඒ හැමදේටම jhopeව අල්ලපු එක...මොකද gonho දන්නවා හිරූට වැඩියෙන්ම රිදෙන්නේ හිරූට කරදරයක් වුනාම නෙවේ;jhopeට කරදරයක් වුනාම කියලා...හිරූට තියන දුකත් ඒකමයි...තමන්ගෙන් පලිගන්න ඕනිවට gonho ඉස්සරහටත් jhopeව කරදරවල පැටලුවොත්?????????
වෙච්ච සිද්ධියෙන් පස්සේ හිරූවත් jhopeවත් හම්බුනේ නෑ..කතා කලෙත් නෑ..ටික දවසක් යනකම් එහෙම ඉන්න දෙන්නම අමාරුවෙන් හිත හදාගත්තේ දෙන්නගෙම ආරක්ෂාවට...jhopeට තේරෙනවා වෙනදට වඩා දැන් පරිසම් වෙන්න ඕනි කියලා...ඒක හිරූ දන්නේ jhop3ටත් කලින්...ඒත් කෙල්ල ඒ මොකුත් තාමත් jhope ට කිව්වේ නෑ....
පහුවදා හිරූලාට පොඩි concert එකක් තිබ්බා...university එකක studentsලා වෙනුවන්...ඉතින් ඒක ලොකු එකක් නෙවේනේ...පොඩි එකක්..කට්ටිය ලෑස්ති වෙලා ගියා...concert එක තිබ්බේ රෑ...හිරූ හැම ප්‍රශ්නයක්ම අමතක කරලා හොදට perform කරන්න හැදුවත් එයාගේ ඇදුම ඒකට හරස් වුනා..මොකද එයා අද කවදාවත් නැතුව concert එකකට කොට ඇදුමක් ඇදලයි ඉන්නේ!!! හපොයි ඉතින් එයාට අනුව මේක කොට ඇදුමක් වුනාට ඇත්තටම මේක මේ kpop feild එකේ බොහොම සාමාන්‍ය ඇදුමක්...
YOU ARE READING
My Hat Man - Back To Blue Side 🔞
Fanfiction"තමුන්ලා දෙන්නට ඕනේ HYBE එක පහතට වැටෙනවා දකින්නද?" " තමුන් කවුද ?මේ තොප්පියට යටින් ඉන්න ඇත්තම කෙනා කවුද? " " මට ඒ කෙල්ලව හොයලා දෙනවා ලෝකෙ කොහෙන් හරි" "මාව ඔය ඇස් වලින් ඈත් කරන්න එපා ඔප්පා..." "කතා කරනවා..තමුසේ නිසා ද ඒ කෙල්ල hospital එකේ දුක් විදින්...