පැය කීපයකට පස්සේ jhopeලා fan meeting එක තියන තැනට ගියා කියලා කෝල් එක ආවා...එතකොට ටිකක් හවස් වෙලා...කෝල් එක ආන්සර් කලේ අකූ...එයා phone එක කට් කරලා බැලුවේ wash room එක දිහා...ඇත්තටම මේ වෙද්දී එයා ඉන්නේ ලොකු ප්රශ්නෙක...jhope ලා ගිය වෙලාවේ ඉදන් මේ වෙනකම් කීප සැරයක්ම හිරූට vomit වෙනවා..අකූ මේ ගැන jhopeට නොකීවේ එයා කලබල වෙන නිසා....
💜ආහ්....😖
Wash room එකෙන් එලියට එනකොට වැටෙන්න ගිය හිරූව අකූ අල්ලගත්තා...එයා පරිසමට හිරූව එක්කන් ඇවිත් සෝපා එකෙන් වාඩි කෙරෙව්වා.....
💛අමාරුද....
💜ඔලුව කැරකෙනවා වගේ අකූ....😖
💛ඔයා මොකුත් කෑවෙත් නෑනේ ඔප්පා ගිය වෙලේ ඉදන්..බලන්න දැන් වෙලාව...ඉන්න මම මොනා හරි හදන් එන්නම්...රාමෙන් එකක්???
💜එපා...මට කන්න බෑ...අප්පිරියයි😖
💛එහෙනම් ජූස් එකක්???
💜හ්ම්...ලුණු සීනී වතුර නොදා ලෙමන් එකක් හදලා දෙනවද ඔයාට පුලුවන් නම්???
💛ඉන්න මම හදන් එන්නම්....
අකූ ගිහින් කිව්ව විදියටම ඒක හදන් ආවා....හිරූට දෙන්න කලින් එයා ඒක ටිකක් බීලා බැලුවා...හොදටම ඇඹුල්...
💛ඊව්🤢මේක පට්ට ඇඹුල්නේ හිරූ...ෂුවර් ද සීනි දාන්න එපා කියලා???
💜එපා...
කෙල්ල ලෙමන් එක අරන් එක හුස්මට බීලා දැම්මේ කිසිම අප්පිරියාවක් නැතුව....අකූට නම් දකිනකොටත් ඇඹුල්🤢
💜රසයි ඒක...Thankuu අකූ...
ඒත් අකූ හිනාවුනේ නෑ..එයාගේ මූණෙ තිබ්බේ බැරෑරුම් පෙනුමක්...අකූ හිරූ දිහා කෙලින්ම බලන් හිටියේ හීනි කරගත්ත ඇස්වලින්.....දැන්නම් එයාට සැකයක් තියනවා....
💜මොකද ඔහොම බලන්නේ???
අකූ වචනයක්වත් කතා නොකර හිරූගේ අත අරගෙන නාඩි බලන්න ගත්ත...අකූගේ අක්කා ඩොක්ටර් කෙනෙක් නිසා අකූටත් මේ දේවල් ටික ටික පුලුවන්.....ටික වෙලාවක් හිරූගේ අත අල්ලන් check කරපු අකූගේ ඇස් ලොකු වුනා....
💜ඇයි?????
💛හිරූ...මට හිතෙන්නේ ජීනු ඔප්පා කිව්ව කතාව හරි වගේ....😶
YOU ARE READING
My Hat Man - Back To Blue Side 🔞
Fanfic"තමුන්ලා දෙන්නට ඕනේ HYBE එක පහතට වැටෙනවා දකින්නද?" " තමුන් කවුද ?මේ තොප්පියට යටින් ඉන්න ඇත්තම කෙනා කවුද? " " මට ඒ කෙල්ලව හොයලා දෙනවා ලෝකෙ කොහෙන් හරි" "මාව ඔය ඇස් වලින් ඈත් කරන්න එපා ඔප්පා..." "කතා කරනවා..තමුසේ නිසා ද ඒ කෙල්ල hospital එකේ දුක් විදින්...