Part 91(18+)

68 4 15
                                    

(18+ කිව්වට ගොඩක් නෑ හොදේ...යන්තම්...හා හා...යං කතාවට)

එකපාරට මිදුලට මහා සද්දෙකින් රේස් කරලා දාපු කාර් එක මිදුල මැද්දේ නවත්තද්දී අපි දෙන්නටම නැගිට්ටුනා...මේ කවුද...ඇයි මෙහෙ...මේ මැනේජර්ගේ කට්ටිය නම්??????දෙයියනේ.....මට බයයි...මේ ගොන්හෝගෙ අය නම්?????????අපිව අල්ලන්නද ආවෙ????????ඒත්....අනේ.....මට බෑ!!!!!!!එයාලා මාව හෝසොකීගෙන් ඈත් කරයි......අනේ එපා....එපා........

මම හෝසොකීව බදාගත්තා.....කාර් එකේ දොරවල් ඇරිලා කට්ටිය එලියට ආවා.... මොනවා?????????????

💙ඔයාලා????????????????

.
.



කවුද























Chk chk boom😏







































"හොබා............😃

ඒ වෙන කවුරුත් නෙවේ....අපේ ඔප්පලා හය දෙනා.....දෙයියනේ...මම බය වුන තරමක්...දාඩියත් දැම්මා.....එයාලා කොහෙද මෙහෙ...oh...පොඩ්ඩක් ඉන්න....ඉවරයි.....😐

මට දෙයක් මතක් වුන නිසා  මම ටක් ගාලා හෝසොකීගේ පිටිපස්සේ හැන්ගුනා....ඉස්සරහින්ම ආවෙ ජීනු  ඔප්පා.....එයා ඇවිත් හෝසොකී ව බදාගත්තා...

🐭යාහ්...හෝසොකා😙බලනවා තමුසේ අපිව බය කලානේ...

ජූනි ඔප්පාත් ඇවිත් හෝසොකීගේ පිටට තට්ටුවක් දැම්මා...

🐨Is everything okay bro???

හෝසොකී මොකුත් කීවේ නෑ..එයාට කියාගන්න වචන එන්නෑ..ඒ තරම් සතුට....එයා හිනාවෙලා ජූනි ඔප්පාව බදාගත්තා....මේ වෙලාවේ එයාට මේ සහෝදරයෝ කොච්චර හයියක්ද...🥺💝

"හොබියාආආආආආආආආ""""

හරියටම හරි😂ඔය එන්නේ පොඩි තුන්දෙනා කෑගහගෙන😂💝

ආ..ආ..හරි...වැටුනා නේද 😂තුන්දෙනා දුවගෙන ඇවිත් හෝසොකී ව බදාගත්ත පාර හතරම එක පොරේට බිම..ජිමිනා බොරුවට හෝසොකීට ගහන්න ගද්දී ඒ හැමෝගෙම හිනාවෙනන්  මුලු වටපිටාවම පිරිලා ගියා...

🐣මෝඩ දඩුලේන් පැටියා...දන්නවද අපි කොච්චර බය වුනාද කියලා...මරියානා අගාධේ විතරයි හෙව්වේ නැත්තේ .....බලනවා මේ....හාට් එක තාම ගැහෙනවා...මෝඩයා...

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now