Part 72

25 4 7
                                    

After one and half hour....

Jhope & හිරූ මේ වෙස්වලාගෙන යන ගමන් ඉන්නේ හිරූගේ තාත්ති නැවතිලා ඉන්න හෝටලේට...කොරියාව එක්ක බිස්නස් පටන් ගත්ත කාලෙම හිරූගේ තාත්ති බිස්නස් වැඩවලට ආවාම නවතින්න එයාටම කියලා පොඩි හොටෙල් එකක් අරගෙනයි තිබ්බේ...ඒකෙ ඉන්නේ එයයි එයා එක්ක එන අයයි විතරයි...ඒ තැන හිරූ දන්නවා...දැන් මේ දෙන්නා යන්නේ තාත්තාව හම්බෙන්න......එයාලා එතනට ආවත් එයාලට ඇතුලට යන්න හිරූගේ තාත්තාගේ bodyguardsලාගෙන් ඉඩක් ලැබුණේ නෑ...ඇත්තම කිව්වොත් හිරූලා වෙස්වලන් ආව නිසා එයාලට අදුර ගන්න බැරි වුනා ....හිරූ හිටියේ මාස්ක් එකයි මූණ වැසුන තොප්පියයි දාලා...එතන ඉන්න bodyguards ලව හිරූ අදුරගත්තට bodyguards ලා හිරූව නම් අදුරගත්තේ නෑ...

💜අපිට Mr.Disanayake හම්බෙන්න ඕනි...

👥සොරි මිස් ඒකනම් දැන් කරන්න බෑ...සර් කිව්වා කාවවත් ඇතුලට එවන්න එපා කියලා....

💜කාටවත් බැරි වුනාට මට පුලුවන්...මට යන්න දෙනවා...😡

👥I'm really sorry...ඔයා කවුද...??ඔයා තියා සර් වැඩියෙන්ම ආදරේ කරන සර්ගේ දුව ආවත් ඇතුලට යවන්නෙ නෑ මේ වෙලාවේ ...😡ඒ නිසා යන්න මෙතනින්...

💜ආ???සර්ගේ දුවව යවන්නෙත් නැද්ද අශාන් ???😏 

Bodyguard ගැස්සිලා ගියේ මේ මාස්ක් කෙල්ල කොහොමද තමන්ගේ නම දන්නේ කියලා හිතන ගමන්....එයා පුදුමෙන් හිරූ දිහා බලද්දී හිරූ මාස්ක් එකයි තොප්පියයි ගලවලා දැම්මා...

👥හි...හි...හිරූ බේබි....😲

💜ඔව්...හිරූ බේබි තමා.. 😏දැන් මොකද කියන්නේ???

👥අනේ sorry බේබී.....ම...මට..
මට...ම..මට මේ....

💜හරි හරි ඕවා වැඩක් නෑ...දැන්වත් මට යනන් දෙනවද...😉

Bodyguard බිම බලාගත්තා....

👥බේබී...සර් කිව්වා බේබිටවත් එන්න දෙන්න එපා කියලා...😕ඒ නිසා යන්න දෙන්න බෑ...

💜මොකක්ද බූරුවෝ කිව්වේ..😡

හිරූ bodyguardගේ කොලර් එකෙන් අල්ලගත්තා....හිරූට මෙහෙම එකපාරට කේන්ති යන එක ගැන මේ bodygurdsලා හොදට දන්නවා..එයාලට හිරූගේ මේ හැසිරීම පුරුදුයි..මේම කේන්ති ගත්තට ඊලග තත්පරයේ හිරූ ඒක ගැන දුක් වෙනවා.. ...අනික අද වෙච්ච දේ එක්ක කෙල්ලගේ හිත කලබලයි...ඒකයි මේම bodyguardට කෑගැහුවේ...මේ bodyguard වගේම හිරූගේ තාත්තිගේ හැම bodygurd කෙනෙක්ම හිරූ චූටි කාලේ ඉදන් හිරූගේ තාත්තා ලග ඉදපු...ඒ හැමෝම එක්ක තමා හිරූ හැදුනේ ...ඒ හැමෝම හිරූට ගොඩක් ආදරෙයි වගේම තමා හිරූත්  එයාලට ආදරෙයි... හිරූගේ මේ හැසිරීම් එයාලට පුරුදුයි..

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now