Part 82

23 3 8
                                    

In call....

🐣මේ අහන්න...මැනේජර්ට කවුරුහරි ඔයාල දෙන්නා ගැන සැක හිතෙන්න මොනවා හරි කියලා තියනවා...එයා ඔයාලව හොයන්න තමා bodyguards ලව එවන්න ඇත්තේ...පරිසමට...ඔයාලා අහුවුනොත් ඉවරයි...දෙන්නම එකට මේම කොරියාවේ නැති වුනාමත් සැකයිනේ...ඒත් දැන්ම එන්න හදන්න එපා ..ඒකෙනුත් අහුවෙන්න පුලුවන් ඔයලව...

💜අපි මොකද කරන්නේ ජිමිනා දැන්...අනේ මට බයයි...

🐣ඔයාලා ඔය main citiesවල ඉන්න එපා...පුලුවන් තරම් සැක නොහිතෙන පැත්තක ඉන්න..ගමක් වගේ...main cityවල ඉදියොත් අහුවෙනවා..කෝම හරි colomboවලින් යන්න ඔයාලා වෙන තැනකට.....

Call end...

මම එහෙමම කෝල් එකක් ගත්තේ අකූට....

💛මොනාද මෝඩි කරන්නේ..පිස්සු හැදිල ද colomboවල නතර වුනේ...අතේ මාට්ටු වෙයි...ඉක්මනට වෙන කොහෙහරි යන්න දෙන්නා එක්ක...

💜ඒක තමා අහන්නේ ...කොහෙටද යන්නේ ...kandy???

💛පෙරහැරේ අලි බලන්නද😑එපා යකු main cityවලට යන්න...එයාලා ඒවා cheak කරයි...

💜Jaffna??

💛මොකද උබ ඔය ඔප්පාත් එක්ක jaffna ගිහින් රියෝ එකේ ice cream කන්නද...කටවහන් හිටං ..jaffna හරි යන්නෙ නෑ...

💜trinco ?

💛ඔය හොබී ඔප්පාව අව්වට කර කරන්නද හදන්නේ trinco ගිහින්😑

💜Galle??

💛main cityවලට යන්න එපා කීවම ඒකම අහනවා හරකී😑

💜එහෙනම් මොන තූත්තුකුඩියේද යන්නේ බං😑

💛මේ...උබලෑ තාත්තිගේ state එකක් තියනවා නේද නුවර එලියේ...

💜නුවරඑළියේ නෙවේ...එහෙට ලගයි හැබැයි ටිකක්...හගුරන්කෙතිනුත් එහා..ගන්නෑවේ...ඇයි??

💛state එකේ බංගලාවක් තියේ නේද...

💜ඕ...තාත්ති එහෙ ගියාම නවතින තැන..ඇයි බං පොඩි කාලේ අපිව එක්ක යන්නේ එහෙ..

💛හරියට හරි...දෙන්නා එක්ක එහෙ යන්න...

💜යකු තොට පිස්සුද...එතකොට තාත්ති දැනගන්නවා මම හෝසොකී එක්ක තනියම ලංකාවට ආවා කියලා...එයා වැරදියට හිතයි බල්ලෝ😑

💛නෑ නෑ...ඒක දැනගන්න තියන්න එපා..තාත්ති දැනගන්නේ ඒ බංගලාව බලාගන්න සීයා කිව්වොත්නේ...එයාට කියන්න තාත්තිට කියන්න එපා කියලා..

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now