Part 65

21 2 4
                                    

......Jhope ගහපු කම්මුල් පාරින් රිදුනේ හිරූගේ කම්මුල නෙවේ..හිත... jhope වෙනුවෙන් හැම දුකක්ම දරාගත්ත ඒ අහින්සක හිත........ කම්මුල්පාරෙ සැරට කෙල්ලව වැහි වතුරෙන් තෙත වුන බිමට ඇදගෙන වැටුනත් jhope ඒ දිහා බලාගෙන හිටියේ මලානිකව....

....................

කෙල්ලගේ හිතට දැනුණ වේදනාව කොච්චරක් ද කියනවා නම් එයාට වැටුන තැනින් නැගිටගප්නවත් හිතට හයියක් නෑ...එයා වැටුණ විදියටම එතන ඉදන් අඩන්න ගත්තේ jhope ඔහේ එයා දිහා බලන් ඉද්දි...හිරූට jhopeගේ ඇස්වලින් ගලන කදුලු පේනවා...තමන් මේ හැමදේම කලේ jhope ගේ කදුලු නැති කරන්න වුනාට දැන් ආයෙත් වෙලා තියෙන්නේ jhopeගේ කදුලු වැඩි වෙන එක නේද කියලා හිරූට හිතුනා....

💜ම...මට😭😭මට සමාවෙන්න හෝ...හෝසොකී.....😭

කෙල්ලගේ කටහඩ ඇහෙද්දී තමා jhope පියවි සිහියට ආවෙ..එයා මෙච්චර වෙලා සිහියෙන් නෙවේ හිටියේ...එයා බලද්දී දැක්කේ බිම වැටිලා අඩන හිරූව ...එතකොටයි එයාට මතක් වුනේ තමන් මේ පොඩි කෙල්ලට බිම වැටෙන්නම ගැහුවා නේද කියලා...එයා ටක් ගාලා ගිහින් බිම වැටිලා හිටිය කෙල්ලව නැගිට්ටෙව්වා...වැස්ස නිසා බිම මඩ වෙලයි තිබ්බේ..ඒ මඩවලින් කෙල්ල නෑවිලා..jhopeට දුකයි..කියාගන්න බැරි තරම් දුකයි...jhope කෙල්ලට දැන් ටිකකට කලින් ඇඟ වැහෙන්න දැම්ම කෝට් එකත් පැත්තකට විසිවෙලා...මේ වැස්සේ...undergradmentsවලින් විතරක් jhope ඉස්සරහා අඩ අඩ ඉන්න හිරූගේ පිරුණු ඇඟ දැක්කාම jhopeට ඇති වුනේ රාගයකට ආසාවකට වඩා ...දුකක්....තමන් හිරූව මේ වගේ දවසක මේ වගේ තැනක මෙහෙම දකින්න බලාපොරොත්තු වුනේ නෑ නේද කියලා මතක් වෙද්දී jhopeට දරාගන්න බැරි තරම් දුකයි...එයා දැනන් හිටියා කෙල්ලගේ හැඩ ඇඟ නිසාම කෙල්ලව ඕනිවටත් වඩා පරිසම් කරගන්න ඕනි කියලා..ඒත්...තමන්ට ඒක කරගන්න බැරි වුනා නේද කියලා මතක් වෙද්දී .....😣 එයා තමන්ගේ shirt එක ගලවලා ඒකෙන් කෙල්ලගේ ඇඟ පුරාම ගෑවිලා තිබ්බ මඩ ටික පිහලා දැම්මේ ඇස්වලින් ගලන කදුලු වැස්සේ දියවෙන්න ඉඩදෙමින්... ඊලගට එයා වැටිලා තිබ්බ කෝට් එක අරන් කෙල්ලගේ ඇඟ වැහුවා...ඒක තෙතයි තමා..ඒත් ඒකෙන් කෙල්ලගේ ඇඟ වැහෙනවනේ...අනික දැන් දෙන්නම හොදටම තෙමිලයි ඉන්නේ....වැස්සත් වැඩි වෙනවා මිසක් අඩු වෙන පාටක් නම් නෑ...කෙල්ල තාම හොදටම අඩනවා...ඒ කදුලු බලන්න jhopeට බෑ......එයා බොහොම අමාරුවෙන් තමන්ගේ කදුලු හංගගෙන හිරූට කතා කලා...

 My Hat Man  - Back To Blue Side  🔞Where stories live. Discover now