එයා car එක drive කරන්නේ පුදුම වේගයකින්....ඒ මදිවට තනි අතින්...එයා අනිත් අතින් මගේ අත තදින් අල්ලන් හිටියා...හරියට මම මෙතනින් යයි කියලා බයට වගේ....මට තේරෙන්නේ නෑ....එයාව වෙව්ලනවා...හොදටම දාඩිය දාලා...ඒ මදිවට වචනයක්වත් කතා කරන්නෙත් නෑ...මට බයයි...දෙයියනේ මට බයයි....එයා මොකක්ද මේ කරන්නේ....කොහෙද මේ යන්නේ....මට තේරෙන්නේ නෑ මේ මොකුත්....කොහෙ ගියත් මේ යන වේගෙට ගියොත් නම් නවතින්න වෙන්නේ heaven එකේ...දෙයියන්ගේ නාමෙට මේ මොකක්ද වෙන්නේ......මට බයයි....මෙච්චර වේගයක්.....එයාට කිසි ගානක් නෑ....මම කොච්චර කතා කලත් එයා මං දිහා බැලුවේවත් නෑ...කතා කලෙත් නෑ.....එයා කාටද කෝල් කරලා මොනාද කීවා මට තේරුනේ නෑ ඒ භාෂාව මොකක්ද කියලවත්....අනේ මන්දා මට පිස්සු වගේ.......මට ඇඩෙනවා.... ඉස්සරහට මොන වා වෙයිද කියන තැන ප්‍රශ්නාර්ථයක්???????
පැය ගානක් එයා drive කලා...දිගටම දිගටම දිගටම.....කොහෙවත් නැවැත්තුවේ නෑ...අපි entertainment එලියට ආවේ මහ රෑ....දැන් ටික ටික උදේ වේගෙනත් එනවා....මට තේරෙන්නේ නෑ....අපි දැන් ඉන්නේ සෝල්වලින් ගොඩක් ඈත.....මෙයා මේ කොහෙද යන්නේ.....ලෝකෙ අවසානෙටද.....මට පිස්සු වගේ...කොච්චර ඇහුවත් එයා කියන්නේ නැති නිසා මමත් කටවහන් හිටියා...ඒත් මට මගේ ඇස්වලින් ගලන කදුලු නවත්තගන්න බෑ....මට තේරෙන්නේ නෑ....වෙච්ච දේ මදිවට තවත් මේ අපි කොහෙද යන්නේ....දෙයියනේ මෙහෙම ගිහින් කොහෙ නතර වෙයිද...මට හෙල්ලෙන්නවත් විදියක් නෑ එයා මගේ හිර කරලා අල්ලන් ඉන්නේ....මට රිදෙනවා.....ඒත් කරන්න දෙයක් නෑ.....
මේ වෙද්දී අරෙහෙ මොනවා වෙනවද දන්නෑ..මැනේජර් පිස්සුවෙන් වගේ අපිව හොයනවා ඇති...ෂීට්...අපිව entertainment එකේ ගොඩක් අය දැක්කා....මොනා වෙලාද දන්නෑ...මේ ගැන මිනිස්සු දැනගත්ත ද දන්නෑ...අපිව group වලින් අයින් කරලද .....මට නම් කමක් නෑ ඒත් හෝසොකී.....දෙයියනේ....කොහෙද විස්තරයක්වත් දැනගන්න විදියක් නෑ හෝසොකී මගේ phones දෙකම off කරලා විසිකරලා දැම්මා එලියට ....😓මට තේරෙන්නේ නෑ.....
ටික ටික ඉර එලිය පොලොවට වැටෙද්දී අපි හිටියේ සෝල්වලින් ගොඩක් ඈත...මේකත් පොඩි නගරයක් නිස්කලංක නගරයක්......හැබැයි පරිසරය හරිම ලස්සනයි...ඒත්...මේ කොහෙද....ඇයි මෙහෙට ආවේ....ටික දුරක් ගිහින් එයා car එක ලොකුම ලොකු ගේට්ටුවකින් වත්තක් ඇතුලට දැම්මා.........එයා කාර් එක නතර කලා...
YOU ARE READING
My Hat Man - Back To Blue Side 🔞
Fanfiction"තමුන්ලා දෙන්නට ඕනේ HYBE එක පහතට වැටෙනවා දකින්නද?" " තමුන් කවුද ?මේ තොප්පියට යටින් ඉන්න ඇත්තම කෙනා කවුද? " " මට ඒ කෙල්ලව හොයලා දෙනවා ලෝකෙ කොහෙන් හරි" "මාව ඔය ඇස් වලින් ඈත් කරන්න එපා ඔප්පා..." "කතා කරනවා..තමුසේ නිසා ද ඒ කෙල්ල hospital එකේ දුක් විදින්...