🏥🏥🏥🏥🏥🏥🏥🏥🏥🏥🏥🏥
At hospital.....සනීප නැතුව ඉද්දි හිරූව එලියට එක්කන් ගියා කියලා අන්තිමට බැනුම් අහන්න වුණේ අකූට....තොප්පි භූතයා ලගදී හිරූව කලන්තෙ දැම්මානේ...ඒ වෙලේ හිරූව hospital ගෙනියන්න තොප්පි භූතයාත් උදව් කලා...ඒත් එයා hospital එකට හිරූව admit කරපු ගමන් යන්න ගියේ අකූ එක්කවත් කතා කරන්නේ නැතුව...සිද්ධිය ආරන්චි වෙලා හිරූගේ group membersලත් hospital එකට ආවා..කෝම හරි hospital admit කරලා පැයකින් දෙකකින් හිරූට සිහිය ආවා..දැන් කෙල්ල හොදට ඉන්නවා....අකූ දැන් ඉන්නේ හිරූට සුප් එකක් පොව පොව....කෙල්ල කිසි වදයක් නොදී නිශ්ශබ්දව සුප් එක බීලා ඇදේ හාන්සි වුණා...අකූට හිරූ ගැන දැනුණේ ලොකු දුකක්..හිරූගේ ඔලුව අතගාන අතරේ අකූ කල්පනා කලේ අන්තිමට සිහිය ආව ගමන් තමන්ගේ අත අල්ලගෙන හිරූ අහපු දේ...
"අකූ..මාව බලන්න jhope ඔප්පා ආවේ නැද්ද?"
අකූගේ ඇස්වලට ආපු කදුලු පිහගෙන හිරූගේ ඔලුව ආයෙත් අතගාන්න ගත්තා..හිරූ සද්ද නෑ...කෙල්ල ඉන්නේ දුකෙන් කියලා අකූ දන්නවා..ඒත් එයා කියලා මොනවා කරන්නද....
ටික වෙලාවක් මෙහෙම සාමකාමීව ගෙවිලා ගියා...හිරූගේ group membersලා අකූ එක්ක කයියක් දාගෙන හිටියේ..කට්ටියගේ කතාව බිදුනේ කවුරුහරි දොරට ගහලා කතා කරපු නිසා...
" මිස්...visitersලා කට්ටියක් ඇවිත්..."
"ඇතුලට එවන්න.."කියලා අකු බලන් හිටියේ දොර දිහා...
ඇතුලට ආපු කට්ටිය දැකලා අකූ ව ඉදගෙන හිටිය තැනින් නැගිට්ටුණා....ඇවිත් හිටියේ අපේ ඔප්පලා ටික...😎 අකූ ගල්ගැහුණා...එයාට මේ ඉන්නේ කොහෙද කියලත් අමතකයි...ඇගම පණ නෑ වගේ...එයත් bts army කෙනෙක්නේ....ඒකයි මේ...කෙල්ලගේ තත්වේ තේරුම් ගත්ත සකුරා ඉක්මනට පැන්නා...
"ඔප්පා....ඔක්කොමලා ආව එක කොච්චර දෙයක්ද...හිරූ හැම වෙලේම ඔයාලා ආවේ නැද්ද කියලා අහනවා..."සකුරා කිව්වේ කෙලින්ම jhope දිහා බලලා...jhope අහක බලාගත්තා...ඒ අස්සේ ලියා හිරූව ඇහැරෙව්වා..කෙල්ලට සතුටට ඇඩෙනවා...කෙල්ල නැගිටින්න හදද්දී jimin ඔප්පා එයාව නැවැත්තුවා...
"නැගිටින්න එපා Sakya ඔහොම ඉන්න..." කියන ගමන් jimin හිරූ ලගට ගිහින් ඔලුව අත...
YOU ARE READING
My Hat Man - Back To Blue Side 🔞
Fanfiction"තමුන්ලා දෙන්නට ඕනේ HYBE එක පහතට වැටෙනවා දකින්නද?" " තමුන් කවුද ?මේ තොප්පියට යටින් ඉන්න ඇත්තම කෙනා කවුද? " " මට ඒ කෙල්ලව හොයලා දෙනවා ලෝකෙ කොහෙන් හරි" "මාව ඔය ඇස් වලින් ඈත් කරන්න එපා ඔප්පා..." "කතා කරනවා..තමුසේ නිසා ද ඒ කෙල්ල hospital එකේ දුක් විදින්...