💙Hyung...මම ආයෙ කියන්නේ නෑ😤අතාරින්න මාව...කිව්වම අහලා අතාරින්න😤😡
පිස්සුවෙන් වගේ දඟලන jhopeව යුන්ගි අල්ලගෙන ඉන්නේ බොහොම අමාරුවෙන්....යුන්ගි jhop3 ව අතෑරියොත් ඒම...ඊලග තත්පරයේ මෙතන මරණයක්...අනික් bts memebersලා jhopeව කොච්චර සන්සුන් කරන්න හැදුවත් ඒක ලේසි නෑ...
🖤ජූනි මට අමාරුයි මෙයා control කරන්න...මොනවා හරි කරන්න.. දෙයියන්ගේ නාමෙට දැන් මෙතනට වෙන කවුරුහරි ආවොත්....
💙මාව අතාරින්න😤hyung මට...
Jhope ගේ කම්මුල් දිගේ කදුලු ගලනවා...මුලු ඇගම වෙව්ලනවා...
🐨හොබී.....
ජූනි jhope ඉස්සරහට ආවා..එයා තාම යුන්ගිගෙන් ගැලවෙන්න පුදුම try එකක් දෙනවා...යුන්ගි බොහොම අමාරුවෙන් jhope ව තමන්ගේ මුලු ශක්තියම යොදල අල්ලන් ඉන්නේ...
🐨කියන දේ අහන්න හොබී...මෙතන කලබල කරන්න එපා...දැන් වෙච්ච දේ වුනා...අපි දැන් කරන්න ඕනි කලබල වෙලා රණ්ඩු වෙන එක නෙවෙයි....
ජූනි කියන එකක්වත් jhope අහන් ඉන්න බවක් නම් පේන්න නෑ...එයා තාමත් එයාලගේ ඉස්සරහ room එකේ ඉන්න කට්ටිය දිහා කේන්තියෙන් බල බල යුන්ගිගෙන් ගැලවෙන්න try කරනවා...එයාලා මේ ඉන්නේ අද හිරූ performance කරන්න ආව awrd show එක තියන බිල්ඩින් එකේ කොරිඩෝ එකක...එයාලා ඉස්සරහ තියෙන්නේ පොඩි rest room එකක් වගේ තැනක්...ඒක වීදුරුවලින් විතරයි ආවරණය කරලා තියෙන්නේ ..ඒ නිසා ඇතුලේ හැමදේම පේනවා එලියට...ඒ වගේම මෙතන එලියේ ඉන්නේ bts membersලා විතරයි..එයාලා wall එකකට මුවා වෙල ඉන්න නිසා room එකේ අයට එයාලව පේන්නේ නෑ...ඒත් ඉතින් මේ jhopeගේ දැඟලිල්ල එක්කනේ මොකුත් කරගන්න බැරි😑
🐣අන්න පොලිසියේ අය එලියට යනවා...
මෙච්චර වෙලා ඇතුලේ කට්ටියගෙන් ප්රශ්න කරකර හිටපු පොලිසියේ අය යන්න ගියා...ඒ room එකේ ඉන්නේ හිරූගේ group memberaලා...කට්ටියම අඩලා අඩලම රතුවෙලා...හැමෝගෙම අවධානය ඒ පැත්තට යොමු වෙද්දී ඒ අවසරයෙන් jhope යුන්ගිගේ ග්රහණයෙන් ගැලවුනා...
💙මම අද ඕකිව මරාගෙන මැරෙනවා...😡
එයා අර room එක පැත්තට ගියේ පුදුමාකාර කේන්තියකින් වගේම වේගයකින්...membersලට එයාව අල්ලගන්න බැරි වුනා...පොලිසිය කොරිඩෝ එකෙන් හැරිලා යනවත් එක්කම jhope කිසිම අවසරයක් නැතුව room එකේ දොරට පයින් ගහගෙන ඒක ඇතුලට කඩාගෙන බිදගෙන ගියේ ඒකෙ ඇතුලේ හිටපු හිරූගේ group membersලා බයෙන් වගේම පුදුමෙන් ගල් ගැහෙද්දී....jhope කෙලින්ම ගිහින් නතර වුනේ ලියා ගේ බෙල්ලෙන් අල්ලගෙන...
YOU ARE READING
My Hat Man - Back To Blue Side 🔞
Fanfiction"තමුන්ලා දෙන්නට ඕනේ HYBE එක පහතට වැටෙනවා දකින්නද?" " තමුන් කවුද ?මේ තොප්පියට යටින් ඉන්න ඇත්තම කෙනා කවුද? " " මට ඒ කෙල්ලව හොයලා දෙනවා ලෝකෙ කොහෙන් හරි" "මාව ඔය ඇස් වලින් ඈත් කරන්න එපා ඔප්පා..." "කතා කරනවා..තමුසේ නිසා ද ඒ කෙල්ල hospital එකේ දුක් විදින්...